මචංලා මට ලොකූ උදව්වක් ඕනේ..මට කියා දෙනවද os නැති com එකකට වින්ඩෝස් 7 වගේ එකක් දානවනම් කොහොමද දාන්නෙ කියල.
තේරුන් නැත්නම් මෙහෙම කියන්නම්කො
මම අලුතෙන් com එකක් ගත්ත කියල හිතන්නකො.ඒකේ වින්ඩෝස් මුකුත් නැ.මගෙ ලග වින්ඩෝස් 7 dvd cd එකක් තියෙනව.වින්ඩෝස් xp නම් cd එක දාල restart කලානම් auto boot වෙනවනෙ.ඒත් වින්ඩෝස් 7 එහෙම වෙන් නැති නිසා ඒක දාගන්නවනම් මම කොහොමද දාගන්නෙ කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙනවද?දන්නෙ නැතිනිසයි අහන්නෙ විහිලුවකට ගන්න එපා.හොදේ.

Last edited: