SLT Unlimited ADSL

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    machan ape office eke 2Mbps connection ekak thiyenne, ape MD kiwwa ADSL speed madi kiyala wedi karanna kiyala,

    ithin api slt kathakala ape thiyena unlimited package eka thiyagena speed eka wedi karanna,

    ethakota un kiyanawa unlimited kiwwata eaka eththatama unlimited neveilu, eake limit eka thiyenawalu,

    den ithin apita erila thiyenne, kohomath unge aluth package walata maaru wenda wenawa,

    anith eka unlimted home userslatath prashnayak thiyenawalu, apitath limit thiyenawa,
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    machan un ekka kathakarala wedak nehe, maha gon/booru/moda/ kalakanni heththak inne, anika naaki pappalai aachchila ne weda karanneth, epa wenawa, ekek kiyana eka nevei thawa ekek kiyanne,

    un ekka argue karala wedak nehe
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේ 2MB ලයින් එකක් වෙලත්, තුන් පාරක්වත් Refresh කරන්න ඕනා සයිට් එකට එන්න.......!! මුන්ගේ ලබ්බේ අධිවේගේ තමා...... මුන් හදන්නේ කොහොම හරි, මිනිස්සු ටික, උන්ගේ අළුත් පැකේජ් වලට මාරු කරගන්න...... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    line එක පාවිච්චි කරන අනිත් උන්ට බාන එක නවත්තන්න කියපං. එත්කොට වේගෙ එයි :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    machan ape office eke 2Mbps connection ekak thiyenne, ape MD kiwwa ADSL speed madi kiyala wedi karanna kiyala,

    ithin api slt kathakala ape thiyena unlimited package eka thiyagena speed eka wedi karanna,

    ethakota un kiyanawa unlimited kiwwata eaka eththatama unlimited neveilu, eake limit eka thiyenawalu,

    den ithin apita erila thiyenne, kohomath unge aluth package walata maaru wenda wenawa,

    anith eka unlimted home userslatath prashnayak thiyenawalu, apitath limit thiyenawa,
    ඔය ලයින් එකෙන් පැය 24ම බානවා නං අලුත් පැකේජ් වලට යන එපා. බොසාට බෝලෙ බස්සපං අලුත් පැකේජ් වලත් වේගෙ busy වෙලාවට 2mb ම තමයි කියලා. slt කියන්නෙත් 2mb - 8mb අතර වේග හම්බෙනවා කියලානෙ :P
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,650
    1,178
    113
    Mars
    menna 8Mbps web family eke speed eka
    Connection eka slow ban.
    1728938182.png

    Ubala office unlimited connection eka thiyagena, aluth line ekak ganilla, Youtube eka patthe giyoth nam limit evarai!