ඔයාගේ ඇස් වලින් මම ඒ ආදරේ දැක්ක..

Apr 24, 2010
351
107
0
Kandy
බොළද වැඩියි මචන්
සමාවෙයන් එහෙම කිව්වට
ඒත් ඇත්ත ඒක
මේ වගේ දේවල් හිතට ගත්තම....
ඇත්ත ආදරේ හොයන්න ගිහින් ජීවිත විනාස වෙනවා රැවටෙනවා විතරයි
ඇත්ත ආදරේ හොයද්දි මොලෙයි පාවිච්චි කරන්න ඕනි
හදවත නෙමෙයි

mokadda machan bolada? hithata ena de therena widihata liyana ekada? liyanna puluwan hoda barata......... ethakota ewa apabbransa.... prabudda widihata neweine ban api hithanne....
 
Apr 24, 2010
351
107
0
Kandy
අපි හැමෝම කවදාහරි දවසක විදලා තියන අත්දැකීමක් සුන්දර විදිහට එළිදක්වල තියනවා...

බොහොම ස්තුතියි... ඇත්තම කියනවනම් මගේ අකුරු වලට මෙච්චර වටිනාකමක් තියනවා කියල මම දැනගෙන හිටියේ නැහැ... එක දැනගත්තේ එළකිරි එකට පොස්ට් කරන්න ගත්තදා ඉදන්.. :yes::yes::yes:
 
Apr 24, 2010
351
107
0
Kandy
මගේ පුරන් වෙච්චි හදවත අස්වද්දුවේ ඔයා...
ඒත් පල නෙලන්න කලින් ඔයා ගියේ ඇයි.......?
මට තාම තේරුම්ගන්න බැරි.. අන්න ඒ දේ....
අපි දෙන්නා අතර උන හැමදේම....
මගේ ජිවිතේ..
මම ලබපු ලස්සනම දේවල්...


DAN API WIDINAWADA WIDAWANAWADA - ADARE...????

විදවන එකත උනත් හදවතට එකගව විදින එක තමයි මචං ආදරේ කියන්නේ............. :)