ලස්සනයි මේ ලෝකේ වෙන තිබ්බේ නැත්තම් නම්..අනේ නිකං පලයන් බං යන්න..![]()
thnxx
ලස්සනයි මේ ලෝකේ වෙන තිබ්බේ නැත්තම් නම්..අනේ නිකං පලයන් බං යන්න..![]()

Machan Babage upan nekathata anuwa deepu akuru http://babynames.lk/ ekata yawwama Kala suri arisen ahubudu mahaththya(late) ge nam list ekak labenawa..500k da koheda gewanna one... ae list eke thiyenwa mara lassana nam therumath ekka... hoda ekak thora gaththeki..ehema thama ape ayyala names demme babalata.
කලාසූරී අරීසෙන් අහුබුදු
ඔබේ අලූත උපන් බිලිඳාට අප ගෙන් නම් ලබාගත හැකි ක්‍රම
- 1 වන ක්රමයපැක්ස් හෝ ඊ-මේල් මඟින්
1. රුපියල් 350/- ක් බැංකු ගිණුමේ තැන්පත් කරන්න
කොමර්ෂල් බැංකුව (ගල්කිස්සේ ශාඛාව)
ගිණුම් අංකය – 8100008270
ගිණුම් හිමිකරු – එස්. එස්. ආශුබෝධ
නැත හොත්
ලංකා බැංකුව (දෙහිවල ශාඛාව)
ගිණුම් අංකය – 2005053
ගිණුම් හිමිකරු – එස්. එස්. ආශුබෝධ
2. බැංකුවේ මුදල් තැන්පත් කොට ලැබුණු ලදු පත සමඟ පහත දැක්වෙන තොරතුරු පැක්ස් හෝ ඊ-මේල් හෝ මඟින් එවන්න
දරුවා ගේ උපන් දිනය, වේලාව, උපන් නගරය නැත හොත් ගම, දුව ද පුතා ද යන්න, දෙමවුපිය නම්. ඔබේ දුරඇමැතුම් අංකය හා පැක්ස් අංකය නැත හොත් ඊ-මේල් යොමුව
අප ගේ පැක්ස් – 011 2726430
දුර/පැක්ස් – 011 4208059
දුර – 011 2724092
ඊ-මේල් – [email protected]
පැය 12 න් ඔබට නම් ලබාගත හැකි ය
- 2 වන ක්රමයඅප ගේ කාර්යාලයයට පැමිණීමෙන්
අප ගේ ලිපි යොමුව ගල්කිස්සේ, ටෙම්ප්ලර් පාරේ, කලාපුර, 140/40.
කාර්යාලයීය වේලාව තුළ ඔබට අප හමු වී නම් ලබාගත හැකි ය. (පෝ දින ද ඉරිදා ද හැර සෙසු දිනවල උදේ 8 සිට සවස 5 තෙක්).
- 3 ක්රමයක්රෙඩිට් පත් මඟින් ගෙවීමෙන්
ක්‍රෙඩිට් පත් මඟින් මුදල් ගෙවිය හැකි ආකාරය දැනගැනීමට කරුණා කර අප ගේ කප් රුක වෙබ් පිටුව බලන්න


ඔව් මචන් මට වැරදුනා...menasha kiyaddi... anith shayanna neda enne..![]()

