සිංහල බෞද්ධයිනි,වහා ක්‍රියාත්මක වනු...!!

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    සිංහල බෞද්ධයිනි,වහා ක්‍රියාත්මක වනු...!!

    .....::::::::::PROUD TO BE A
    Sri-Lanka-240-animated-flag-gifs.gif
    SRI LANKAN::::::::::.....

    සිංහල බෞද්ධයිනි
    අපගේ ආගම ජාතියට වන මේ අවනඩුව ඔබ දුටුවේද



    "Sri lanka becoming Christian country" යන නාමයකින් ෆේස්බුක් අඩවිය මත සාදාගත් පිටුවක් මාර්ගයෙන් එක් මානසික රෝගියෙක් ඔහුගේ පහල පෙළේ අරමුණු ඉටුකරගැනීමට මහත් වූ වැයමක් දරයි


    පිටුවෙහි නම දකිනා ඔනම පුද්ගලයකුට එය දැක් පමනින්ම වැටහෙනු ඇත
    මෙ එම මානසික රෝගියාගේ උන්මත්තක ක්‍රියාකාරකමයි.

    vp8Zr.jpg


    අසනීපයක තරම කොපමනදයත් ඔබටම හැඟෙනු ඇත.

    krg7p.jpg


    මොහු කල ඇති හැඳින්වීම දෙස හොඳට බලන්න


    lBWW5.jpg

    අප හිමි නමගේ කරුනාව දයාව වැටහුනු ගවයා ඉදිරිපස දෙපා දන ගසා වාන්දනා කරන
    මෙම ඡායාරූපය වෙනස් කොට විකෘති කොට එය බොරුවක් යන්නට ඔප්පු කිරීමෙහිලා මෙම හිඟන රෝගියා කොතරම් වෙහෙසක් ගෙන ඇත්ද.
    8d7L3.jpg

    අප ජාතික කොඩිය වෙනස් කර විකෘති කර මුලු මහත් ජාතියටම අවනම්බු කරන මේ
    නිවට අතකොලුවාට අවැසි මොනවාද යන්න ඔබටම දැන් වැටහෙනු ඇත
    .


    මිත්‍රයිනි මේ තිබෙන්නෙ මේ පහත් පෙළේ පිටුවට යන විද්‍යුත් ලිපිනයයි
    Sri lanka becoming Christian country

    මෙම පිටුවට ගොස් මෙය වාර්තා කර එම පිටුව ෆෙස්බුක් අඩවියෙන් ඉවත් කිරීමට පියවරගන්න

    වාර්තා කරන ආකාරය

    1. පිටුවෙහි වම්පස ඇති REPORT PAGE වෙත යන්න
    2. ඉන් පසු No, this page is about something else යන තීරුවෙහි යටතේ ඇති Hate speech යන අවස්තාවට ගොස් Targets religious group යන්න තෝරා Continue ක්ලික් කරන්න.
    3. ඉන්පසු පැමිනෙණ පණිවිඩය මත ඇති Report to Facebook යන්න යොදමින් Continue ක්ලික් කරන්න.

      ජාතියටම අපහස කරන මෙම පිටුව ඉවත් වන තුරු මෙම ලිපිය ඉදිරියෙන්ම තබා ගැනීම පිණිස වගබලාගන්න කිමද,
      මෙවනි රටට ජාතියට ආගමට අහිතකර කුණු කන්දල් ඉවත් කිරීම අප සතු වගකීමකි යුතු කමකි..!
    ඔබ සැමට තෙරුවන් සරණයි..!
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    OOOppps.......
    මොකක් හරි දෙයක් වෙනව මයි නේද අපේ ලේ පුච්චන්න.......!!!!
    මේ හදන්නේ අපි සමග ප්‍රේමයෙන් සාමයෙන් ඉන්න කිතුණු/කතෝලික සොයුරන් සමග අපි ව බිදවන්න.......
    පින් මචං...මේ දැනුවත් කිරීමට...........!!!!
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    සිරාවට මේ මගේ හිගන්නෝ ගැන අනුකම්පා තමයි කරන්න තියෙන්නේ . reported ස්තුති මචන්
     
    • Like
    Reactions: C$K

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    සිංහලයිනි නැගිටපියව් block කරන්න මේ page එක ..
    සිංහ කොඩියත් වෙනස් කරලා
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    OOOppps.......
    මොකක් හරි දෙයක් වෙනව මයි නේද අපේ ලේ පුච්චන්න.......!!!!
    මේ හදන්නේ අපි සමග ප්‍රේමයෙන් සාමයෙන් ඉන්න කිතුණු/කතෝලික සොයුරන් සමග අපි ව බිදවන්න.......
    පින් මචං...මේ දැනුවත් කිරීමට...........!!!!

    reported!!
    ඔවු කොහේ හරි යන නිවට ගොං තඩියෙක් මිනිස්සුන්ව කොටවන්න හදන්නෙ
    ඔබටත් ගොඩක් පිං සහෝ...!!!

     
    • Like
    Reactions: sudu pusa