Mchn.. mata denaganna oni.. ee package eke Ra 12 idan ude 7 wenakn internet free da kiyla.. @300mbpsමගෙත් ඔය ප්‍රශ්නේ ම තිබ්බ. WFH කරන නිසා, හැම වෙලේම මාසෙට දෙපාරක් වගේ වත් extra ගන්න ඕනේ. ඒ නිසා පෙබරවාරි ඉඳන් Unlimited Famility (100/50) with 1000GB, FUP එකට ගිය. Download speed එක average 85 වගේ එනවා. මගේ වැඩ වලට කිසිම අව්ලක් නැ. TY 4k වලින් කිසිම අව්ලක් නැතුව TV එකේ play වෙනවා. මම torrent නම් use කරන්නේ නැ
