PC help...!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    Mobo Intel, Asus, EVGA, Gigabyte hodai. Foxconn ekath awlak na bans. mama dan 4 years use karanawa foxconn ekak. awlak na. dan okkoma parts same quality bans. usage eka anuwa thama lifetime eka depend wenne.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mona vage eevata da pavichchi karanna balaporoththu venne?

    USB 3 / Sata 6GB/Sec support karana motherboard ekakata yanna puluvannum vadiya hondai. habai eeva danata ganan.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,119
    113
    motherboard -Intel
    processer-core i7 yanna puluwan nam ela
    Led Samsung 24" puluwan nam fatta
    ram-minimum 4Gb DDR 3 -Kingston awulak na
    hard -1tera Samsung or Hitachi
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Programming machn :) (free velavata games gahannath one :D) VGA card nam epa ara intel 2nd gen prosa hondai kiyanne kattiya

    http://www.tweaktown.com/reviews/4177/amd_a8_3850_llano_apu_video_performance_examined/index7.html

    හොඳයි, එත් intel graphics වලින් games ගහන්න නම් බැහැ.
    game එකේ graphics සේරම අඩු කරලා, screen reslutions එකත් අඩු කරලා, එත් framerate කැඩී කැඩී තමයි ගහන්න වෙන්නේ,...
    ඔය angry birds වගේ games නම් ගහන්න පුළුවන්...........
    ඔය අලුතෙන් අපු DVD 2,3,4 games , intel graphics වලින්නම් ගහන්න හිතන්නවත් එපා....

    games ගහන්න ඕනෙනම් graphic card එකක් ඕනේ...
    හැබැයි graphics card එකක් ගන්නම බැරිනම්, intel graphic වලින් ම games ගහන්න ඉන්නවනම්, ඊට වැඩිය හොඳයි AMD graphics තියෙන AMD prossisor එකක් ගත්තනම්....
    (AMD APU)
    MC එකේ Redline Computer shop එකේ තියෙනවා....

    ng5wnd.jpg

    මුන්ට call එකක් දීල අහන්න graphic card එකක් ගන්නේ නැතුව games ගහනවානම්, intel 2nd gen pros graphic ද AMD APU ද හොඳ කියල, උන් ගොඩක් දන්නවා ඕව ගැන,,,,
    60කට game ගහන්න පුළුවන් computer එකක් ගන්න පුලුවන්ද කියලත් අහන්න, උන් කියල දෙනවා....

    :D:D:D:D:D
     
    Last edited:

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,360
    1,478
    113
    ළිඳේ ♥♥♥♥
    i3 2100-14000
    asus p8h61-m,gigabyte h61 -s2v 8500/8000
    g.skill 4gb 1600 kit- 3600 corsair 4gb kit is lil bit expensive
    aoc,samsung,viewsonic 20" inch monitor around 14000
    dvd rw lite-on ,lg,hp 2500/2700
    hdd 500gb around 9000
    cooler master cmp 350 around 4300
    u can buy vga card later :D
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Intel Processor 1kta nam Intel Mother Board 1k Hodata Match,Asus,Gigabyte Wage Mother Board Wunath Hondai...
    AMD Processors nam Wadiya Lankawe Na....Ewata nam Ithin Gigabyte board thamai lankawe thiyenne....
    Processor 1a Nam bn Umba Karanna Yana Wada Wla Hatiyata Thama.....
    Samsung LCD Or LED Awulak na...
    RAM Walata G-Skill,Kingston,ADATA Wage brand Honadi..
    Hard nam Segate Thama Honda..Samsung,Hitachi Wunath awulak Na
    :nerd::nerd::nerd::nerd:
     
    ***Neo***

    Member
    May 13, 2011
    108
    4
    0
    Matrix world
    Mobo Intel, Asus, EVGA, Gigabyte hodai. Foxconn ekath awlak na bans. mama dan 4 years use karanawa foxconn ekak. awlak na. dan okkoma parts same quality bans. usage eka anuwa thama lifetime eka depend wenne.
    Thnx machn info valata :)
    mona vage eevata da pavichchi karanna balaporoththu venne?
    Programming & gaming ;)
    USB 3 / Sata 6GB/Sec support karana motherboard ekakata yanna puluvannum vadiya hondai. habai eeva danata ganan.
    ok machn :)
    ewgeth thiyenne intel chipset ekane:rolleyes:
    wadi wenasak na
    :sorry:
    ela
    motherboard -Intel
    processer-core i7 yanna puluwan nam ela
    Led Samsung 24" puluwan nam fatta
    ram-minimum 4Gb DDR 3 -Kingston awulak na
    hard -1tera Samsung or Hitachi
    i7 fatta ganan banz mata porsa witharai ganna venne :sorry::sorry:
    3. Monitor eka? samsung 21.5 ganin.....
    ela machn
    http://www.tweaktown.com/reviews/4177/amd_a8_3850_llano_apu_video_performance_examined/index7.html

    හොඳයි, එත් intel graphics වලින් games ගහන්න නම් බැහැ.
    game එකේ graphics සේරම අඩු කරලා, screen reslutions එකත් අඩු කරලා, එත් framerate කැඩී කැඩී තමයි ගහන්න වෙන්නේ,...
    ඔය angry birds වගේ games නම් ගහන්න පුළුවන්...........
    ඔය අලුතෙන් අපු DVD 2,3,4 games , intel graphics වලින්නම් ගහන්න හිතන්නවත් එපා....

    games ගහන්න ඕනෙනම් graphic card එකක් ඕනේ...
    හැබැයි graphics card එකක් ගන්නම බැරිනම්, intel graphic වලින් ම games ගහන්න ඉන්නවනම්, ඊට වැඩිය හොඳයි AMD graphics තියෙන AMD prossisor එකක් ගත්තනම්....
    (AMD APU)
    MC එකේ Redline Computer shop එකේ තියෙනවා....

    ng5wnd.jpg

    මුන්ට call එකක් දීල අහන්න graphic card එකක් ගන්නේ නැතුව games ගහනවානම්, intel 2nd gen pros graphic ද AMD APU ද හොඳ කියල, උන් ගොඩක් දන්නවා ඕව ගැන,,,,
    60කට game ගහන්න පුළුවන් computer එකක් ගන්න පුලුවන්ද කියලත් අහන්න, උන් කියල දෙනවා....

    :D:D:D:D:D
    Thank u very much machn
    4.gif

    i3 2100-14000
    asus p8h61-m,gigabyte h61 -s2v 8500/8000
    g.skill 4gb 1600 kit- 3600 corsair 4gb kit is lil bit expensive
    aoc,samsung,viewsonic 20" inch monitor around 14000
    dvd rw lite-on ,lg,hp 2500/2700
    hdd 500gb around 9000
    cooler master cmp 350 around 4300
    u can buy vga card later :D
    machng RAM eka corsair hondaida??? nathnam Ripjaws-X da?? mmm Kingston ????????:confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    http://www.tweaktown.com/reviews/4177/amd_a8_3850_llano_apu_video_performance_examined/index7.html

    හොඳයි, එත් intel graphics වලින් games ගහන්න නම් බැහැ.
    game එකේ graphics සේරම අඩු කරලා, screen reslutions එකත් අඩු කරලා, එත් framerate කැඩී කැඩී තමයි ගහන්න වෙන්නේ,...
    ඔය angry birds වගේ games නම් ගහන්න පුළුවන්...........
    ඔය අලුතෙන් අපු DVD 2,3,4 games , intel graphics වලින්නම් ගහන්න හිතන්නවත් එපා....

    games ගහන්න ඕනෙනම් graphic card එකක් ඕනේ...
    හැබැයි graphics card එකක් ගන්නම බැරිනම්, intel graphic වලින් ම games ගහන්න ඉන්නවනම්, ඊට වැඩිය හොඳයි AMD graphics තියෙන AMD prossisor එකක් ගත්තනම්....
    (AMD APU)
    MC එකේ Redline Computer shop එකේ තියෙනවා....

    ng5wnd.jpg

    මුන්ට call එකක් දීල අහන්න graphic card එකක් ගන්නේ නැතුව games ගහනවානම්, intel 2nd gen pros graphic ද AMD APU ද හොඳ කියල, උන් ගොඩක් දන්නවා ඕව ගැන,,,,
    60කට game ගහන්න පුළුවන් computer එකක් ගන්න පුලුවන්ද කියලත් අහන්න, උන් කියල දෙනවා....

    :D:D:D:D:D

    Intel GMA 4500 ho eeta vadaa honda onboard VGA ekak thiyana motherboard ekakin games gahanna puluvan. oya kiyana vidiyata kadi kadi yanne nae. VGA ekak ganna salli madinum eeka thamai thiyana hondama dee. Call of Duty 6 vunath gahanna puluvan. (full resolution daala gahanna bari vunaata samanaya game eka stuck novi gahanna puluvan)
     
    ***Neo***

    Member
    May 13, 2011
    108
    4
    0
    Matrix world
    CPU-Intel Core i3 - 3.06 GHZ
    Mother Board-Intel DH67BL
    Ram 4GB DDR3
    500 GB Segata Hard Disk
    Samsung 18.5 LED
    Mtchn Casing 1i,DVD writer 1i,Keyboard,Mouse Gaththama 60kta Poddak adu wei..
    :nerd::nerd::nerd::nerd:
    11.gif

    Intel Processor 1kta nam Intel Mother Board 1k Hodata Match,Asus,Gigabyte Wage Mother Board Wunath Hondai...
    AMD Processors nam Wadiya Lankawe Na....Ewata nam Ithin Gigabyte board thamai lankawe thiyenne....
    Processor 1a Nam bn Umba Karanna Yana Wada Wla Hatiyata Thama.....
    Samsung LCD Or LED Awulak na...
    RAM Walata G-Skill,Kingston,ADATA Wage brand Honadi..
    Hard nam Segate Thama Honda..Samsung,Hitachi Wunath awulak Na
    :nerd::nerd::nerd::nerd:
    man me baluve RAM eka corsair , Ripjaws-X , Kingston honda mokadda kiyala G-Skill eka hondada??
     
    ***Neo***

    Member
    May 13, 2011
    108
    4
    0
    Matrix world
    Intel GMA 4500 ho eeta vadaa honda onboard VGA ekak thiyana motherboard ekakin games gahanna puluvan. oya kiyana vidiyata kadi kadi yanne nae. VGA ekak ganna salli madinum eeka thamai thiyana hondama dee. Call of Duty 6 vunath gahanna puluvan. (full resolution daala gahanna bari vunaata samanaya game eka stuck novi gahanna puluvan)
    affata ara intel HD 3000 honda athi neda??