Mata kela una ban... What should i do now??

දෙයක් කියන්නම්. ඔයා හරිම ආත්මාර්තකාමියි. ඔය ගෑනු ළමයා පව්. ඔයා එයාගෙ තැන හිටියා නම් කොහොමද කියලා හිතන්න. ගිය දේ ගියා. දැන් වත් හැදෙන්න. කල් යයි.ඒත් එයා කලින් වගේ ඉදියි. හැබැයි නිකන් ඉදලා බෑ. ඔයා හැදිලා කියලා පෙන්නන්න. එහෙම බැරි නම් ඒ ළමයා ඩිවෝස් කරලා ගෙදර යවන්න. මිනිස්සුන්ව රවට්ටන එක හිත් බිදින එක හරි පව්කාර වැඩ. ඔයා හිතන්නෙ එයා හොදට නිදාගන්නවා ඇති කියලද? ගෑනු හිත් ගැන දන්නෙ එයාලම විතරයි. ඔයාලා මොනවද දන්නෙ. අදට එලකිරි ඇති 😣😣
 

tharakaf

Well-known member
  • Oct 19, 2020
    19,799
    35,499
    113
    දෙයක් කියන්නම්. ඔයා හරිම ආත්මාර්තකාමියි. ඔය ගෑනු ළමයා පව්. ඔයා එයාගෙ තැන හිටියා නම් කොහොමද කියලා හිතන්න. ගිය දේ ගියා. දැන් වත් හැදෙන්න. කල් යයි.ඒත් එයා කලින් වගේ ඉදියි. හැබැයි නිකන් ඉදලා බෑ. ඔයා හැදිලා කියලා පෙන්නන්න. එහෙම බැරි නම් ඒ ළමයා ඩිවෝස් කරලා ගෙදර යවන්න. මිනිස්සුන්ව රවට්ටන එක හිත් බිදින එක හරි පව්කාර වැඩ. ඔයා හිතන්නෙ එයා හොදට නිදාගන්නවා ඇති කියලද? ගෑනු හිත් ගැන දන්නෙ එයාලම විතරයි. ඔයාලා මොනවද දන්නෙ. අදට එලකිරි ඇති 😣😣

    ඔව් මම හිතන්නේ බොරු කියන එකේ උපරිමයට ගිහින් තව ඒක ඔප්පු කරන්න බොරු නලුවො ගෙනල්ලා රඟපාලත් එක්ක. වෙන රටක වගේ උනානම් කෙලින්ම අත ඇරල දානව. ලංකාවෙ සමාජෙ නිසා එහෙම කරන්න බෑ කෙල්ලට කේස් නිසා.

    අනික බලෙන් sex කරපු එක. ඕක domestic violence/rape කියන එකට වැටෙන්නෙ. එහෙම කලාම් ගෑනිට මූව එපා වෙන එක අහන්න දෙයක් නෑ. අනික ඕවා කටක් ඇරලා අම්මට වත් කියන්න බෑනේ ලංකාවෙ හැටියට.
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,137
    465
    83
    CS OR DotA map eke
    mama okkoma kiyewwa machan. okata hodama de time ekata ida denna. Uba hoda patthen improvement ekak pennapan. uba hbai eyagen feedbacks balaporotthu wenna epa. Uba buddhist nam gedara ude hawasa budun wadapan. Uba wenas minihek kiyala pennapan. eyalath waradi. minissu waradi karanawa thamai, a waradi hadagena manussayek wenna hadanakota ekata respond karana widiyak thiyenawa.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    8,814
    18,352
    113
    මේක ඇත්තක් නම් ඉවසලා ඉන්න කියලා තමයි කියන්න වෙන්නේ. ඔය අවුල කාලයත් එක්ක හරි ගියොත් මිසක් වෙන දෙයක් නම් කරන්න බැරි වෙයි. අර කියලා තියෙනවත් වගේ අර ළමයා පව් මේ කතාව ඇත්ත නම්. අනික ගෑණු ළමයි insecure සීන් එකේ කොහොමත් ඉන්නවා නේ පිරිමින්ට වඩා. harassment වුණාම ආයේ ඔහොම එක ගෙදර ඉන්න කැමැති වෙන එකත් පුදුමයි. රවට්ටපු එක පොඩ්ඩක් හරි සාධාරණීකරණය කරා කියමුකෝ හැබැයි බලහත්කාරකමක් කරන එක කිසිම හොඳක් තියෙන වැඩක් නෙවෙයි නේ. අනික නීතියේ ඉස්සරහා වුණත් වරදක්. කරන්න තියෙන්නේ ආයේ කොහොමටවත් බොන්නේ නැතුව තරහා පාලනය කරගන්න පුරුදු වෙන්න. තනියෙම බැරි නම් කාගෙන් හරි professional කෙනෙක්ගෙන් උදව්වක් ගන්න. පුළුවන් තරම් හොඳ කෙනෙක් වෙලාම ඉන්න. එයා තාම නිකමට හරි ඔය ගෙදර ඉන්න එක ගැන හිතලා දැනට සතුටු වෙන එක විතරයි දැනට කරන්න වෙන්නේ.

    Godak dials meke counseling palayan kiyanawa. Lankawe counselor la aththatame effective da? Mata nam set wela thiyenne kisima empathy ekak nathi, lazy, just listening dials
    මේක ඇත්ත වගේ. හොඳ අයත් ඇති. හැබැයි බහුතරය මේ වගේ අය තමයි මමත් දැකලා නම් තියෙන්නේ.අනික professional අය අඩුයි මන් හිතන්නේ. හරි කෙනෙක් හොයාගත්තොත් නම් උදව්වක් වෙයි. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා අපිට සෙට් නැති වුණාට වෙන කෙනෙක්ට එහෙම කෙනෙක්ගෙන් වුණත් ලැබෙන උපදෙසක් වටිනවා වෙන්නත් පුළුවන් නේ. කීප දෙනෙක් try කරලා බලන් එක තමයි හොඳම වැඩේ හරියන කෙනා හම්බවෙනකන්, ලොකු ප්‍රශ්නයක් තියෙනවා නම්.
    ------ Post added on Aug 12, 2024 at 12:33 AM
     
    Last edited:
    • Like
    Reactions: damiRoz12

    iworld

    Well-known member
  • Sep 8, 2007
    15,414
    20,532
    113
    චී ලංකාව
    ඉතිහාසය එපා කරපු ගොං වැඩේ කියන්න. මේක කියව කියව ඉද්දි ස්ට්‍රෙස් වැඩිවෙලා තව පොඩ්ඩෙන් මගෙ පවුලත් කැඩෙනවා🥴
     
    • Haha
    Reactions: LoganX

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    7,615
    5,852
    113
    මෙන්න මෙතන...
    Wow.. This is so fucked up.
    කතාව කියවපු නැති එකෙක් ඉන්නවනමි අමාරුවෙන් හරි කියවපල්ලා.. ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා මුගෙ කතාවෙ..

    First of all, උඹ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආත්මාර්ථකාමී කැරියෙක් මචං.. උඹ මේ කතාවෙ වික්ටිම් වෙන්න හදන්න එපා, Because You are not.. අනික උඹ ඔය කරල තියෙන දේවල් වැරදි නෙමෙයි මචං ඕවට කියන්නෙ අපරාධ කියල.. උඹ ඔය මනුස්සයා බවට පත් උනෙ ඇයි කියල මට තේරෙනව මචං.. I really feel for you, I really do. උඹ පොඩි කාලෙ ඉදන්ම වෙච්ච දේවල් එක්ක, මුණ දුන්න උන දේවල් එක්ක Mentally Fucked Up වෙච්ච පොරක්..
    ඒ නිසා කරන දේවල් වල හරි වැරැද්ද උඹට තේරෙන්නෙ නෑ..වැඩිය දුර පේන්නෙ නෑ.. අනිත් අයගෙ ජීවිත ගැන ජෙනුවින් හැගීමක් නෑ. උඹ අනිත් අය ගැන හිතනව අරක කරනව මේක කරනව කියල හිතුවට ඒ හැමදේම උඹගෙ පැවැත්ම, උඹගෙ හැගීම් මත පදනම් වෙච්ච දේවල්. And please dont use the word "LOVE". You have no idea what true love is. උඹ හිතං ඉන්නෙ උඹ තමා වික්ටිම් කියල මෙතන.. උඹ හිතුවනම් උඹ ඔච්චර ලෙවල් එකට බොරු කරල උඹට ඕව මග ඇර ඇර කසාද ජීවිතේ හරිම සතුටින් ගෙනියන්න පුළුවන් කියල උඹ Selfish විතරක් නෙවේ පට්ට Stupid and Delusional. It was never going to happen. It was just a matter of time like a ticking a time bomb. මම උඹටම කෙලින්ම ඇගිල්ල දික් කරන්නෙ නෑ.. පොඩිකාලෙ ඉදන් ජීවීතෙන් උඹට කෙලවලා තියෙද්දි, උඹට හරි වැරුද්ද තේරුම් අරං හරි දේ කර කර ඉන්න තරම් උඹට මානසික පරිසරයවත්, මානසික ශක්තියක් වත් නෑ.. ඒ නිසා උඹ කරපූ දේවල් හරියට අර දියේ ගිලෙන මිනිහා බේරගන්න එන මිනිහගේ ඇගේ එල්ලෙනව වගේ..

    ඒ මොනව උනත් කෙල්ල ගැන හිතනකොටනම් මට දරාගන්න බැරි දුකක් එන්නෙ මචං.. ඒකි Unlucky හරි පව් කරල හරි මාර කරුමක්කාරියක් උඹ වගේ එකෙක්ගෙ පාත් එකක කොටසක් වෙන්න.. පොඩි කාලෙ ඉදන් හීන දැකල, ආසාවෙන් බලං ඉදල, ප්ලෑන් කරල කරල, ජීවීතයේ සාමාන්‍ය හොද මට්ටමේ කොල්ලෙක් එක්ක සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් කොල්ලෙක් හොයාගන්න පුළුවන්කම තිබිලත් උඹ වගේ ආසාමන්‍ය පොරකටම කැරකිල කැරකිල අහුවීම කැරිම කරුමයක්.. මොන තරම් වේදනාවක් ඇද්ද ඒකිට.. තමන්ට හම්බුන එකම ජීවිතේ සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් කම තිබිලත් උඹ වගේ Fucked Up එකෙක්ටම අහූ උනානෙ කියල..

    බොහෝ දුරට ඒකි උඹත් එක්ක ඇවිත් ඉන්නෙත් උඹට ආදරෙ නිසා නෙමෙ වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩියි.. දෙමාපියොත් මාර ගේමක් දීල දීල ගෑණු ළමයින්ගෙන් නිදහස් වෙන්නෙ.. එයාල ආයි ළමයි ගෙදර එයි කියල බලාගෙන නෙමෙයි පටවන්නෙ.. ඉතිං එහෙම අම්මල තාත්තල ඉන්න ගෙවල්වලට ආපහු ගියාම ඉතිං සොරි තමා කනක් ඇහිල සැනසිල්ලේ ඉන්නවා බොරු තමන්ගෙ වැරැද්දක් තිබ්බා හෝ නැතා හෝ... අනේ මෙහෙමත් කරුමක්කාරියක් අපිටම ඉපදුනානෙ කියල හරි කියනව..So most likely she has no other option, If she had one, she would have left you in a heartbeat.

    මට තේරෙන විදිහට නම් උඹලගෙ Relationship එක Damaged Beyond Repair.. උඹ ආයෙ ඕක ෂේප් කරගත්තත් It's just a matter of time. Please do not make a baby.. The only good thing of your story is that you don't have a child born out of a fucked up relationship.

    මම උඹට නෙගෙටිව් දේවල් කියනවා නෙවෙයි මචං.. I am just saying the facts. It is what it is.

    උඹ ඇත්තටම ඒකිට ආදරෙයි නම්, උඹ කරන්න ඕන හරිම දේ කියන්නද..උඹ දෙන්නම නිදහසේ ඉන්න වෙලාවක ඒකිට අහන් ඉන්න කියල මුල ඉදන් උඹගෙ ඔක්කොම කියපං.. සියලුම දේ.. ඒකත් ඇවිල්ලා උඹව සාධාරණ වෙන විදිහට පෙන්නන උඹගෙ Version එක නෙමෙයි. ඇත්තම කතාව Just like as it is, nothing more, nothing less. ඊටපස්සේ තමන්ගෙ වැරදි හැමදේටම Responsibility එක ගනින්.. ඒකිට දණ ගහල වැදල සමාව ගනිං පුළුවන් නම් Ego එක පැත්තකින් තියල.. උඹ ඒ තරම් බරපතල වරදක් ඒකිගෙ ජීවිතෙත් එක්ක කරල තියෙන්නෙ.. ඊටපස්සේ ඒකිට කැමති තීරණයක් ගන්න කියපං උඹ ඕන දේකට උදව් කරනව කියල..උඹගෙ ආත්මාර්ථකාමී කම පැත්තක තියල ඒකිගෙ ජීවිතෙ කොහොමහරි හරිගස්සනවා, උඹගෙන් වෙච්ච වැරැද්ද කොහොමහරි හදනව කියල උඹ හිතාගනිං..ඒක තමා නියම ආදරය..ඒකි ගන්න ඕන තීරණයට උඹ උදව් කරපං.. ඩිවෝස් එක ඉල්ලුවොත් දීපං.. වෙන කොල්ලෙක් හොයාගන්න ඕන නම් උදව් කරපං.. උඹට සල්ලි තියෙනවනම් ඒ කරන්න පුළුවන් හැම උදව්වක්ම කරපං ඒකි හොද කොල්ලෙක් හොයං බැදල යනකංම.. ඒ කරන ටික ජෙනුයින් කරම අබ මල් රේණුවක දෙයක් බලාපොරොත්තු නැතුව..

    උඹ ඔහොම ජෙනුවින් කරොත් කිසිම ආත්මාර්ථකාමී අදහසක් නැතුව බොහෝ විට ඒකිට උඹ ගැන පොඩිහරි අනුකම්පාවක් හිතිල ටික ටික අර වෙච්ච තුවාල ටික හොද වෙන්න ගනියි..ඒ හොද වෙන්න ගත්තොත් අවුරුදු පහක් ගියත් කමක් නෑ ඒවා හොදවෙන්න දීල ඉවසීමෙන් හිටපං.. Healing takes time. එහෙම නැති උනොත් ඒකි කැමති විදියට යන්න දීල උඹට කරන්න පුළුවන් හැම උදව්වක්ම ඒකිට කරපං.. එතකොට කවදාහරි ඒකි උඹට සමාව දෙයි.. උඹට කවදාහරි උඹටම සමාව දීගන්නත් පුළුවන් වෙයි..

    Ps
    උඹගෙ ඔළුව හොදකරගන්න උත්සාහ කරපං.. උඹ Mentally මාර Fucked up.. Counselling කරලත් යම් මට්ටමකට ගන්න අමාරුයි.. පුළුවන්නම් Spiritual පැත්ත ටිකක් ස්ටඩි කරල ෆලෝ කරපං.. ආගමික දේවල් කරන්න, ආගම් ගැන ඉගෙනගන්න කියල නෙමෙයි මම කියන්නෙ..උඹගෙ ඔය ප්‍රශ්න වලට උත්තර තේරුම් ගන්න පුළුවන් උඹ Spiritual ලෙවල් එකටම උඹගෙ අවබෝධය වැඩි කරගත්තොත් විතරයි..
    Best answer
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,391
    800
    113
    ballo gahanneth balen ban.
    ඒ මචං ගහනවම නෙමේ ට්‍රයි කිරීමේ කොටසක්.. උඩ නැගල ගහන්න වගේ එකපාරක් දෙපාරක් එහෙ මෙහෙ කරල බැල්ලි ගස්සල දැම්මම බල්ල පසු බහිනව.. අනික බැල්ලිට වචනයක් කලින් හරි ටෝක් කරල තමා ඒකත් කරන්නෙ.. බැල්ලියක් දැක්ක ගමන් නැගල ගහන්න යන්නෙ නෑ.. As far as I know humans are the only species who rape females.. I could be wrong..
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,021
    3,425
    113
    EARTH
    පිනක් දහමක් කරපන්.. මම දැකලා තියෙනවා හරියනවා.

    ඉවසපන්...ඒකෙනුත් වැඩේ වෙනවා
     
    • Like
    Reactions: LoganX

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,120
    16,353
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කලු ගල් ලෝඩ් එකක් පාර්ක් කරන්න ඕන කටවල් උලාගන්න
    Dumping Hot Wheels GIF by Caterpillar Inc.