මම කිව්වේ ඔයාගෙ වටිනාකම මිසක් මගෙ නෙවෙයි ,පිස්සෙක්ද ඔයා??




oriyata buddagama kiyala dennai heduwe....
me ekek idagena kegahanawa meka nawatwannalu.......
meke benum ahapu ape kollotika mokada kiyanne.... digatama dannada? epaada....?
පිටසක්වල ජීවින් එක්ක වැඩ කරන්න ජොබ් එකක් දෙන්නම්.නමුත් පඩියක් බලාපොරොත්තු වෙන්න එපා.අපි මුදල් අල්ලස් දෙන්නේ නෑ.නමුත් ඔයාට ජීවත් වෙන්න ඕන දේවල් නොමිලේ ලැබෙනවා.නිකන් ඉන්නකොට සංසාරේ එපා වෙනවනේ.ඒක නිසා ජොබ් එකක් කරමු.මටනම් බලංගොඩ ටිකක් විතර ලඟ පැත්තක්...
මම ලංකාවෙ තව මාසයක් යන්න කලින්වත් මොනා හරි දැක්කොත් උඹව විශ්වාස කරනවා..
මට ජොබ් කට්ටක් සෙට් උනොත්නම් ලොවෙත් නෑ..![]()
මගෙන් උඹල ඔක්කොටම ප්රශ්නයක්...
දිනුවොත්, උඹලව ලෝක විනාශවෙන දවසට වෙනත් සමාන්තර ලෝකෙකට ගිහින් දානවා.. (ඔරියන් මලය එක්ක ගිවිසුමකට එළබුනා)
මෙන්න ප්රශ්නය....
ටොපා කොහොමද ටිටී උනේ....??

oriyata buddagama kiyala dennai heduwe....
me ekek idagena kegahanawa meka nawatwannalu.......
meke benum ahapu ape kollotika mokada kiyanne.... digatama dannada? epaada....?

අෆ්ෆට හුඩු Titi.... කලකට පස්සෙ වෙලකට/වලකට බැස්සෙ.....
ඔයා එක දවසක් ත්රෙඩ් එකක් දැම්මා නේද "එලකිරි එකෙ ඉන්නෙ ජරා කට්ටිය.. ගෑනු ලමයින්ට සුදුසු නෑ.. ඒක නිසා එලකිරියෙන් යනවා, ගුඩ් බායි" කියලා... මොකෝ ඉතින් ආයෙත් මේපැත්තෙ..? ඔයාගෙ මෝනිංආෆ්ටර්ඩාක් අයියා කෝ.. (ආ..හ්.. මට අමතක උනා.. එකම කම්පියුටරෙන් දෙන්නෙක් ලොග් වෙන්නෙ කොහොමද...) හැබැයි අයියා දනවා... බ්රවුසර් දෙකකින් ලොග් උනාම වැඩේ හරි කියලා.. කණ්නාඩිය ඉස්සරහට ගිහින් අයියගෙන් අහන්න...







මොන පඩිද මචන්...එලස්
මට දැන් රෑට නිදාගන්න වෙලාවට ජනෙල් වහද්දි මේව මතක් වෙලා අහස පැත්තටත් රබර් ඇහැක් දානවා.. ඇයි ඉතින් හදිස්සියෙවත් එලියක් එහෙම උඩ යනවා දැක්කොත් සංතෝසෙට හාට් ඇටෑක් හැදෙයි...මම 5පන්තියෙ වගේ ඉන්න කාලෙ ඉඳලා තමා ඕවා ගැන උනන්දු වෙන්න පටන් ගත්තෙ..
අර කලු පාට ඇඳපු හුයන්නලා තාම ඉන්නවද? ආයෙත් මොනවා හරි ෆොටෝ පාරක් දෆන්කො මචන්..![]()
මගෙන් උඹල ඔක්කොටම ප්රශ්නයක්...
දිනුවොත්, උඹලව ලෝක විනාශවෙන දවසට වෙනත් සමාන්තර ලෝකෙකට ගිහින් දානවා.. (ඔරියන් මලය එක්ක ගිවිසුමකට එළබුනා)
මෙන්න ප්රශ්නය....
ටොපා කොහොමද ටිටී උනේ....??






what is the currency format they use there?පිටසක්වල ජීවින් එක්ක වැඩ කරන්න ජොබ් එකක් දෙන්නම්.නමුත් පඩියක් බලාපොරොත්තු වෙන්න එපා.අපි මුදල් අල්ලස් දෙන්නේ නෑ.නමුත් ඔයාට ජීවත් වෙන්න ඕන දේවල් නොමිලේ ලැබෙනවා.නිකන් ඉන්නකොට සංසාරේ එපා වෙනවනේ.ඒක නිසා ජොබ් එකක් කරමු.

ඔව්, මෙන් ඉන් බ්ලැක්ස්ලා ඉන්නවා.ඒ අයගේ ක්රියාකරිත්වය දැන් ටිකක් වැඩියි. ඒ අය දන්නවා ලෝකයේ ඉන්න බලවත්ම පුද්ගලයා කවුද කියලා.
