ලොවෙත් නැති හොරු

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මූ තනිකර හොරෙක් ඕයි බලපන් අර මෙකෙ එවා උගේ සයිට් එකේ ගෙඩි පිටින් උස්සල දලා සයිට් කරනව නම් ඌ මහන්සි වෙලා කරන්න එපැයි අනුන්ගෙන් උස්සන්නෙ

    මම ඕක කිව්වා මචං Fire Eye ට.....

    උඹ කියන කතාව ඇත්ත!!!

    ​
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මෙන්න පොරගෙ විස්තර
    About Loweth Ne Page Admin

    Dìñèsh Wìjèsèkàrà

    Report This Guy

    ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙන ගන්න හෝ ගත්ත මොහු කවුද කියලා බලාගන්න පුලුවන් ටිකක් ඉන්න

    ​

    ලොවී :D
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මූ තනිකර හොරෙක් ඕයි බලපන් අර මෙකෙ එවා උගේ සයිට් එකේ ගෙඩි පිටින් උස්සල දලා සයිට් කරනව නම් ඌ මහන්සි වෙලා කරන්න එපැයි අනුන්ගෙන් උස්සන්නෙ

    අන්න ඒක නිසා තමා මචං මං මේ Thread එක දාන්න හිතුවේ...
    එළකිරි එකම උස්සලා ඌ...

    ​
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අන්න ඒක නිසා තමා මචං මං මේ Thread එක දාන්න හිතුවේ...
    එළකිරි එකම උස්සලා ඌ...

    ​

    උස්සලා කියන්නෙ බං ආයේ නෑ ලෙසටම උස්සලා...

    printing mistake එහෙමත් ඇති ඒ විදියටම!!!

    :P:P:P
    ​
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඔවු බන්
    අපි හැමතිස්සෙම හදන්නෙ මහන්සිවෙලා අපේම කියල නිර්මාණයක් කරන්න
    එහෙම කරල ත් වෙන එකෙක් උස්සල එක ප්‍රචාරාය කරනකොට අප්සට් තමයි
    ගනන්ගන්නෙපා බන් අපි උට හොඳින් පැහැදිලී කරල දෙමු

    ​
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඔවු බන්
    අපි හැමතිස්සෙම හදන්නෙ මහන්සිවෙලා අපේම කියල නිර්මාණයක් කරන්න
    එහෙම කරල ත් වෙන එකෙක් උස්සල එක ප්‍රචාරාය කරනකොට අප්සට් තමයි
    ගනන්ගන්නෙපා බන් අපි උට හොඳින් පැහැදිලී කරල දෙමු

    ​

    එක පාරක් කිව්ව බං!!!

    දෙවෙනි පාර කියන්න ගියාම මූ මාව BLOCK කරලා....

    සත්‍යය දරාගන්න බෑ...

    ඌට කරන්න හොඳයි, කියනකොට නරකයි!!!!

    :angry::angry:
    ​
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,292
    5,612
    113
    Blob Storage
    www.37innovate.com

    එක පාරක් කිව්ව බං!!!

    දෙවෙනි පාර කියන්න ගියාම මූ මාව BLOCK කරලා....

    සත්‍යය දරාගන්න බෑ...

    ඌට කරන්න හොඳයි, කියනකොට නරකයි!!!!

    :angry::angry:
    ​
    මූ තනිකර හොරෙක් ඕයි බලපන් අර මෙකෙ එවා උගේ සයිට් එකේ ගෙඩි පිටින් උස්සල දලා සයිට් කරනව නම් ඌ මහන්සි වෙලා කරන්න එපැයි අනුන්ගෙන් උස්සන්නෙ
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මූ තනිකර හොරෙක් ඕයි බලපන් අර මෙකෙ එවා උගේ සයිට් එකේ ගෙඩි පිටින් උස්සල දලා සයිට් කරනව නම් ඌ මහන්සි වෙලා කරන්න එපැයි අනුන්ගෙන් උස්සන්නෙ

    මම දැක්කා බං....

    මාව block කරපු ගමන් මං ගියා බලන්න!!

    අම්මට සිරි ඔය තියෙන්නෙ ගෙඩි පිටින්ම...

    මූ මගේ Thread ට්කත් ඉස්සුවද දන්නෑ.....

    ​
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලොවෙත් නැ:baffled: යකො හොරකම් කරනවා නම් අහුනොවෙන්න කරපන්කො:rofl:
    ඔවා ඔහොම තමයි බන් ඉන්නෙම බලු වැඩකරන එවුන්:angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,292
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    මූ හදන්නෙ අනුන්ගෙ ලිපි උස්සල ප්‍රසිද්ධ වෙන්න
    මූත් හරියට දේශපාලුවො වගේ
    මූට දෙන්න ඕනේ රිදෙන්නෙ