සිංහල බෞද්ධයිනි,වහා ක්රියාත්මක වනු...!!
.....::::::::::PROUD TO BE A
SRI LANKAN::::::::::.....
සිංහල බෞද්ධයිනි
අපගේ ආගම ජාතියට වන මේ අවනඩුව ඔබ දුටුවේද
"Sri lanka becoming Christian country" යන නාමයකින් ෆේස්බුක් අඩවිය මත සාදාගත් පිටුවක් මාර්ගයෙන් එක් මානසික රෝගියෙක් ඔහුගේ පහල පෙළේ අරමුණු ඉටුකරගැනීමට මහත් වූ වැයමක් දරයි
පිටුවෙහි නම දකිනා ඔනම පුද්ගලයකුට එය දැක් පමනින්ම වැටහෙනු ඇත
මෙ එම මානසික රෝගියාගේ උන්මත්තක ක්රියාකාරකමයි.
අසනීපයක තරම කොපමනදයත් ඔබටම හැඟෙනු ඇත.
මොහු කල ඇති හැඳින්වීම දෙස හොඳට බලන්න
අප හිමි නමගේ කරුනාව දයාව වැටහුනු ගවයා ඉදිරිපස දෙපා දන ගසා වාන්දනා කරන
මෙම ඡායාරූපය වෙනස් කොට විකෘති කොට එය බොරුවක් යන්නට ඔප්පු කිරීමෙහිලා මෙම හිඟන රෝගියා කොතරම් වෙහෙසක් ගෙන ඇත්ද.
අප ජාතික කොඩිය වෙනස් කර විකෘති කර මුලු මහත් ජාතියටම අවනම්බු කරන මේ
නිවට අතකොලුවාට අවැසි මොනවාද යන්න ඔබටම දැන් වැටහෙනු ඇත.
මිත්රයිනි මේ තිබෙන්නෙ මේ පහත් පෙළේ පිටුවට යන විද්යුත් ලිපිනයයි
Sri lanka becoming Christian country
මෙම පිටුවට ගොස් මෙය වාර්තා කර එම පිටුව ෆෙස්බුක් අඩවියෙන් ඉවත් කිරීමට පියවරගන්න
වාර්තා කරන ආකාරය

- පිටුවෙහි වම්පස ඇති REPORT PAGE වෙත යන්න
- ඉන් පසු No, this page is about something else යන තීරුවෙහි යටතේ ඇති Hate speech යන අවස්තාවට ගොස් Targets religious group යන්න තෝරා Continue ක්ලික් කරන්න.
- ඉන්පසු පැමිනෙණ පණිවිඩය මත ඇති Report to Facebook යන්න යොදමින් Continue ක්ලික් කරන්න.
ජාතියටම අපහස කරන මෙම පිටුව ඉවත් වන තුරු මෙම ලිපිය ඉදිරියෙන්ම තබා ගැනීම පිණිස වගබලාගන්න කිමද,
මෙවනි රටට ජාතියට ආගමට අහිතකර කුණු කන්දල් ඉවත් කිරීම අප සතු වගකීමකි යුතු කමකි..!
Last edited: