එයාම් මට උත්තර දෙනකොට ඔයා පැන පෑන දෙන්නේ ඇයි.ඔය දතක් ගලවන්න එන එකෙක් අල්ල ගනින්.මෙතන ලව් දාන්න එපා

එයාම් මට උත්තර දෙනකොට ඔයා පැන පෑන දෙන්නේ ඇයි.ඔය දතක් ගලවන්න එන එකෙක් අල්ල ගනින්.මෙතන ලව් දාන්න එපා

post count?what the hell is that.. ? poddak childish wage nadda kauda post count gena hitnane? anith eka oka wadi una kiyala ati wade
oh dam seriously
fun ekata natuwa.. kuwth hari do you seriously think that this is gonna happen? wht he says true in any case ?
just spending time. this is kind of fairy tail.. is'nt it?![]()

වැඩියෙන්ම කියන්නේ මාහාවීර කියලා. ඉන්දියාවේ කියන්නෙත් මහාවිර. විකිපිඩියා එයාට කියන්නෙත් මහාවීර.හිකිස්... නෑ ඉතින් ගොඩක් අය ඒ ගැනත් හිතනවනේ... මේකා සිරා පිස්සෙක්.. මුලින්ම පටන්ගත්තෙ පොඩිවට අන්තිමට ගිය දුර... ඒක නෙවෙයි. දැන් ඔය ඔයාගෙන් අහපු ප්රශ්ණෙට උත්තරේ එයාගෙන්ම අහලා බලන්න... මට නම් සිරාවට මතක නැහැ.. මම ඉගන ගත්තෙත් අභිධර්මය ටිකක් තමයි.. ඒත් ඔය ගැන මම දන්නවා. මහා වීර තුමා කියුවේ නිඝණ්ටනාථ පුත්තට. ශඩ් ශාස්තෘවරුන්ගෙන් එක්කනෙක්. මෙයා ඕකට උත්තරය දන්නවානම්.. වැඩිය යූස් නොවෙන නම වෙන මහාවීර කියන එක දාලා ඇහුවේ ඔයාව අමාරුවෙ වට්ටන්න. මොකද නිඝණ්ට කිව්වාම කවුරුත් දන්නවනේ. මම මේ නිකමට කියනවට ඔය මිනිහාගෙන්ම ප්රශ්ණෙට උත්තරේ අහන්න බලන්න. සමහරවිට තව ෆන් එකක් ගන්න පුළුවන් වෙයි..![]()
එයාම් මට උත්තර දෙනකොට ඔයා පැන පෑන දෙන්නේ ඇයි.ඔය දතක් ගලවන්න එන එකෙක් අල්ල ගනින්.මෙතන ලව් දාන්න එපා

එයාගේ ඩෙන්ටල් ක්ලිනික් එක ඉස්සරහා කාන්තාවන් ලිප්ස්ටික් පිසදා ඇතුලු වෙන්න කියලා බෝඩ් ගහගෙනලු ඉන්නේ. ඒ මොකද දන්නවද හවසට ගෙදර ගියාම ගෑනි එලිවෙකන් ගහනවලු.ඇයි මූනේ ලිප්ස්ටික් ගාගෙනලු කිඹුලා ගෙදර යන්නේ.
ආන්න එයා දන්නවා ඒක මහා ගොබ්බ අනාථයන් කරන අනාථ වැඩක් බව. අනික බූරුවෝ.. අනික කිඹුලා අනික් උංට කියපුවා උඹ අනාතයා අකුරක් නෑර කියෝලා කියලා මේකෙන් හොදටම පේනවා.. උඹ කොයි තරම් අනාථයෙක්ද.. දත් කිඹුලාගේ ත්රෙඩ් අකුරක් නෑර බලලා. 
වැඩියෙන්ම කියන්නේ මාහාවීර කියලා. ඉන්දියාවේ කියන්නෙත් මහාවිර. විකිපිඩියා එයාට කියන්නෙත් මහාවීර.
මොකක් හරි ලිංගික අසහනයක් ඇති.නැත්නම් ලිප්ස්ටික් පිසදා ඇතුලු වෙන්න කියලා බෝඩ් ගහගෙන ඉන්න ඕනී නෑනේ.මොකද ඒ ගාගෙන ඉන්න අයගෙන් ඉල්ලුවානම් ඒ අය පිසදානවා.


අනේ හිවලෝ ගූගල් තමයි ඕනම දෙයක් ඉකමනට සහ සවිස්තරාත්මකව ගන්න පුලුවන් විදිහ.නැතිව මම මහජන පුස්තකාලෙට ගිහින් ඕවා හොයන්නද කියන්නේ.ඔය තියෙන්නෙ බන්. උඹට ඒකටත් ගූගල් නෙ උදව් වෙලා තියෙන්නෙ. ගොබ්බයා.
අනේ හිවලෝ ගූගල් තමයි ඕනම දෙයක් ඉකමනට සහ සවිස්තරාත්මකව ගන්න පුලුවන් විදිහ.නැතිව මම මහජන පුස්තකාලෙට ගිහින් ඕවා හොයන්නද කියන්නේ.


අහ් ටොපෝ
. අනික ආයිත් කියන්නෙ ආර්ට් කරලා අඩු ලකුණින් කැම්පස් ගිය අනාථයෝ.. පඩ ටෝක් දෙන්න එපා උගේ රියල් ලයිෆ් එක ගාවලා. මොකද ඌ ඒවා කළා හෝ නොකලා ඒක එළකිරි එකේ වුනු එකක් නෙවෙයිනේ.. උඹ පොඩ්ඩක් හොයලා බලපන් අනුන්ගේ ඇත්ත පින්තූර හා තොරතුරු මේකේ දාපු උන්ට උන දේවල්. මේකේ ඇඩ්මින් බොරු හෝ ඇත්ත වේවා.. එහෙම කරාම බෑන් කරලා ත්රෙඩ් එක ඩිලීට් කරනවා. හේතුව උඹෙ රත්තරං ජීටී අය්යාආන්න එයා දන්නවා ඒක මහා ගොබ්බ අනාථයන් කරන අනාථ වැඩක් බව. අනික බූරුවෝ.. අනික කිඹුලා අනික් උංට කියපුවා උඹ අනාතයා අකුරක් නෑර කියෝලා කියලා මේකෙන් හොදටම පේනවා.. උඹ කොයි තරම් අනාථයෙක්ද.. දත් කිඹුලාගේ ත්රෙඩ් අකුරක් නෑර බලලා.


kawuda me udu buranne hm



