මන්-සුන්!

chooty putha

Member
Nov 10, 2010
1,263
76
0
120 Paara aine

මචන්ලා, මම ගත්තා samsung corby colors phone එකක්.. එකේ contacts වල පොඩි අවුලක් වෙනවා.. මේකයි කේස් එක.:(
+94 පටන් ගන්න නම්බර්ස් phone book එකේ save කරල තිබුනත් inbox එකේදි contact name පෙන්නන්නෙ නෑ..:oo: calls ගන්නකොට name එක පෙන්නන්නෙත් නෑ.. එන calls වලදි අවුලක් නෑ..
මම Reset කලා... phone එකයි Sim එකයි අතරෙ මාරුවෙන් මාරුවට contacts save කලා.. වැඩක් නෑ..:sorry: කවුරු හරි දන්න කෙනෙක් පොඩි උදව්වක් දෙන්න.. නැත්නන් bump එකක්වත්..
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    +94 අයින් කරල 0 දාල save කරල බලන්න. ඒත් හරි ගියේ නැත්නම් 0 ත් අයින් කරල save කරල බලන්න.
     

    poddo

    Member
    Oct 24, 2010
    208
    8
    0
    oya awla thiyenne chines phone wala witarai man danna widihata
    poddak hoyala balapan uba ahuwelada kiya