2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කිව්වේ ඔයාගෙ වටිනාකම මිසක් මගෙ නෙවෙයි ,පිස්සෙක්ද ඔයා??

    දැන් ඔයා කියන්නෙ මම 4.50 යි. ඔයා හෙන ගණන් කියලද?
    ඔයාගේ මොකක්ද ගණන්? ටිට්ටියද?

    හිතන් ඉන්නෙ ඒක රත්තරන් ආකරයක් කියලද?
    දන්නෙ නැති දැකල නැති අයට එහෙම ඇති..
    ඒත් දන්න අයටනන් ඕන මඩපුවක් ගුහාවක්..:baffled::baffled:

    මම කීය වුනත් ඔයාට වඩා වැඩියි මෙයා.....:P:P
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    oriyata buddagama kiyala dennai heduwe....
    me ekek idagena kegahanawa meka nawatwannalu.......
    meke benum ahapu ape kollotika mokada kiyanne.... digatama dannada? epaada....?

    දාපන් මචන් දාපන් හබි ඕකට බුද්දාගම තියා අබ මල් රේණුවක දෙයක්වත් තේරුම ගන්න මොළ ගෙඩියක් තියෙනවද කියන එකයි සැක
     
    Last edited:

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මටනම් බලංගොඩ ටිකක් විතර ලඟ පැත්තක්... :yes:
    මම ලංකාවෙ තව මාසයක් යන්න කලින්වත් මොනා හරි දැක්කොත් උඹව විශ්වාස කරනවා..:eek:

    මට ජොබ් කට්ටක් සෙට් උනොත්නම් ලොවෙත් නෑ..:D
    පිටසක්වල ජීවින් එක්ක වැඩ කරන්න ජොබ් එකක් දෙන්නම්.නමුත් පඩියක් බලාපොරොත්තු වෙන්න එපා.අපි මුදල් අල්ලස් දෙන්නේ නෑ.නමුත් ඔයාට ජීවත් වෙන්න ඕන දේවල් නොමිලේ ලැබෙනවා.නිකන් ඉන්නකොට සංසාරේ එපා වෙනවනේ.ඒක නිසා ජොබ් එකක් කරමු.
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අෆ්ෆට හුඩු Titi.... කලකට පස්සෙ වෙලකට/වලකට බැස්සෙ.....
    ඔයා එක දවසක් ත්‍රෙඩ් එකක් දැම්මා නේද "එලකිරි එකෙ ඉන්නෙ ජරා කට්ටිය.. ගෑනු ලමයින්ට සුදුසු නෑ.. ඒක නිසා එලකිරියෙන් යනවා, ගුඩ් බායි" කියලා... මොකෝ ඉතින් ආයෙත් මේපැත්තෙ..? ඔයාගෙ මෝනිංආෆ්ටර්ඩාක් අයියා කෝ.. (ආ..හ්.. මට අමතක උනා.. එකම කම්පියුටරෙන් දෙන්නෙක් ලොග් වෙන්නෙ කොහොමද...) හැබැයි අයියා දනවා... බ්‍රවුසර් දෙකකින් ලොග් උනාම වැඩේ හරි කියලා.. කණ්නාඩිය ඉස්සරහට ගිහින් අයියගෙන් අහන්න..
    .
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    2012 UFO Sightings - UFO Filmed Over Mesa, Arizona , US

    Around 6:30PM in Mesa, AZ on January 5, 2012, I saw a "Bright White Globe Light UFO" that came from the North at a low altitude heading South. The UFO made no noise as it traveled.

    The UFO was approximately 5 time larger than the brightest star or planet, and it glowed bright like the color of the white moon. It traverse at a quick pace which for brief period, the UFO appeared to be hovering over my house.

    I caught the very beginning of it from one horizon, and I followed it in the sky to the other horizon. The camera auto-focus would not work correctly which I ended up putting the camera in manual mode with the focus set at infinity.

     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මගෙන් උඹල ඔක්කොටම ප්‍රශ්නයක්...

    දිනුවොත්, උඹලව ලෝක විනාශවෙන දවසට වෙනත් සමාන්තර ලෝකෙකට ගිහින් දානවා.. (ඔරියන් මලය එක්ක ගිවිසුමකට එළබුනා)

    මෙන්න ප්‍රශ්නය....

    ටොපා කොහොමද ටිටී උනේ....??
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මගෙන් උඹල ඔක්කොටම ප්‍රශ්නයක්...

    දිනුවොත්, උඹලව ලෝක විනාශවෙන දවසට වෙනත් සමාන්තර ලෝකෙකට ගිහින් දානවා.. (ඔරියන් මලය එක්ක ගිවිසුමකට එළබුනා)

    මෙන්න ප්‍රශ්නය....

    ටොපා කොහොමද ටිටී උනේ....??

    :baffled:
     

    godekolla

    Banned
    Aug 28, 2010
    183
    26
    0
    oriyata buddagama kiyala dennai heduwe....
    me ekek idagena kegahanawa meka nawatwannalu.......
    meke benum ahapu ape kollotika mokada kiyanne.... digatama dannada? epaada....?

    එපා............. ඔයා ඈදගෙන නානවනේ :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අෆ්ෆට හුඩු Titi.... කලකට පස්සෙ වෙලකට/වලකට බැස්සෙ.....
    ඔයා එක දවසක් ත්‍රෙඩ් එකක් දැම්මා නේද "එලකිරි එකෙ ඉන්නෙ ජරා කට්ටිය.. ගෑනු ලමයින්ට සුදුසු නෑ.. ඒක නිසා එලකිරියෙන් යනවා, ගුඩ් බායි" කියලා... මොකෝ ඉතින් ආයෙත් මේපැත්තෙ..? ඔයාගෙ මෝනිංආෆ්ටර්ඩාක් අයියා කෝ.. (ආ..හ්.. මට අමතක උනා.. එකම කම්පියුටරෙන් දෙන්නෙක් ලොග් වෙන්නෙ කොහොමද...) හැබැයි අයියා දනවා... බ්‍රවුසර් දෙකකින් ලොග් උනාම වැඩේ හරි කියලා.. කණ්නාඩිය ඉස්සරහට ගිහින් අයියගෙන් අහන්න...


    :rofl::P:P:P:baffled::baffled::baffled:
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    :P


    මොන පඩිද මචන්...එලස්

    මට දැන් රෑට නිදාගන්න වෙලාවට ජනෙල් වහද්දි මේව මතක් වෙලා අහස පැත්තටත් රබර් ඇහැක් දානවා.. ඇයි ඉතින් හදිස්සියෙවත් එලියක් එහෙම උඩ යනවා දැක්කොත් සංතෝසෙට හාට් ඇටෑක් හැදෙයි...මම 5පන්තියෙ වගේ ඉන්න කාලෙ ඉඳලා තමා ඕවා ගැන උනන්දු වෙන්න පටන් ගත්තෙ..:yes::D

    අර කලු පාට ඇඳපු හුයන්නලා තාම ඉන්නවද? ආයෙත් මොනවා හරි ෆොටෝ පාරක් දෆන්කො මචන්..:confused:

    ඔව්, මෙන් ඉන් බ්ලැක්ස්ලා ඉන්නවා.ඒ අයගේ ක්‍රියාකරිත්වය දැන් ටිකක් වැඩියි. ඒ අය දන්නවා ලෝකයේ ඉන්න බලවත්ම පුද්ගලයා කවුද කියලා.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගෙන් උඹල ඔක්කොටම ප්‍රශ්නයක්...

    දිනුවොත්, උඹලව ලෝක විනාශවෙන දවසට වෙනත් සමාන්තර ලෝකෙකට ගිහින් දානවා.. (ඔරියන් මලය එක්ක ගිවිසුමකට එළබුනා)

    මෙන්න ප්‍රශ්නය....
    ටොපා කොහොමද ටිටී උනේ....??

    ටිටී කොහොමද ටිට්ටිය වුනේ?? :baffled::baffled:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    අම්මට හුඩු ඔරියන් දාපු video ටික දැක්කට පස්සේ නම් මට හොදටම ෂුවර් අලිඑන්ලා ඉන්නවා කියල. මොකද video ටිකෙන් හොදටම ඔප්පුවෙනවා අලිඑන්ලා ඉන්නවා කියල. මම හොදටම දැක්ක හැම video එකේම අලිඑන්ලා ඉන්නවා. මට බයෙත් බෑ බොලව් දැන්. :lol::lol::lol::lol:
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    පිටසක්වල ජීවින් එක්ක වැඩ කරන්න ජොබ් එකක් දෙන්නම්.නමුත් පඩියක් බලාපොරොත්තු වෙන්න එපා.අපි මුදල් අල්ලස් දෙන්නේ නෑ.නමුත් ඔයාට ජීවත් වෙන්න ඕන දේවල් නොමිලේ ලැබෙනවා.නිකන් ඉන්නකොට සංසාරේ එපා වෙනවනේ.ඒක නිසා ජොබ් එකක් කරමු.
    what is the currency format they use there? :confused:
     

    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy

    ඔව්, මෙන් ඉන් බ්ලැක්ස්ලා ඉන්නවා.ඒ අයගේ ක්‍රියාකරිත්වය දැන් ටිකක් වැඩියි. ඒ අය දන්නවා ලෝකයේ ඉන්න බලවත්ම පුද්ගලයා කවුද කියලා.

    ඔයා ඔය කියන්නේ මම ගැනනේ :rolleyes: :cool:
     
    Status
    Not open for further replies.