2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම මෙතන කීවා 2012 කියන්නේ සියලු ආගම්වල තියෙන පොෆෙසීස් සනාථ වන වසර කියලා.පිටසක්වල හැදුවේ අන්තර්සක්වල ජීවීන්.ග්‍රහලෝක පවා ස්ථාන ගත කරේ ඔවුන්. ඒක නිසා පිටසක්වල පෘථිවි ආගම්තුලට යම් දේවල් එන්නත් කරලා තියෙනවා.පෘථිවි ආගම් හදපු ඔවුන්ට ඒවා ඕන විදිහට කරකවන්නත් පුලුවන්.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    ??????????
    sananda20en20ashtarmooiformaat.jpg
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    :baffled:

    අඩේහ් ඒම කියන්න එපා අරීහ්?? රජවාසලේ අන්දරේටත් *කේ ඇරපු බුවෙක් මම! අරී??
    ඇබා තොප්පියෙන් දැනගනින් ...:growl::growl:

    :shocked::rolleyes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    සිංහළයා;11925278 said:
    මූ එළ නළුවෙක් :P:D:D

    සිරා මචන්... දැන්නම් මටත් එහෙම හිතෙනවා...

    ඔරියා ඔන්න මචන් උඹෙයි , බොසා අස්තගෙයි වැඩේ එලි උනා..
    අනික උඹම කීවා නේද කලින් උඹ කිතු දහම අදහන කෙනෙක් කියලා??

    Last edited:
    Apr 19, 2011
    5,700
    210
    0
    නිර්වානය කියන්නේ අපි මැරුනම ආය ඉපදෙන්නේ නෑ කියන එක.අනාගමිකයන් කියන අය හිතන්නේ අපි මැරුනම ආය ඉපදෙන්නේ නෑ කියලා.ඒ කියන්නේ පැවත්මක් නෑ.නමුත් බෞද්ධ අපි හිතන්නේ පුනර්බවයක් ඇත.නිර්වානය අවබෝධ කර ගත යුතු දෙයක් කියලා.
    උඹත් බෞද්ධ වෙන්ටැ එහෙනං.. :P
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එළ හරකා;11925259 said:
    oka thamai muge abilashaya kaala kanni ban katawath karadarayak nathi bududahama kanna thamai hemoma balanne wapurana de thamai nela ganne :nerd:
    මේක ඕවා හදපු අයගෙන් අහපන්.අන්තර්සක්වල තුල කිසිම ආගමක් නෑ. ප්‍රාථමික නමුත් තරමක දියුනු මොලයක් තියෙන අයට තමයි ආගම් තියෙන්නේ. අන්තර්සක්වල කියන්නේ සියලූම දේවල් ජයගත්ත තැනක්.ඒක නිසා එහේ ඉන්න අයට දෙවියන්ගෙන් ඉල්ලන්න දෙයක් නෑ.එයාලගේ අනාගතය සුරක්ෂිතයි. කිතු දහමේ එන සර්ව බලධාරිත්වයක් එහේ නෑ.දියුනු ජීවින් කොටසක් තමයි උසස් මන්ඩලයක ඉන්නේ.ඒ අයට සමීප වෙන්න පවා හම්බවෙන්නේ ඔරියන්තුමා වගේ අයට විතරයි.වසර බිලියන, ට්‍රිලියන ගානකට කලින් උසස්ම ලෙස පරිණාමය වුන ජීවින් කොටසක් ඉන්නවා.මේ අය විවිධ ග්‍රහලෝක වල අය.විශ්වය කවුරුත් මවලා නෑ.නමුත් පෘථිවියට පරිණාමයට සෑහෙන දායකත්වයක් පිටසක්වලින් ලැබුනා.මම බුදු දහම විකෘති කරලා නෑ.එහෙම කරානම් පෙන්වන්න.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම කිතුනු ආගමේ ඉඳලා ඒක අතහැරපු කෙනෙක්.බෞද්ධ ආගම අදහපු කාලයක් තිබුනා.දැන් තාක්ෂනය සහ සත්‍යය සොයන කෙනෙක්.ඒක මම ගත්තේ බුදු දහමෙන්.බුදුන් මැරෙන්න කලින් කීවේ ඒකනේ.මොලයට එකඟ වෙනවනම් පිලිගන්න.
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    සිරා මචන්... දැන්නම් මටත් එහෙම හිතෙනවා...

    ඔරියා ඔන්න මචන් උඹෙයි , බොසා අස්තගෙයි වැඩේ එලි උනා..
    අනික උඹම කීවා නේද කලින් උඹ කිතු දහම අදහන කෙනෙක් කියලා??

    mewa karanne salli walata munta salli lebenawa agama wiyaptha karanawata migamuwe sanwidana wala then hariyata thiyenawa shik adama kala kanni ban wesiyanta garu karanna ona ban jiwath wenna me wage kala kanni weda nokaranawata :frown::frown::frown:
     
    33000W

    Member
    එළ හරකා;11925384 said:

    පොඩ්ඩක් පොඩියට දාපන්කො. කියවන්න හෙන ගේමක් දෙන්න ඕන.:rolleyes::rolleyes:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මම කිතුනු ආගමේ ඉඳලා ඒක අතහැරපු කෙනෙක්.බෞද්ධ ආගම අදහපු කාලයක් තිබුනා.දැන් තාක්ෂනය සහ සත්‍යය සොයන කෙනෙක්.ඒක මම ගත්තේ බුදු දහමෙන්.බුදුන් මැරෙන්න කලින් කීවේ ඒකනේ.මොලයට එකඟ වෙනවනම් පිලිගන්න.
    මේකෙ සතෙකුත් හිටියා උඹ වගේම:D
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    මේක ඕවා හදපු අයගෙන් අහපන්.අන්තර්සක්වල තුල කිසිම ආගමක් නෑ. ප්‍රාථමික නමුත් තරමක දියුනු මොලයක් තියෙන අයට තමයි ආගම් තියෙන්නේ. අන්තර්සක්වල කියන්නේ සියලූම දේවල් ජයගත්ත තැනක්.ඒක නිසා එහේ ඉන්න අයට දෙවියන්ගෙන් ඉල්ලන්න දෙයක් නෑ.එයාලගේ අනාගතය සුරක්ෂිතයි. කිතු දහමේ එන සර්ව බලධාරිත්වයක් එහේ නෑ.දියුනු ජීවින් කොටසක් තමයි උසස් මන්ඩලයක ඉන්නේ.ඒ අයට සමීප වෙන්න පවා හම්බවෙන්නේ ඔරියන්තුමා වගේ අයට විතරයි.වසර බිලියන, ට්‍රිලියන ගානකට කලින් උසස්ම ලෙස පරිණාමය වුන ජීවින් කොටසක් ඉන්නවා.මේ අය විවිධ ග්‍රහලෝක වල අය.විශ්වය කවුරුත් මවලා නෑ.නමුත් පෘථිවියට පරිණාමයට සෑහෙන දායකත්වයක් පිටසක්වලින් ලැබුනා.මම බුදු දහම විකෘති කරලා නෑ.එහෙම කරානම් පෙන්වන්න.

    ha umbe rathu katta penala wage. umba kalin dala thibba post dekka. umba mokakda karanne kiyala therun ganna wediya amaru na. thamange agame heluwa balagena hitapanko anunge agam kanna yannna nethuwa. salli ona nam higa kapan sepa widinna ona nam wesa kam karapan me wage amana balu weda nokara katawath karadarayak nathi bududahama kanne nathuwa :frown::frown::frown:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මම කිතුනු ආගමේ ඉඳලා ඒක අතහැරපු කෙනෙක්.බෞද්ධ ආගම අදහපු කාලයක් තිබුනා.දැන් තාක්ෂනය සහ සත්‍යය සොයන කෙනෙක්.ඒක මම ගත්තේ බුදු දහමෙන්.බුදුන් මැරෙන්න කලින් කීවේ ඒකනේ.මොලයට එකඟ වෙනවනම් පිලිගන්න.

    ආහ් ඔය එන්නෙ..
    උබේ මොලයට එකඟ නිසා උඹ මෙතන ත්‍රෙඩ් දාලා සුරංගනා කතා කියනවා නේ??

    අනික උඹ තාක්ශනය හා සත්‍ය සොයන වලු.. ඒලියන් කෙනෙක් උන උඹ මොකටද ඕවා හොයන්නෙ එහෙනම්? උන් ඔක්කොම ජයගත්තා කීවෙ..

    උඹ එහෙම ජයගත්තු උන් ඇති කියලා හිතාගෙන මෙතන කතන්දරේ දානව නේ.:baffled:

    මොනවද බන් ඕවා මහ පදිරි වැඩ.නයි අරින්න එපා බන්ස්.... උඹ දැන්නම් සිරාවටම චාටර්!
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    එළ හරකා;11925384 said:
    mewa karanne salli walata munta salli lebenawa agama wiyaptha karanawata migamuwe sanwidana wala then hariyata thiyenawa shik adama kala kanni ban wesiyanta garu karanna ona ban jiwath wenna me wage kala kanni weda nokaranawata :frown::frown::frown:

    :sorry::sorry:
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මේ මනුස්සයා Schizophrenia කියන අසනීපයෙන් පෙලෙන කෙනෙක්..... අනික තමයි මෙයාට ඕන මැවීම් වාදය සත්යක් කියලා පෙන්වන්න. අපි ඉන්නෙත් පිටරට.. මෙහෙ නම් කිසිම forum එකක මේ ගැන කියලා නැහැ. මෙයාගෙන් අහන්නකො ඇයි මේක සිංහලෙන්, මේ වගෙ Forum එකක විතරක් දාන්නෙ කියලා...
    පේන්නෙ නැද්ද කියනවා අන්තර් සක්වලෙ අයට පුලුවන් කියලා ලෝක මවන්න, වෙනස් කරන්න....
    අනික මෙයා ඇයිද දන්නෙ නැහැ වි:10 න් ඕනම තැනකට යන්න පුලුවන් කම තියාගෙන, දැන් Kent වල ඉන්නවා කියන්නෙ... ඉතින් Canada ඉදලා මෙයාගෙ වැඩ වලට එන්න තිබ්බ නෙ...

    මම කියන්නම්, මචන්... පුලුවන් නම් මට PM කරපන්... මම වැඩකරන්නෙත් Liverpool වල psychiatric hospital එකක. මම මේ උදව්වක් විදියට කියන්නෙ, හැබැයි... මෙ මනුස්සයගෙ යහලුවන්ට හරි නෑදැයන්ට හරි තමයි කරන්න වෙන්නෙ මෙක.
    මේ වගේ patients ලා ඕන තරම් මෙතන ඉන්නවා...
    ස්මහර අය කියනවා එයා තමයි ලු මේ ලෝකෙ මැව්වෙ... පව් ඉතින් අපි මේ වගෙ අයට අනුකම්පා කරන්න ඕන..
    හැබැයි මේ මනුස්සයගෙ නම් බුද්ධාගමත් එක්ක තරහක් ඇති බව කියන දේවල් වලින් පේනවා...

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මම කිතුනු ආගමේ ඉඳලා ඒක අතහැරපු කෙනෙක්.බෞද්ධ ආගම අදහපු කාලයක් තිබුනා.දැන් තාක්ෂනය සහ සත්‍යය සොයන කෙනෙක්.ඒක මම ගත්තේ බුදු දහමෙන්.බුදුන් මැරෙන්න කලින් කීවේ ඒකනේ.මොලයට එකඟ වෙනවනම් පිලිගන්න.

    යහළුවා මේ මොකද්ද කරලා තියෙන්නෙ..... මෙහෙම දෙයක් උනේ නැහැ.... මේක විකුර්ති කීරීමක් තමයි..............
     
    Status
    Not open for further replies.