Ai orianstar kiyanne umbe namada? Daapan balanna umbe muna?
aliens have put them in google.you may see some of them.But do not ask me which?alian kenekge and UFO ekaka pics daapanko Orion tuma.mata balanna aasai ban
hebei google pics be harida ?![]()
aliens are now in direct contact with me.They can take me to any place on earth in 10mins .They give me UFO lifts.But not all the time.


yako matanam hithagannath behe machan...Sirawata..
Machan Oya antharsakwalata wenas karanna nethuwa kelinma danna puluwan ekek mama.. (Aagam ,Jathi ,kula , mala ,beda netha)
mawath set karaganinko machn..![]()



Ah Carl marx neda?KARL MARXhina newei ban..sirawata kiwe..!
me mokaada?Ah Carl marx neda?
KARL MARX
Marx= Mars
a man from Mars.



shik..

aliens are now in direct contact with me.They can take me to any place on earth in 10mins .They give me UFO lifts.But not all the time.


ඉතින් පෘතුවියත් දැන් තාක්ෂණය අතින් ඉදිරියට ආපු ලෝකයක් නේ මෙහෙ තියෙන සමහර එවා ඔය පිටසක්වලවත් නැතුව ඇතිපිටසක්වල ජීවින් මේවගෙන් ගන්න දෙයක් නෑ.ඒ අය වසර බිලියන ගානකට කලින් තාක්ෂනය ජයගත් අය.ඔබලා වගේ ප්රථමයෙන් සූර්ය ශක්තිය තුලින් පරිණාමය වුන කොටසක් මෙන්ම වෙනත් ශක්තීන් තුලින් පරිණාමය වුන කොටස්.
දැන් ඔවුන් පරිණාමය පවා ජය ගෙන තියෙන්නේ.ඒ කියන්නේ ස්වභව ධර්මය කරන පරිනාමය හඳුනාගෙන,අවබෝධ කරගෙන ,ඊට වඩා උසස් ලෙස අපිටම ඒවා කරන්න පුලුවන්.සමහර ග්රහලෝක වලට ඔවුන් අත තියන්නේ නෑ.එවගේ ස්වභාව ධර්ම පරිණාමය වෙනවාWild evolution).සමහර ග්රහලෝකවලට අපි තාක්ෂනය තුලින් තල්ලු කරනවා.(alien driven evolution)

a'Karl' = 'Man' (compare Old English 'ceorl', 'young man' or 'peasant')
'Marx' = 'from Mars' (from 'Marcius' latin for 'of or pertaining to the Roman god Mars')
It's a RED PLANET. Need I say more?

ඉතින් පෘතුවියත් දැන් තාක්ෂණය අතින් ඉදිරියට ආපු ලෝකයක් නේ මෙහෙ තියෙන සමහර එවා ඔය පිටසක්වලවත් නැතුව ඇති
උදා- ලංකාවේ පාර්ලිමේන්තුව එහෙම වෙන කිසිම ලෝකෙක නෑ මගෙ හිතේ
ඉතින් පෘතුවිය කොච්චර දියුණුද පිටසක්වලට වඩා![]()


ගොන් හරක් ටිකක් එකතු වෙලා රට හොරා කන, මිනිමරන මී හරකෙක් නායකත්වයට පත් කර ගන්න දේශපාලන දර්ශනයක් පිටසක්වල නැත. ඒ සඳහා සුදුසුම අය පත් වෙයි.ඒක නිසා තමයි පෘථිවි නායකත්වය මට බාර ගන්න වෙන්නේ.eheth oya hu*&^&*%^ Parliment eka thiyenam mama peththa palathe yanen nehe..![]()