2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK

    මතකයක් නැත.පිටසක්වල ජීවින් මට කියපු ඒවා.

    මට දුකයි බං උඹ ගැන එන්ගලන්තයේ ඉන්නවා හොද මානසික ව්‍යිදයවරු ගිහිල්ල බෙහෙත් ටිකක් ගනින් මචන්.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඕකට තියෙන්නේ මානසික ලෙඩක්. අපි කරන්නේ පව් වැඩක් හරි නම් පිස්සෙක් අල්ලාගෙන අතල් ගන්න එක:no:
    මානසික ලෙඩාගේ බලය මේ වසර තුල ඇස්පනා පිට දකීවි.:yes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    api yamu pitasakwala. mata mehe idalama epa welai thiyenne:rofl:
    kawda dan ekkan yanne :baffled::rofl:
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    පැටියා;11916681 said:
    හොරියට මොකෝ වුනේ බං?

    GT ලොක්කා ඔරියගේ මුල් ඒක බෑන් කළා බන්.

    ඒක අන්බෑන් කරන්න තරම් පිටසක්වල තාක්ෂණය හෙන දියුණු නිසා මූ අලුත් එකක් හදන් oriyanthuma කියල :lol::lol::lol: :lol::lol::lol:
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    GT ලොක්කා ඔරියගේ මුල් ඒක බෑන් කළා බන්.

    ඒක අන්බෑන් කරන්න තරම් පිටසක්වල තාක්ෂණය හරි හෙන දියුණු නිසා මූ අලුත් එකක් හදන් oriyanthuma කියල :lol::lol::lol: :lol::lol::lol:
    ඔව් අයියෝ කිසිම දෙයක් කර ගනන් බැ හැබෙයි ඉතින් පොස්ට් නම් දානවා හෝ ගල :lol:
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    ඔව් අයියෝ කිසිම දෙයක් කර ගනන් බැ හැබෙයි ඉතින් පොස්ට් නම් දානවා හෝ ගල :lol:

    uu ehe lankawe ekek.. katha witharay wada na. :rofl:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයා ඉතින් කියනවා විතරයි..
    :rofl:
    අපිටත් පුළුවන්නේ මේ වගේ රචනා ලියන්න :rofl::P
    මට අනලා කටේ තියෙන සාක්ෂි දෙන්න බෑ.නමුත් යම් ඉඟි කිරිම් දීලා තියෙනවා.

    party-alien.gif
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මානසික ලෙඩාගේ බලය මේ වසර තුල ඇස්පනා පිට දකීවි.:yes:

    උඹට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන දෙයක් අපිට කරන්න බැ. පුළුවන් නම් ඔය ඉන්න වලෙන් ගොඩට වරෙන්. කියන්න බැ හැබයි උඹ අතල් එකක් දෙනවද කියල shape එකේ :D මොකද ප්‍රසිද්ධ ගන්නත් මිනිස්සු මෙහෙම කරනවා. කමක් නැ කනක් නැ කියාගෙන යමන්කෝ හිතට එන ඔක්කොම විකාර ටික අවුරුද්දයි නේ වැඩිම උනොත්.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    uu ehe lankawe ekek.. katha witharay wada na. :rofl:
    සිංහලයෙක් පෘථිවිය පාලනය කරන්න යනකොට අකුල් හෙලන එකනේ උඹලා කරන්නේ.ඒක නිසානේ උඹලා ඉන්දියාවෙන් රජවරු ලංකාවට ගෙනාවේ.උඹලා හිතනවා ඉන්න සිංහලයන් රට පාලනය කරන්න වටිනා එවුන් නෙවෙයි කියලා.
     
    Status
    Not open for further replies.