ඊයේ මැච් එකේ last overs ටික ,
Got the youtube video, Thanks danushka


Say thanks if you were looking for this..
Got the youtube video, Thanks danushka



Say thanks if you were looking for this..
Last edited:






kohomada Sachithra Senanayake apu gaman forward ekak tiyala, elaga boleta eliyata 6k tiyapu widiha... Patta... Anna porawal...![]()


wadak na ban kiyala.. aduna sirawata..![]()
මම ඊයේ බැලුවේ නෑ , හැම තැනම හෙව්ව එකක් බලන්න, අන්තිමට මේක හම්බුනේCaptain ජැක් ස්පැරෝ;11908989 said:මමනම් අද උදේ පාන්දර මැච් එක බැලුවා......![]()

Thanks ගයේකාලෙකට පස්සෙ බලපු හොදම මැච් එක.+4 දුන්න.


ඊයේ මැච් එකේ last overs ටික , Youtube එකෙත් නෑ .. මේකත් ලින්ක් එකෙන් තමා හැබයි බලන්න වෙන්න
http://www.dailymotion.com/video/xnwu9a_part-5_sport&start=0
Say thanks if you were looking for this..

මම ඊයේ බැලුවේ නෑ , හැම තැනම හෙව්ව එකක් බලන්න, අන්තිමට මේක හම්බුනේ![]()
ඌට ඔය සිද්දිය කරන්න තිබුනෙ අන්තිම බෝලෙට එහෙම උනානම් පෙටර්සන් කාරය එතන අඩනව![]()






Aniwa machan U Kulasekara Out kArala Nondiyata Uda penapu thaleta Hodama wede okataඌට ඔය සිද්දිය කරන්න තිබුනෙ අන්තිම බෝලෙට එහෙම උනානම් පෙටර්සන් කාරය එතන අඩනව![]()




Captain ජැක් ස්පැරෝ;11909045 said:මාත් බැලුවේ හයිලයිට් තමා බන්.
ෆෝන් එකට මැසේජ් එකක් ඇවිල්ලා තිබ්බා අපි දිනුම් කියලා......
නෙට් එකේ හයිලයිට් හොයනකොට dailymotionz එකේ තිබ්බා...
අද උදේ පාන්දරම ඇවිල්ලා බැලුවා.......
ela ela. balahan mama dawal wenakam meka hewwane.. 