Mata kela una ban... What should i do now??

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    875
    1,079
    93
    වෙනස් කලානම් සංශෝධිත පනත කියන්න දැනගන්න.
    තාම නීතිපොත් වල නම් තියෙන්නේ මෙහෙම.


    ලෝකයේ පිලිගැනිම මොකක් උනත් රටේ නීතියේ තිබ්බේ නැත්තම් බලාත්මක වෙන්නේ නැ.
    (මමත් හිතනවා ලංකාවේ මොන අවස්ථාවක උනත් කන්සෙන්ට් එක අවහ්‍ය ලෙස නිසි සැකසිය යුතුයි කියල.)
    Wenna puluwan. Mn kiwee mn danan tharamin eka wenas kala kiyala. MOkada mata mathakai oka gana debate ekak giya parliment eke. Habai Marital rape kiyana eka neethiyen thahanam krnnama oni
     
    • Like
    Reactions: wickiya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,358
    32,442
    113
    Homagama
    Wenna puluwan. Mn kiwee mn danan tharamin eka wenas kala kiyala. MOkada mata mathakai oka gana debate ekak giya parliment eke. Habai Marital rape kiyana eka neethiyen thahanam krnnama oni
    මට හිතුනා ඔයා කියන්නේ පසුගිය ටිකේ පාර්ලිමෙන්තුවේ වලි ගිය ද.ණි.ස 363,364 සංශෝධන කෙටුම්පත පටලවං කියලා.
    එකෙත් විවාහක ජිවිතයට අදාල කොටස කන්සෙන්ට් එකට යටත් කරලා නැ.
    එකේ අවධානය ලක්වුනේ වෙන පැත්තක්. ඒක ලොකුවට වලිලිහින් තාම ඒ හිරවලා තියෙන්නේ සම්මත නොවි.

    ඔව් නිතියෙන් තහනම් කරන්න ඕනා. ඒක එකගයි.
     
    • Like
    Reactions: wickiya

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    1,575
    2,148
    113
    තාමත් ගොඩදාගන්න පුලුවන් වෙයි. හැබැයි බීලා කෑගන එකයි බඩු පුලවේ ගහන එකයි නවත්තගන්න වෙයි history එක දන්න හින්ද credit එක යන්නෙ කුඩු ගහපු එක පිටින්.
     
    • Like
    Reactions: wickiya

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    24,875
    51,955
    113
    Kuwait-Galle
    කියවපු එකෙක් ආයේ සිංහල ෆොන්ට් එකෙන් ටයිප් කරලා දාපන්කෝ. සෙනරත් පරනවිතානවත් ඕන මේක කියවන්න.
    අඩෝ එහෙම කරන්න එපා. උඹ පිටු හතර පහ දාන ඒවා අපි කියවනවා, මේක කියවන්න බැරිද උඹට.
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,391
    800
    113
    වෙනස් කලානම් සංශෝධිත පනත කියන්න දැනගන්න.
    තාම නීතිපොත් වල නම් තියෙන්නේ මෙහෙම.


    ලෝකයේ පිලිගැනිම මොකක් උනත් රටේ නීතියේ තිබ්බේ නැත්තම් බලාත්මක වෙන්නේ නැ.
    (මමත් හිතනවා ලංකාවේ මොන අවස්ථාවක උනත් කන්සෙන්ට් එක අවහ්‍ය ලෙස නිසි සැකසිය යුතුයි කියල.)

    ඕකට ආයෙ අමුතුවෙන් නීති මොකටද බං.. පිරිමියෙක් උනාම ප්‍රතිපත්තියක් විදිහට No means No කියන එකට ගරු කරන්න ඕන.. ඒක කෙල්ල උනත්, ගොන් බඩුවක් උනත්, තමන්ගෙ කසාද ගෑණි උනත් එකයි..ඒවා ස්වභාවදමේ නීති.. සතෙක්වත් බලහත්කාරෙන් ගහන්න යන්නෙ නෑ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    37,218
    1
    84,859
    113
    32
    Kalutara
    අඩෝ එහෙම කරන්න එපා. උඹ පිටු හතර පහ දාන ඒවා අපි කියවනවා, මේක කියවන්න බැරිද උඹට.
    මම දාන්නේ සිංහලෙන් නේ. මේ වගේ කියවන්න බැරි ගානට දාලා නෑනේ.
     

    slug_cat

    Junior member
  • Aug 10, 2024
    25
    43
    13
    eda machan mama eyata force sex kara. mama eyath ekka oya parashna walin passe hitiya 1st time. kella hena gemak dunnata ekita bari una atha aragena yanna. eya mage atha wikuwa. mage moonata kela gahuwa...
    මෝලුත් උනා හුත්තො...:dull:
     
    • Like
    Reactions: wickiya

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    5,691
    4,363
    113
    baduwak gahala athee paraak gahan hitapnko. thoo nam 2000n passe ipa duna gobilek wenna onee api 92 ipadilat taama fun eke inne kellek hoyaganna baruwa
     
    • Like
    Reactions: wickiya

    Charlie Babbitt

    Well-known member
  • Aug 4, 2021
    336
    1,288
    113
    29
    "Story Summary Generated by ChatGPT for Lazy Readers"

    ### Early Life and Struggles:
    - The narrator had a difficult childhood. His mother passed away when he was around 19, leaving him with his father, a truck driver who was often away, and an older sister. The absence of parental guidance led him to addiction, first to marijuana and then to harder drugs. Eventually, his family, including his aunt, abandoned him due to his drug use.

    ### Involvement with the Law:
    - He was once arrested for possession of drugs, leading to a period of incarceration. Upon release, he found his home ransacked, adding to his sense of loss and disorientation. He fell deeper into drug addiction and struggled with depression.

    ### Career and Turning Point:
    - Despite his troubled past, he managed to rebuild his life by learning computer skills and working online, particularly through platforms like Fiverr and Upwork. He gradually developed a successful career, gaining financial stability and assembling a small team to work with him. This success marked a turning point in his life, and he even managed to buy a house and a car.

    ### Relationships and Marriage:
    - The narrator had several romantic relationships, but they were often complicated by his past and family issues. Eventually, he developed a relationship with a younger woman (now his wife), who was connected to him through a mutual acquaintance. The relationship progressed quickly, leading to marriage.

    ### Marital Struggles:
    - Initially, the marriage was happy, but tensions arose due to a combination of the narrator's past, family interference, and personal conflicts. His wife began distancing herself, leading to arguments and a significant breakdown in communication. The narrator's attempts to reconcile, including trying to comfort his wife during an argument, were unsuccessful, and their relationship deteriorated further.

    ### Major Conflict:
    - A major conflict occurred when the narrator, after drinking, forced his wife into a sexual encounter, which she later accused him of rape. This incident further strained their relationship, leading to a complete emotional and physical disconnect. The narrator tried to reach out to her, but she ignored him completely, and he was left feeling isolated and guilty.

    ### Emotional Turmoil:
    - The narrator expresses deep emotional pain, feeling trapped between his love for his wife and the deteriorating state of their marriage. He struggles with thoughts of despair and self-doubt, unsure of how to proceed. Despite his efforts to improve himself, such as quitting drinking and going to the gym, the lack of affection and communication from his wife has left him feeling hopeless.

    ### Conclusion:
    - The story ends with the narrator feeling overwhelmed and uncertain about the future of his marriage. He is in deep emotional distress, questioning whether he can continue in this situation and feeling as though his entire life has unraveled. The pain and confusion he feels are evident as he contemplates whether there is any hope left for his relationship.
     
    • Like
    Reactions: wickiya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,358
    32,442
    113
    Homagama
    ඕකට ආයෙ අමුතුවෙන් නීති මොකටද බං.. පිරිමියෙක් උනාම ප්‍රතිපත්තියක් විදිහට No means No කියන එකට ගරු කරන්න ඕන.. ඒක කෙල්ල උනත්, ගොන් බඩුවක් උනත්, තමන්ගෙ කසාද ගෑණි උනත් එකයි..ඒවා ස්වභාවදමේ නීති.. සතෙක්වත් බලහත්කාරෙන් ගහන්න යන්නෙ නෑ..

    ලොකේ නීතිය තියෙන්නේ සුලුතර වනචාරින් ටික පාලනය කරලා තියාගන්න.

    මොකඳ හැමොම බුද්ධිමත්ව සාධාරණව හිතන්නැ. එහෙම හිතන අයත් හැම තිස්සෙම එහෙම හිතන්නෙත් නැ
     
    • Like
    Reactions: wickiya and strsraj

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    875
    1,079
    93
    Uba parakku unama wife missed call gahanawa nam eke podi positive deyak thiyenawa. Habai eyata kalayak diyan, uba awankawa meka gana duk wenawa uba eyata adarei kiyala pennapam. Samawa ganin
     
    • Like
    Reactions: wickiya

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,460
    2,409
    113
    Aththe seen ekak nam dennath ekka counseling palayan. Oka ubata handle karaganna ba. Wade thawath awl karaganna epa.

    Anith important de:
    ube wife unata kella ba kiyanawa nam rape thamai putha, no argument there.
    Yeah that’s rape

    ඕකට ආයෙ අමුතුවෙන් නීති මොකටද බං.. පිරිමියෙක් උනාම ප්‍රතිපත්තියක් විදිහට No means No කියන එකට ගරු කරන්න ඕන.. ඒක කෙල්ල උනත්, ගොන් බඩුවක් උනත්, තමන්ගෙ කසාද ගෑණි උනත් එකයි..ඒවා ස්වභාවදමේ නීති.. සතෙක්වත් බලහත්කාරෙන් ගහන්න යන්නෙ නෑ..
    yes
    ------ Post added on Aug 11, 2024 at 9:37 PM

    No nam No yes nam yes


    Yana aya balen tiyaganna bee..keduna hith hadannath bee kohehari konaka ewa hengila
    Uda anawa ..

    Oka aththaknam ohoma wenne nee 1st time giyata passe kalayata ida dila hitiyanam ekai aththa..kalabale prashna wisadanna bee bola
    ------ Post added on Aug 11, 2024 at 9:39 PM
     
    • Like
    Reactions: wickiya

    wickiya

    Junior member
  • Aug 10, 2024
    27
    38
    13
    thanx replies walata..
    ada ammai thaththai akkai awith giya.

    balamu nee ithin thawa masayak withara balala counselling wath try karanawa.

    nidi pethi pharmacies wala doctor prescription ekak nathuwa denawada bn???? bona eka nathara karanna kiyala baluwe ada indanwath. ada ciga ekakwath gahuwe naa. heta anidda indanwath gym yanna ona.

    wena deyak wei. mona karannadada
     
    • Like
    Reactions: icewiz

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    15,214
    5,260
    113
    ආපෝ අර කතා හද හදා ලියන බුවා ආයෙම ඇවිත්

    chloe-dykstra-skydart.gif
    senala pokka
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    8,177
    3,929
    113
    Boruwen jeewath wena eka nawaththapan.... Hama detama samawa aran.. ask her what she needs.. balen boruwata gedaraka thiyaganna eka umbatath wage ma ey kella tath wathayak..

    Give her time.. after that katha wela divorce weyan . Balen sathek wath thiyaganna epa..

    And dnt force for sex.. eka rape hatiyata watenne.. bonna epa..mey welawe thama clear mind eka watinne.. gedara sathek genath hada ganin..umbe paluwa yanna..