oka ganna epa ban price eka wadiමචන් මේක ගෙනත් දෙන්න පුලුවන්ද?
http://www.ebay.com/itm/Red-Blue-3D...549?pt=LH_DefaultDomain_0&hash=item519c07db3d
.. 
මේක කොහොමද මචන්..oka ganna epa ban price eka wadi..
anith eka shipping walata witharak $14 wenama gewanna one
mamath oya wagema ekak eeye malin ayyata kiyala genna gatha menna link eka :
http://www.ebay.com/itm/New-3D-Red-...ltDomain_0&hash=item1c194e64ca#ht_2692wt_1037
oka hodai machan![]()

මචන් මේක අවුලක් නෑ.. EK එකේ ගොඩක් අය අරන් තිබුනෙ මේකමේක කොහොමද මචන්..
හොඳ තත්වෙන් තියෙනවනම් අව්ලක් නෑ...
ඊයේ ගෙන්න ගත්තා කිව්වේ උඹ අතට එක හම්බුනාද...![]()





මගෙන් නම් 300/- ගත්තෙමචන් මේක ගෙනත් දෙන්න පුළුවන්ද ?
කියක් යනවද ?
විස්තර කරපන්
http://www.ebay.com/itm/New-3D-Red-...ltDomain_0&hash=item1c194e64ca#ht_2692wt_1037

මචන් මේක ගෙනත් දෙන්න පුළුවන්ද ?
කියක් යනවද ?
විස්තර කරපන්
http://www.ebay.com/itm/New-3D-Red-...ltDomain_0&hash=item1c194e64ca#ht_2692wt_1037
මගෙන් නම් 300/- ගත්තෙ![]()
සල්ලි නම් මචන් කලින් බැංකුවට දන්න ඕනෙමටත් ඕනි..කොහෙන්ද අපි ඕක ගන්නේ? ගෙදරටම එවනවද? ගිහින් ගන්න ඕනිද?
.. බය වෙන්න එපා මම මලින් ගෙන් Watch එකක් කලින් ගත්තා 


දෙකක් ඕඩර් කරපන් මටත් එක්ක.. මාත් ගන්න ඕනි..
සල්ලිනම් මොනවද... ආපු හැටියෙ දෙන්නම්..එ් නැතත් සල්ලිනන් මොනවද? පස්සෙ හරි දෙන්න බැරියැ හිමින් සැරේ..







සල්ලි නම් මචන් කලින් බැංකුවට දන්න ඕනෙ.. බය වෙන්න එපා මම මලින් ගෙන් Watch එකක් කලින් ගත්තා
http://www.elakiri.com/forum/showthread.php?t=1297968&fb_source=message
මම නම් මලින්ගෙ ගෙදර ලග නිසා ගිහින් ම ගත්තා
උබලට කොහොමද දන්නෙ නෑ PM එකක් දාල බලන්න![]()
මම මහරගම...
එකනම් ඇත්ත තමයි සල්ලි කෙසේ වෙතත් උබ කන්ණාඩිය ගත්තු ගමන් හිමින් සැරේ මාරු වෙයි.


ලස්සන Watch එකක් මචෝ...මචන් මේක අවුලක් නෑ.. EK එකේ ගොඩක් අය අරන් තිබුනෙ මේක
කලින් ඕක $0.99 තිබුනේ දැන් ඒකෙ Stock එක ඉවර වෙලා.. ඕක විතරයි තියෙන්නෙ $1.29 වෙනවා
නෑ මචන් මලින් ඊයෙ තමයි Order කරේ
මලින් මට කලින් Watch එකක් ගෙනල්ල දුන්නා මේ තියෙන්නෙ ඒක
http://www.elakiri.com/forum/showthread.php?t=1297968&fb_source=message

2Weeks වගේ යනව මචන් එන්නලස්සන Watch එකක් මචෝ...
මචා මං මලින්ට pm කරා..තවම reply එකක්නම් නෑ...
උඹට ගෙන ගමන්ම මටත් ගෙන්නා ගන්න පුලුවන්නම් හොඳයි...
මං ගොඩක් කාලෙක ඉඳලා හොයනවා මචන් තවම ගන්න බැරි උනා
ඉක්මනට ගන්න පුලුවන්නම් ගොඩක්ම හොඳයි..
order කරාට පස්සේ මෙහෙට එන්න ගොඩක් කල යනවද මචා...
විහිළුවකට ගන්න එපා ඇත්තටම මං මේ ගැන දන්නේ නෑ..ඒ නිසයි ඇහුවේ...![]()



මලින් මේ වෙලාවේ වැඩක්ද දන් නෑ නේ2Weeks වගේ යනව මචන් එන්න
මගෙ එක නම් ඊයෙ Order කරල ඉවරයි.. මලින් උබටත් ගෙනල්ල දෙයි
Reply කරන්නෙ නැද්ද එහෙනම් මෙන්න මලින්ගෙ නම්බර් එක කෝල් එකක් දීල ඔක්කොම දැන ගන්න
071-9744508
