මම ඉස්සර හෙජිං කරලා තියනවා එත් ban කලේ නම් නැහැ , සමහරවිට සමහර Brokers ban කරනවා ඇති.
market එක තනි පැත්තකට move වෙන කොට හෙජිං කරපු උන්ට දෙයියන්ගේම පිගිටයි![]()
![]()
ඒක නමි ඇත්ත,කරපු එකක් වත් හරි ගියේ නැ,නිකන් කරල බලන්ඩ කියල බැලුවෙ.ඩිමෝ හින්ද අවුලක් නැ

මම ඉස්සර හෙජිං කරලා තියනවා එත් ban කලේ නම් නැහැ , සමහරවිට සමහර Brokers ban කරනවා ඇති.
market එක තනි පැත්තකට move වෙන කොට හෙජිං කරපු උන්ට දෙයියන්ගේම පිගිටයි![]()
![]()

මම ඉස්සර හෙජිං කරලා තියනවා එත් ban කලේ නම් නැහැ , සමහරවිට සමහර Brokers ban කරනවා ඇති.
market එක තනි පැත්තකට move වෙන කොට හෙජිං කරපු උන්ට දෙයියන්ගේම පිගිටයි![]()
![]()
මොකක්ද? හෙජින් කරනව කියන්නෙ......?

හරියට කරන්ඩ ඔනේ නැත්නමි අතේ පාඩුයිඒක නමි ඇත්ත,කරපු එකක් වත් හරි ගියේ නැ,නිකන් කරල බලන්ඩ කියල බැලුවෙ.ඩිමෝ හින්ද අවුලක් නැ![]()

place a sell stop in 1.29785
SL = 1.30068
TP = 1.29370