ගූලිය

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ගමේ ගිය වෙලවක ගිය සතියේ යාලුවෙක් කිව්වා මචන් අපේ පැත්තේ නියම සිංහල වෙදෙක් ඉන්නවා ඔන දෙකට බෙහෙත් තියෙනවා....

මත් ඉතින් ගියා මෙයාගේන් බෙරෙන්න බැරි හින්දා අම්මට සිරි කොන්ඩේ සූදූයි පරම් පරික වෙද සියා කෙනෙක් ..... මට දූන්නා තියන සූපිරිම කල්කයක්
උබට එකෙන් මොනවාද වෙන්නේ කියලා කියන්න තේරේන්නේ නැහැ....

හැබැවි වෙද සියා මෙහෙම කිව්වා ගූලිය මගේ අතේ තියාලා අත වහන ගමන් කනට කරලා,,,



"ඕන කිරි වැස්සීයෙකුට දෙන්න පුලුවන් මෙක බීලා රේවෙන්න" කියලා



මේ වෙද සියා ඉන්නේ ඇහැළියගොඩ ප්‍රදේශයේ පට්ට බන්


ස්තූතී !!බම්පර් දැම්මට
 
  • Like
Reactions: AWRORA

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    :rolleyes: ඒ ගමන උඹත් වතිලයගේ බිස්නස් එක පට‍න් ගත්තද.....?? මොකක්ද බං මේ කියලා තියෙන කතාවේ තේරුම......??
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    :rolleyes: ඒ ගමන උඹත් වතිලයගේ බිස්නස් එක පට‍න් ගත්තද.....?? මොකක්ද බං මේ කියලා තියෙන කතාවේ තේරුම......??



    වැඩිවෙලාවක් ගෙමේ ඉන්න පුලුවන් ලූ
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    හරියටම තේරුනෙ නෑ බඩ යන බෙහෙතක්ද?

    කිරි වැස්සී කියන්නේ මොකාද එතකොට ගූලිය මොකක්ද කියලා හිතෙනවා කිව්වා මට කන්තෝරූවේ අයියා කෙනෙක්:rofl:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කිරි වැස්සිත් එක්කද:P


    එක තමයි බන් කිරි වැස්සී කිව්වේ ඇයි දන්නේ නැහැ නිකන් උන්ට ඉන්න බැරි නිසා කිරි වැස්සියන්ට ඔරොත්තු දෙන නිසා වෙන්න ඇති
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,846
    2
    115,862
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කිරි වැස්සී කියන්නේ මොකාද එතකොට ගූලිය මොකක්ද කියලා හිතෙනවා කිව්වා මට කන්තෝරූවේ අයියා කෙනෙක්:rofl:
    කෝකටත් කිරි වැස්සිගෙ පස්ස පැත්ත ගැන සැලකිල්ලෙන් වැඩ කරපන්!:lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    WTF?? ඒ කියන්නෙ වෙදා දීල තියෙන්නෙ කිරි වැස්සියොත් එක්ක සෙල්ලම දාන්න ගුලියක්.... ඇනිමල් සීන් දන්න වෙදමාමා කෙනෙක් වගේ
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    WTF?? ඒ කියන්නෙ වෙදා දීල තියෙන්නෙ කිරි වැස්සියොත් එක්ක සෙල්ලම දාන්න ගුලියක්.... ඇනිමල් සීන් දන්න වෙදමාමා කෙනෙක් වගේ

    උඹට එක පාරම ආස හිතුනා නේද?පලයන් පලයන් උඹත්,ලැජ්ජ  වෙන්න එපා:P:P:rofl:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    වෙද සීයත් ගුලිය කාලා දෙනව ඇති කිරි පට්ටියටම..:lol::lol::lol::lol:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඕක බිලා වැස්සියෙක්ට රේවෙන්ඩ දෙන්න පුලුවන්නම්. ගැනියෙක්ට බඩ යන්නම දෙන්න පුළුවන් නේද. :P :P
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    ඇහැලියගොඩ තොරණගොඩ පැත්තේ ඔයවගේ ඩයල් එකක් ඉන්නවා වෙදපප්පෙක්