FileSonic, Uploaded, Filepost ඉවරයි!

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    අපිත් Up කරල Down කරල Share කරල Earn කරල ඉවරයි! :(
    මොනවා වේගෙන එනවද මන්ද බන්,direct download කරලා ෆිලිම් එකක් වත බලල ඉවරයි නේ දැන්,මේ යන විදිහට ටොරෙන්ට් site සුත් හෙට වෙද්දී බැන් කරලා තිබ්බොත් පුදුමයක් නෙමේ.:angry::baffled::dull:
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,295
    1,328
    113
    මොනවා වේගෙන එනවද මන්ද බන්,direct download කරලා ෆිලිම් එකක් වත බලල ඉවරයි නේ දැන්,මේ යන විදිහට ටොරෙන්ට් site සුත් හෙට වෙද්දී බැන් කරලා තිබ්බොත් පුදුමයක් නෙමේ.:angry::baffled::dull:

    පල කුපාඩියෝ යන්න :angry::angry::angry::angry::angry::angry:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මමනම් හිතනෙ ඔය ඔකොමො servers USA වලින් පිටට ගෙනියනව. එතකම් තමා ඔය ඔකොම නැවතුවෙ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මමනම් කියන්නෙ Uploaded ලා කලා වගේ File Sharing site ඔක්කොම ටික US වලට දෙන Service එක නැවැත්තුවනම් හරි. :yes:
    එතකොට කට්ටියට දැනෙනවනෙ හොදට! :D
    එකනම් කවදාවත් කරනෙ නැතිවෙයි බං මොකද USA, UK, Canada traffic හරියට වටිනව. වැඩියෙන්ම online වියදම් කරන්නෙ ඔය රටවල්. USA තමා වැඩිපුරම. අපෙ රටවල් වල අය ගොඩ්ඩක් free download නෙ premium account ගන්න අය අඩුයි. හොදම උදාහරනය AdSense වල USA එක click එකකට අපෙ වගෙ රටවල් වල click එකට හැම්බෙන ගාන වගෙ 2 ගුනයක් හො ඉට වඩා ගෙවනව. :D
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එත්කොට ඔක Usenet වලට බලපානෙ නැද්ද?
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    එකනම් කවදාවත් කරනෙ නැතිවෙයි බං මොකද USA, UK, Canada traffic හරියට වටිනව. වැඩියෙන්ම online වියදම් කරන්නෙ ඔය රටවල්. USA තමා වැඩිපුරම. අපෙ රටවල් වල අය ගොඩ්ඩක් free download නෙ premium account ගන්න අය අඩුයි. හොදම උදාහරනය AdSense වල USA එක click එකකට අපෙ වගෙ රටවල් වල click එකට හැම්බෙන ගාන වගෙ 2 ගුනයක් හො ඉට වඩා ගෙවනව. :D

    hehe ithin machan traffic eka watinawa unata wadak na ne dan.US walin okkoma block karan ne yanne.warez okkoma share karana eka nawaththuwoth sites like Fileserve,Filesonic masen wahanna wenawa.Mokada traffic eka unath 70% wath aduma bahi aniwa.80-90% Fileserve,Filesonic wage sites use karanne warez(from movies to phone firmwares,all are warez including porn) banna ne.Nathuwa thamange private okkoma upload karala parissamata thiyanna vault ekak widihata newei ne.So kohomath FS,FSC me widihata kaloth nam within 2-3 months site eka wahai mokada profits godak adu wei
     
    අඩෙ ඔය ලියපු එක කියවන්න ගිහාම මලපනිනව. ඔය unicode එකක් use කරල සින්හලෙන් type කරපන්කො. Firefox නම් Eසිංහල addons එක හොදයි.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අනේමන්දා බන් මොනවා වෙන්න යනවද කියලා! ලෝක විනසෙ වෙනකොට ඔක්කොටම කෙලවෙනව වගේ :dull:

    :P:P:confused::confused::D:D:eek: