LAST ඕවරේ

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;11908989 said:
    මමනම් අද උදේ පාන්දර මැච් එක බැලුවා......:cool:
    මම ඊයේ බැලුවේ නෑ , හැම තැනම හෙව්ව එකක් බලන්න, අන්තිමට මේක හම්බුනේ:D

    කාලෙකට පස්සෙ බලපු හොදම මැච් එක.+4 දුන්න.
    Thanks ගයේ :yes::yes:
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ඌට ඔය සිද්දිය කරන්න තිබුනෙ අන්තිම බෝලෙට එහෙම උනානම් පෙටර්සන් කාරය එතන අඩනව:lol::lol::lol:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මම ඊයේ බැලුවේ නෑ , හැම තැනම හෙව්ව එකක් බලන්න, අන්තිමට මේක හම්බුනේ:D

    මාත් බැලුවේ හයිලයිට් තමා බන්.
    ෆෝන් එකට මැසේජ් එකක් ඇවිල්ලා තිබ්බා අපි දිනුම් කියලා......
    නෙට් එකේ හයිලයිට් හොයනකොට dailymotionz එකේ තිබ්බා...
    අද උදේ පාන්දරම ඇවිල්ලා බැලුවා.......
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ඌට ඔය සිද්දිය කරන්න තිබුනෙ අන්තිම බෝලෙට එහෙම උනානම් පෙටර්සන් කාරය එතන අඩනව:lol::lol::lol:
    Aniwa machan U Kulasekara Out kArala Nondiyata Uda penapu thaleta Hodama wede okata:lol::lol::lol::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;11909045 said:
    මාත් බැලුවේ හයිලයිට් තමා බන්.
    ෆෝන් එකට මැසේජ් එකක් ඇවිල්ලා තිබ්බා අපි දිනුම් කියලා......
    නෙට් එකේ හයිලයිට් හොයනකොට dailymotionz එකේ තිබ්බා...
    අද උදේ පාන්දරම ඇවිල්ලා බැලුවා.......

    :dull: ela ela. balahan mama dawal wenakam meka hewwane.. :rolleyes: