මොනවා වේගෙන එනවද මන්ද බන්,direct download කරලා ෆිලිම් එකක් වත බලල ඉවරයි නේ දැන්,මේ යන විදිහට ටොරෙන්ට් site සුත් හෙට වෙද්දී බැන් කරලා තිබ්බොත් පුදුමයක් නෙමේ.අපිත් Up කරල Down කරල Share කරල Earn කරල ඉවරයි!![]()



Fileserve wada elakiri wage nikan boru nokiya idapan

මෙහෙම යද්දි ටොරන්ටි සයිටුත් වහයිද?
![]()
මොනවා වේගෙන එනවද මන්ද බන්,direct download කරලා ෆිලිම් එකක් වත බලල ඉවරයි නේ දැන්,මේ යන විදිහට ටොරෙන්ට් site සුත් හෙට වෙද්දී බැන් කරලා තිබ්බොත් පුදුමයක් නෙමේ.![]()






එකනම් කවදාවත් කරනෙ නැතිවෙයි බං මොකද USA, UK, Canada traffic හරියට වටිනව. වැඩියෙන්ම online වියදම් කරන්නෙ ඔය රටවල්. USA තමා වැඩිපුරම. අපෙ රටවල් වල අය ගොඩ්ඩක් free download නෙ premium account ගන්න අය අඩුයි. හොදම උදාහරනය AdSense වල USA එක click එකකට අපෙ වගෙ රටවල් වල click එකට හැම්බෙන ගාන වගෙ 2 ගුනයක් හො ඉට වඩා ගෙවනව.මමනම් කියන්නෙ Uploaded ලා කලා වගේ File Sharing site ඔක්කොම ටික US වලට දෙන Service එක නැවැත්තුවනම් හරි.
එතකොට කට්ටියට දැනෙනවනෙ හොදට!![]()

එකනම් කවදාවත් කරනෙ නැතිවෙයි බං මොකද USA, UK, Canada traffic හරියට වටිනව. වැඩියෙන්ම online වියදම් කරන්නෙ ඔය රටවල්. USA තමා වැඩිපුරම. අපෙ රටවල් වල අය ගොඩ්ඩක් free download නෙ premium account ගන්න අය අඩුයි. හොදම උදාහරනය AdSense වල USA එක click එකකට අපෙ වගෙ රටවල් වල click එකට හැම්බෙන ගාන වගෙ 2 ගුනයක් හො ඉට වඩා ගෙවනව.![]()
hehe ithin machan traffic eka watinawa unata wadak na ne dan.US walin okkoma block karan ne yanne.warez okkoma share karana eka nawaththuwoth sites like Fileserve,Filesonic masen wahanna wenawa.Mokada traffic eka unath 70% wath aduma bahi aniwa.80-90% Fileserve,Filesonic wage sites use karanne warez(from movies to phone firmwares,all are warez including porn) banna ne.Nathuwa thamange private okkoma upload karala parissamata thiyanna vault ekak widihata newei ne.So kohomath FS,FSC me widihata kaloth nam within 2-3 months site eka wahai mokada profits godak adu wei
අනේමන්දා බන් මොනවා වෙන්න යනවද කියලා! ලෝක විනසෙ වෙනකොට ඔක්කොටම කෙලවෙනව වගේ![]()






