සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නටන්න බැරි එකාට පොලවත් ඇදයි කිව්වලු.

    මුන් කියන්නේ පොන්සේකා මහත්තයටත් මුන් වගේම අර රාජ පස්ස ලේව කන්න කියන එකනේ, එතකොට නිදහස ලැබෙයි, වැරැද්දක් නොකර සමාව ගත්තම, ඒ වැරැද්ද කලා කියලා පිලිගත්තා වෙනවා, හැබැයි මුන් නම් එහෙමත් කරයි, මොකද මුන්ට හිරේ ඉන්න එකට වඩා රාජ පාස්ස සැපයයිනේ,
     
    Last edited:
    • Like
    Reactions: gcj

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: මම හිතුවේ මේ ලෙවකන හැටියට, දැනටමත් උපදේශක කමක් දීලා ඈති කියලා මූට......!! :rofl::P

    *න්නයෝ ගන්නේ මොකටද ? අන්න ඒ වැඩේට තමා රජා මුන්ව ගන්නේ ... :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ගොසිප් ගැන මොකද්ද මැන්ටල් ටෝක් එකක් දුන්නා මතකයි. මම උඹව පඩේකට ගනන් ගත්තෙ නැහැ. දැන් උඹ කියන අගක් මුලක් නැති මොන්ගල් ටෝක් මම ගනන් ගන්නෙත් නැහැ බන්! උඹ මොකක් හරි හොරිකඩ ටෝකක් දීලා හක.... හක.... ගාලා හිනා වෙනවා. මම ඉතින් උඹේ ආසාවනේ කියලා කට පියන් ඉන්නවා!:)

    හා :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නටන්න බැරි එකාට පොලවත් ඇදයි කිව්වලු.

    මුන් කියන්නේ පොන්සේකා මහත්තයටත් මුන් වගේම අර රාජ පස්ස ලේව කන්න කියන එකනේ, එතකොට නිදහස ලැබෙයි, වැරැද්දක් නොකර සමාව ගත්තම, ඒ වැරැද්ද කලා කියලා පිලිගත්තා වෙනවා, හැබැයි මුන් නම් එහෙමත් කරයි, මොකද මුන්ට හිරේ ඉන්න එකට වඩා රාජ පාස්ස සැපයයිනේ,

    :lol::lol::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    උබ ගොසිප් ගැන මොකද්ද මැන්ටල් ටෝක් එකක් දුන්නා මතකයි. මම උඹව පඩේකට ගනන් ගත්තෙ නැහැ. දැන් උඹ කියන අගක් මුලක් නැති මොන්ගල් ටෝක් මම ගනන් ගන්නෙත් නැහැ බන්! උඹ මොකක් හරි හොරිකඩ ටෝකක් දීලා හක.... හක.... ගාලා හිනා වෙනවා. මම ඉතින් උඹේ ආසාවනේ කියලා කට පියන් ඉන්නවා!:)

    :lol: :lol: ඔයා මගෙන් අහපු දේට උත්තරේ ටික ටික ලැබෙයි වගේ...... පොඩ්ඩක් හිතලා බලන්න, මේ වගේ තව කරන අය කවුද කියලා...... :rolleyes::rolleyes:
     
    ඇයි යකො මෙච්චර වැරදි පේන්න තියෙද්දි උබ අහනවා වැරැද්ද මොකක්ද කියලා

    කරුණලට රට භාර නොදුන්න එක,
    අපේ හමුදාවට හමුදාපති ලෙස කටයුතු කරපු එක,
    බොම්බවලට අහුවෙලා මැරිච්ච නැති එක,
    මහින්ද මහත්තයාගේ පස්චාත්භාගය ලේව නොකාපු එක.

    තව ගොඩක් ඒවා තියෙනවා, මහින්දගේ පස්චාත්භාගය ලේවකන උන්ගෙන් අහගන්න පුළුවන් වැඩි විස්තර, මහරජා මොන දේ කලත් එහෙයි මහරජ් කියන බහුතරයක් ඉන්න අපේ රටේ මොන සාධාරනයද බන්,

    මහින්දගේ ගොලබාලයෝ උන්ගේ අම්මලට අහවල් එක කරලා ගියත්, ඒකත් අසියාවේ ආස්චරය කියන මොලේ නැති හරක් ටිකක් ඉන්න රටක් මේක, දැන් දැක්කනේ අර වික්ටොරියා කියන රසියන් ගෑනිට වෙච්ච දේ, එකි ලංකාවට එනකොට ගෑනියෙක්, ලංකාවෙන් යනකොට කන්‍යාවියක්, පේනවා නේද අසියාවේ ආස්චර්යේ තරම,

    හරි හෝ වැරදි වේවා, සධාරණය් හෝ අසාධාරණ වේවා, මුන් දන්නේ එහෙයි මහරජ කියන්න විතරයි.

    :rofl::rofl:
    ++
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහවල් එකටැයි සමාව ගන්නේ..මොන වරදක් කරට්දැ...
    ඇයි කරුණාත් ජාතියෙන් සමාව ගත්තද? ප්‍රසිද්ධියේ....
    එතකොට දයා මාස්ටර් සමාව ගත්තද ප්‍රසිද්දියේ සිOහල ජාතියෙන්
    පිල්ලේ යාන් සමාව ගත්තද ? ප්‍රසිද්ධියේ........?
    නෑ....... නේද..
    මහින්දගේ කකුල් දෙක වැන්දේ...උන් කරන්න දෙයක් නැතුව නේද..

    ෆොන්සේකා සමාව ගන්න ඔනේ වරදක් කර නම් නේ..
    වරදක් නොකර මොකටඩ ඔය පීචo ජනධිපතියගෙන් සමාව ගන්නේ....
    හරි නම් ජනධිපති සමාවගන්න ඔනේ ෆොන්සෙකාගෙන්..
    මෙච්චර බැටල් ෆ්‍රොන්ට් එකේ ඉදලා...
    අනිත් හිටපු කොමන්ඩස් ලාට පස්සට එන්න නොදී
    සිOහයෙක් වගේ සටන් කරලා...කොටි මරලා .රට බේරගෙන පෞදග්ලික පලිගැනීම් නිසා හිරෙ ඉන්ඩ සිද්ධ වෙච්ච එකට.......
    ජනාධිපති හො පුතා හෝ ත්‍රස්සට වදියෙකුට වෙඩි තියලා තියෙනවද එක බුලට් එකකින්.එහෙම නැතුව නිකම් පයිරුපාසනම් පවත්වනවා කොටි රෙද්ද අස්සෙ දාගෙන..........?

    ඔව් කරුණා කොහොමත් සමාන කරන බෑ .ෆොන්සේකා මහත්තයාට..
    මොක්ද ෆොන්සේකා මහත්තයා ...කෙලින් මිනිහා..යුක්තිය වෙනුවෙන් මැරෙන්න වුනත් බය නෑ.........ඒත් කරුණා...තම්න්ගේ නිදහස වෙනුන්වෙන්
    මහින්ද කියන ඔනේ දෙයක් කරයි...

    බඩකිනි හැදුනට ඉදුල් නොකව්...
    තණකොල කනවද සිOහ පැටවි..........

    මේකට උත්තරේ මේකයි කැමතිනමි අද සමාව ගත්තොත් හෙට එළියට දායි.අකමැතිනමි සමාව නොගෙන දිගටම ඉන්ඩ පුලුවන්, උබලට කියන්ඩ නමි ලේසියි සමාව ගන්ඩ එපා කියල, ඒත් හිරේ ඉන්ඩ වෙන්නෙ ෆොන්සේකට කියන එකත් අමතක කරන්ඩ එපා.මට නමි පෙන්නෙ උබල ෆොන්සේක ඇතුලෙ ඉන්නවට කැමතියි වගේ,මොනව කරන්නද දුක තමයි :confused::confused::P
    ෆොන්සේක මොන බුලටි එකෙන් වෙඩි තියල මොන තස්තවාදියද මැරැවෙ කියල කියන්ඩ පුලුවන්ද????? සාමුහික කියාවලියක එක පුරැකක් එචිචරයි
    ජනාධිපති සමාව ගන්‍ඩ ඔනෙ :shocked::shocked: ඒක වෙන්නෙ නැ කියල දන්නවනේ, සමාව ගන්ඩ ඔනෙ කවුද කියන එක ඒ දෙන්න තිරනය කරන්නෙ නැතෑ,අපි බලන් ඉමු.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    කැමති කටිටියට කැමති කැමති විදිහකට හිතාගන්ඩ පුලුවන්,ඒකේ කිසිම අවුලක් නැ.මම කියුවෙ මම දන්නෙ නැ ,මම නෙමේ තින්දුව දුන්නෙ කියන දේ විතරයි.:lol: නඩු වර්තාව නැතුව ඔව කතා කරල වැඩක් නැ.
    මේ නිකන් වටේ යාමක්නෙ යන්නෙ,ෆොන්සේකව එළියට ගන්ඩ පුලුවන් ජානධිපතිතුමාට විතරයි. වෙන කිසිම කෙනෙකුට ඒක කරන්ඩ බැ.කැමතිනම් සාමව ගන්ඩ කියපල්ල එචිචරයි :)

    :angry: මොන හුයන්නකටද යකෝ නොකරපු වැරදි වලට සමාව ගන්නේ...... :angry: තොගේ රංගොජාට කියපන්කෝ, කේපී සහ කරුණා දෙන්නටත්, උන් කරපු වැරදි වලට, සිංහල ජාතියෙන් සමාව ගන්න කියලා...... :angry:
     
    • Like
    Reactions: gcj

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අහවල් එකටැයි සමාව ගන්නේ..මොන වරදක් කරට්දැ...
    ඇයි කරුණාත් ජාතියෙන් සමාව ගත්තද? ප්‍රසිද්ධියේ....
    එතකොට දයා මාස්ටර් සමාව ගත්තද ප්‍රසිද්දියේ සිOහල ජාතියෙන්
    පිල්ලේ යාන් සමාව ගත්තද ? ප්‍රසිද්ධියේ........?
    නෑ....... නේද..
    මහින්දගේ කකුල් දෙක වැන්දේ...උන් කරන්න දෙයක් නැතුව නේද..

    ෆොන්සේකා සමාව ගන්න ඔනේ වරදක් කර නම් නේ..
    වරදක් නොකර මොකටඩ ඔය පීචo ජනධිපතියගෙන් සමාව ගන්නේ....
    හරි නම් ජනධිපති සමාවගන්න ඔනේ ෆොන්සෙකාගෙන්..
    මෙච්චර බැටල් ෆ්‍රොන්ට් එකේ ඉදලා...
    අනිත් හිටපු කොමන්ඩස් ලාට පස්සට එන්න නොදී
    සිOහයෙක් වගේ සටන් කරලා...කොටි මරලා .රට බේරගෙන පෞදග්ලික පලිගැනීම් නිසා හිරෙ ඉන්ඩ සිද්ධ වෙච්ච එකට.......
    ජනාධිපති හො පුතා හෝ ත්‍රස්සට වදියෙකුට වෙඩි තියලා තියෙනවද එක බුලට් එකකින්.එහෙම නැතුව නිකම් පයිරුපාසනම් පවත්වනවා කොටි රෙද්ද අස්සෙ දාගෙන..........?

    ඔව් කරුණා කොහොමත් සමාන කරන බෑ .ෆොන්සේකා මහත්තයාට..
    මොක්ද ෆොන්සේකා මහත්තයා ...කෙලින් මිනිහා..යුක්තිය වෙනුවෙන් මැරෙන්න වුනත් බය නෑ.........ඒත් කරුණා...තම්න්ගේ නිදහස වෙනුන්වෙන්
    මහින්ද කියන ඔනේ දෙයක් කරයි...

    බඩකිනි හැදුනට ඉදුල් නොකව්...
    තණකොල කනවද සිOහ පැටවි..........

    PATTA :):)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිරාවටම මේක ගැන කොච්චර කථා කරත් වැඩක් නැහැ. ෆොන්සේකා සමාව ගන්නේ මොන වැරද්දක් කරාටද? අනික් කොටි දැන් ඔය ඇමති පුටුවල ඔය ඉන්නේ මහින්දගෙන් ජාතියෙන් සමාව අරගෙනද?
     
    • Like
    Reactions: urajdrlk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :angry: මොන හුයන්නකටද යකෝ නොකරපු වැරදි වලට සමාව ගන්නේ...... :angry: තොගේ රංගොජාට කියපන්කෝ, කේපී සහ කරුණා දෙන්නටත්, උන් කරපු වැරදි වලට, සිංහල ජාතියෙන් සමාව ගන්න කියලා...... :angry:

    ඔකට එචිචර තරහ ගන්ඩ දෙයක් නැ,ඒක තමයි මම කියුවෙ මුල ඉදලම කැමතියි නමි සාමව ගත්තොත් කෙලින්ම එළියට එන්ඩ පුලුවන්,අකමැතිනමි සමාව ගන්නෙ නැතුව ඇතුලට වෙලා ඉන්ඩ පුලුවන් කියල.වරදක් කරල නැත්නමි හිරේ ඉන්නෙ නැනේ ලංකාවේ නිතියට අනුව.ෆොන්සේකට කැමති තිරනයක් ගන්ඩ පුලුවන්, කවුරැවත් බල කරන්නෙ නැ එචිචරයි.ඉමහත් කැපවිමෙන් ‍ෆොන්සේකා ඇතුලට වෙලා හිටිය කියල ආණ්ඩුවට කිසිම අවුලක් නැ, තව හොදක් මිසක් :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔකට එචිචර තරහ ගන්ඩ දෙයක් නැ,ඒක තමයි මම කියුවෙ මුල ඉදලම කැමතියි නමි සාමව ගත්තොත් කෙලින්ම එළියට එන්ඩ පුලුවන්,අකමැතිනමි සමාව ගන්නෙ නැතුව ඇතුලට වෙලා ඉන්ඩ පුලුවන් කියල.වරදක් කරල නැත්නමි හිරේ ඉන්නෙ නැනේ ලංකාවේ නිතියට අනුව.ෆොන්සේකට කැමති තිරනයක් ගන්ඩ පුලුවන්, කවුරැවත් බල කරන්නෙ නැ එචිචරයි.ඉමහත් කැපවිමෙන් ‍ෆොන්සේකා ඇතුලට වෙලා හිටිය කියල ආණ්ඩුවට කිසිම අවුලක් නැ, තව හොදක් මිසක් :yes:

    ඉතින් තෝත් පැත්තකට වෙලා හිටපන් ... පව් ෆොන්සේකා ඇතුලේ ඇතුලේ කිය කියා ඉන්නේ නැතුව .. ෆොන්සේකා ඇතුලේ ඉන්නකොට තොට කසනවද ? :rofl:

    යකෝ මිනි මරල නෙමේ ෆොන්සේකා අතුලේ ඉන්නේ එක මතක තියාගනින් ... තොගේ මහා එකා වගේ වම්බෝට්ටල එක්ක මිනි මරල හිරේ හිටියේ නෑ ෆොන්සේකා ... :growl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අම්මො ලංකවේ නීතිය ගැන නම් ආයි මොන කතාද, මේ තරම් සාධාරණ නිති මිහිපිට කොහෙවත් නැහැ මම හිතන්නේ. රාජ පස්ස ලේව කෑවොත් මිනී 1000ක් මැරුවත් ගැහැණු 1000ක් දූෂණය කරත්, නිදොස් කොට නිදහස් කරන්න අසියාවේ අශ්චර්යමත් රටක්නේ මේක.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අම්මො ලංකවේ නීතිය ගැන නම් ආයි මොන කතාද, මේ තරම් සාධාරණ නිති මිහිපිට කොහෙවත් නැහැ මම හිතන්නේ. රාජ පස්ස ලේව කෑවොත් මිනී 1000ක් මැරුවත් ගැහැණු 1000ක් දූෂණය කරත්, නිදොස් කොට නිදහස් කරන්න අසියාවේ අශ්චර්යමත් රටක්නේ මේක.

    මහින්ද මේ පෙන්නන්න හදන්නේ මෑන්ස් බුදු හාමුදුරුවෝ වගේ අංගුලි මාලට සමාව දීලා මුන්ටත් සමාව දීලා උන්වත් රහත් කරන්නනේ. අනේ මගේ කට. :angry:
     
    • Like
    Reactions: gcj
    Aug 25, 2011
    309
    123
    0
    අම්මො ලංකවේ නීතිය ගැන නම් ආයි මොන කතාද, මේ තරම් සාධාරණ නිති මිහිපිට කොහෙවත් නැහැ මම හිතන්නේ. රාජ පස්ස ලේව කෑවොත් මිනී 1000ක් මැරුවත් ගැහැණු 1000ක් දූෂණය කරත්, නිදොස් කොට නිදහස් කරන්න අසියාවේ අශ්චර්යමත් රටක්නේ මේක.

    එල කොල්ලෙක්නේ...
    :yes::yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මො ලංකවේ නීතිය ගැන නම් ආයි මොන කතාද, මේ තරම් සාධාරණ නිති මිහිපිට කොහෙවත් නැහැ මම හිතන්නේ. රාජ පස්ස ලේව කෑවොත් මිනී 1000ක් මැරුවත් ගැහැණු 1000ක් දූෂණය කරත්, නිදොස් කොට නිදහස් කරන්න අසියාවේ අශ්චර්යමත් රටක්නේ මේක.

    උඹ කිව්වා වගේ පට්ට සුද්දියෝ මෙහෙදී කන්‍යාවියෝ වෙන අශ්චර්යයම මදිද ? :baffled: