What evidence for GOD

mudalihami

Banned
Dec 27, 2011
396
58
0
සිංහල දේශය
A simple question, anyone has any evidence for GOD's existance?

I start the thread by saying I agree that there's no evidence that suggests GOD does not exist either. But the topic is what evidence for GOD?

When I say GOD I mean the creator GOD mostly found in Abrahmic Religions.
මනස්ගාත බන්... මොන මගුල් දෙයියෙක්වත් නෑ බන්...... මුන් වදින්නේ සම්භාවිතාවට... ඒ කිව්වේ මෑරිගෙන pre කරලා මොකක් හරි වෙන්න තියෙන දෙයක්,
හොදින් උනොත් අන්න දෙයියා කොලා කියලා බාල ආතල් එකක් ගන්නවා...-ඒක හොදක් විමේ සම්භාවිතාව

නරකක් උනොත් දෙයියගෙ අම්මට #%$#^ කියන්නෙ නෑතුව ඒක දෙවියන් ගේ කෑමෑත්ත කියනවා-නරකක් විමේ සම්භාවිතාව

ඒත් පොඩිකාලේ ඉදන් දෙයියට බයේ හදපු හින්දා නොවෑන්දොත් නරකක් වේයි කියලා පහුවෙනිදත් ආයෙම වදිනවා... එතකොට දේව සන්කල්පේ උන්ගේ ඔලුවට කාවෑදිල පවතිනවා

නෑත්නම් බන් හම්බයො දවසට 5පාරක් මෑරිගෙන වදින වෑදිල්ලට මෙලහකට අමෙරිකන් කාරයො දියවෙලා යන්ඩ එපායෑ බන්..... බලපන්කො උන් හම්බයින්ට අරින ලස්සන......
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia

Well this is nothing new since many Buddhists also worship GODs(Deviyan) and expect GODs to do their work. Humans just love the concept of a supernatural being who would use their powers to help us.

However is there true evidence of such a being? That's the question.
 
mudalihami

Banned
Dec 27, 2011
396
58
0
සිංහල දේශය
Well this is nothing new since many Buddhists also worship GODs(Deviyan) and expect GODs to do their work. Humans just love the concept of a supernatural being who would use their powers to help us.

However is there true evidence of such a being? That's the question.
මචන් සර්වබලදාරි දෙවියනුයි... දෙවියොයි කියන්නේ කතන්දර දෙකක්..... දෙවියන් කියලා සත්ව කොට්ටාශයක පෑවෙත්ම බුදුදහමත් මමත් පිලිගන්නවා..ඒක විද්යාත්මකව 100% පිලිගන්න පුලුවන්. උබට දෙවියෝ කියන සත්තු කොට්ටාශය ගෑන පෑහෑදිලි කිරීමක් ඔනෙනම් කියපන්.. මම කියල දෙන්නම්...ඔය සර්වබලදාරී කියන්නේ සෙරම කොලේ ඌ, සෙරම මෑව්වේ ඌ, ඌ විතරයි ඉන්නේ කියල අදහන පොරක්. දෙවියෝ කියන්නේ කෝටි ගානක් ඉන්න සත්තු කොට්ටාශයක්. ඔය වචන දෙක පටලව ගන්න එපා,, ඔය වචන දෙක හරියට "ආනමාලුයි" "මාලුයි" වගේ,,, අකුරු හඩ සමාන උනාට සම්පුර්න වෙනස් වචන දෙකක්... ඒක මම පෑහෑදිලිව කියනවා.... උබ point එක හරියට තේරුම් අරන් නෑ.
 
I'm sorry machan, I'm having a problem with Sinhala Unicode, so I can't type in Sinhala.

I understand that the word "deviya" has been misinterpreted to the word GOD and Omnimax GOD is not the same as "deviya". But if you have read kewatta sutta, you'll see that the Mahabrahma himself gives him attributes similar to Omnimax GOD. However this is not my point.

My point is, when Buddha clearly said "You are the one for yourself", why do buddhist rely on so called deviyan? They are just going after the supernatural just like theists.
 
Last edited: