Scholarship HELP MACHAN < LOKU UDAWKAK!

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    හිඟන්නා ට පට්ට ඉරිසියයි සල්ලි තියෙන එකෙක් ඉගෙන ගන්න එකට! උඹලා ඉතින් කන්න සතේ නැතුව ප්ලේන්ටි ගගහා ඉඳලා සල්ලි තියෙන උන්ට වළ කපපල්ලා! යකෝ තොට සල්ලි නැත්තම් ඉගෙන ගන්න එකෙක්ට ඉගෙන ගන්න දියන්.

    ane yako . thopila wage un hinda thamai mey rata ta mehema wela thiyenne. api Nidahas adyaapanen goda gihilla mey ratata sewaya karanna hadanne. umbala salli walata degree aran wada bari tarzan la weyan :lol::lol::lol:

    salli walata degree ganna eka :lol::lol:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0

    දන්න දෙයක් කියපන් බන්! මට ඩිග්රියක් නැහැ:lol::lol::lol::lol::lol: මම මගේ මතය කිව්වා විතරයි.

    උඹ කියන්නේ එකක්
    කරන්නේ තව එකක්
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    දන්න දෙයක් කියපන් බන්! මට ඩිග්රියක් නැහැ:lol::lol::lol::lol::lol: මම මගේ මතය කිව්වා විතරයි.

    උඹ කියන්නේ එකක්
    කරන්නේ තව එකක්

    yako sirawata kiyanne umba issalla daapu post eka maara warady. mey lankawe inne godak duppath minissu.unta goda yanna thiyena ekama maga thamai nidahas adyaapane. anith minissunta garu karanna igena ganin. un ipa dune duppath wa.untath salli athuwa ipa duna nam pissu nata nata idala AL fail wela salli walata degree ganna thibba
    .
     
    යකෝ මොන ලෝකේවත් සල්ලි වලට ඩිග්‍රියක් දෙන්නෙ නැහැ! අනික ඇත්ත තිත්තයි නෙ? උබට සල්ලි නැති උන පළියට සල්ලි තියෙන උන්ට ඉගෙන ගන්න එපා කියන්න උඹට අයිතියක් කොහෙන්ද?
     
    JKSSSS

    Active member
  • May 12, 2007
    1,355
    10
    38
    33

    machan pvt uni dan kiyala...lankave campus vahan nane...anika salli thibba paliyata a lvl fail nan honda uni ehekata yanna ba
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    යකෝ මොන ලෝකේවත් සල්ලි වලට ඩිග්‍රියක් දෙන්නෙ නැහැ! අනික ඇත්ත තිත්තයි නෙ? උබට සල්ලි නැති උන පළියට සල්ලි තියෙන උන්ට ඉගෙන ගන්න එපා කියන්න උඹට අයිතියක් කොහෙන්ද?

    unta igena ganna epa kiwwe naha, mama kiwwe sudussaata sudusu thana himi wiya yuthui kiyala. anna eka danaganin. anika nidahas adyaapane gana katha karanna apita aythiyak thiyenawa. api igena gaththe rate salli walin, umba ithin international giyada danne naha, eth rate salli walin igena gaththa apita aythiyak thiyenawa rate bahuthara janathaawa wenuwen katha karanna
     
    උඹට වඩා අයිතියක් මට තියෙනවා බොල! මම අවුරුද්දකට ලක්ෂ 3ක් විතර රජයට ටැක්ස් ගෙවනවා. ටැක්ස් වලින් තමා අධ්‍යාපනයට මුදල් වෙන් කරන්නේ. සුදුස්සාට අවශ්‍ය නම් හොඳට පාඩම් කරලා කැම්පස් යන්න පුළුවන් නෙ ඉතින්!
     
    JKSSSS

    Active member
  • May 12, 2007
    1,355
    10
    38
    33

    yanna puluwan. thaamath yanna puluwan. SAITM < SLIIT yanna puluwan. mama danna un gihilla thiyenawa.AL fail, umba mokada kiyanne????

    a lvl fail nan machan foundation valata yanne....foundation eke pass un nattan degree eka karanna
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    උඹට වඩා අයිතියක් මට තියෙනවා බොල! මම අවුරුද්දකට ලක්ෂ 3ක් විතර රජයට ටැක්ස් ගෙවනවා. ටැක්ස් වලින් තමා අධ්‍යාපනයට මුදල් වෙන් කරන්නේ. සුදුස්සාට අවශ්‍ය නම් හොඳට පාඩම් කරලා කැම්පස් යන්න පුළුවන් නෙ ඉතින්!

    ithin bun, Al walin lakunu 2n 3n miss wena duppath ekata yanna baha. eth AL fail wena ekata gihin boruwata degree eka aran enna puluwan.ethomata sudussaata sudusu thana hamba wenawada?????
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0

    ithin bun, Al walin lakunu 2n 3n miss wena duppath ekata yanna baha. eth AL fail wena ekata gihin boruwata degree eka aran enna puluwan.ethomata sudussaata sudusu thana hamba wenawada?????
    අපිට කවදාවත් ලංකාවේ සමාජ රටාව වෙනස් කරන්න බැහැ! ඒවා හිතන එකත් විහිළුවක් බන්!
     
    JKSSSS

    Active member
  • May 12, 2007
    1,355
    10
    38
    33

    ithin bun, Al walin lakunu 2n 3n miss wena duppath ekata yanna baha. eth AL fail wena ekata gihin boruwata degree eka aran enna puluwan.ethomata sudussaata sudusu thana hamba wenawada?????

    pvt uni thibbath nattat umba kiyana vidihata uni miss vena duppath kenata degree gahanna bane, ai ithin puluwan kama thiyana ekata chance ekak nodenne?
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    අපිට කවදාවත් ලංකාවේ සමාජ රටාව වෙනස් කරන්න බැහැ! ඒවා හිතන එකත් විහිළුවක් බන්!

    eka maha asaadaranay.umbata eka therenna e wage wechcha un dakala thiyenna one.samaaja rataawa warady , kisima samaanathma thaawayak naha.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    pvt uni thibbath nattat umba kiyana vidihata uni miss vena duppath kenata degree gahanna bane, ai ithin puluwan kama thiyana ekata chance ekak nodenne?

    pvt uni daanna issalla, karanna one rajaye uni hodata hadala, kattiya ganna pramaanaya wadi karala, diyunu kireemay. eeta passe pvt uni daanna oneh. ekai wenna oneh.therum ganin
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0

    eka maha asaadaranay.umbata eka therenna e wage wechcha un dakala thiyenna one.samaaja rataawa warady , kisima samaanathma thaawayak naha.
    ඉතින් උඹ මහ රෑ වෙන කල් කී බෝඩ් එකට ඇනින්නෙ නැතුව තනියම හරි පාරට බැහැලා වර්ජනයක් කරපන්..
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ඉතින් උඹ මහ රෑ වෙන කල් කී බෝඩ් එකට ඇනින්නෙ නැතුව තනියම හරි පාරට බැහැලා වර්ජනයක් කරපන්..

    machan buddimathwa hithapan. thaniyen paarata bassoth mage msg eka geniyanna wenne seemitha pirisakata,eth EK ekedi wiwida puthgalayn godak hamba wenawa, ethokata mage mathaya geniyanna lesy.hithapan modaya wenne nathiwa