මචන්ලා, මම ගත්තා samsung corby colors phone එකක්.. එකේ contacts වල පොඩි අවුලක් වෙනවා.. මේකයි කේස් එක.

+94 පටන් ගන්න නම්බර්ස් phone book එකේ save කරල තිබුනත් inbox එකේදි contact name පෙන්නන්නෙ නෑ..
calls ගන්නකොට name එක පෙන්නන්නෙත් නෑ.. එන calls වලදි අවුලක් නෑ.. මම Reset කලා... phone එකයි Sim එකයි අතරෙ මාරුවෙන් මාරුවට contacts save කලා.. වැඩක් නෑ..
කවුරු හරි දන්න කෙනෙක් පොඩි උදව්වක් දෙන්න.. නැත්නන් bump එකක්වත්..



