Free Forex Signals

Should I continue providing free Signals

  • Yes Do It

    Votes: 129 94.2%
  • No We dont Need

    Votes: 8 5.8%

  • Total voters
    137

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ඉස්සර හෙජිං කරලා තියනවා එත් ban කලේ නම් නැහැ , සමහරවිට සමහර Brokers ban කරනවා ඇති.

    market එක තනි පැත්තකට move වෙන කොට හෙජිං කරපු උන්ට දෙයියන්ගේම පිගිටයි :lol: :lol:

    ඒක නමි ඇත්ත,කරපු එකක් වත් හරි ගියේ නැ,නිකන් කරල බලන්ඩ කියල බැලුවෙ.ඩිමෝ හින්ද අවුලක් නැ :cool:
     

    jwaruna

    Junior member
  • Sep 9, 2006
    672
    17
    18
    colombo
    මම ඉස්සර හෙජිං කරලා තියනවා එත් ban කලේ නම් නැහැ , සමහරවිට සමහර Brokers ban කරනවා ඇති.

    market එක තනි පැත්තකට move වෙන කොට හෙජිං කරපු උන්ට දෙයියන්ගේම පිගිටයි :lol: :lol:


    මොකක්ද? හෙජින් කරනව කියන්නෙ......?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද? හෙජින් කරනව කියන්නෙ......?

    එකම වෙලාවෙ Buy ,Sell order දෙකක් දාන එකට :yes:
    ඩිමෝ එකක කරල බැලුවට කමක් නැ ‍:yes: හරියට කරන්ඩ ඔනේ නැත්නමි අතේ පාඩුයි
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    Risk eka ganna kamathi aya vitharak real account eken try karanna ( anith aya demo eken try karanna :) )
    place a Buy Order 1.31157

    TP = 1.33380

    SL = 1.29870
     

    paragon123

    Member
    Jan 20, 2012
    72
    1
    0
    Thanks a bunch machan.

    ____________________
    You're never a loser until you quit trying.
    vbulletin-smile.gif
    vbulletin-smile.gif