සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ethakota meka

    405584_3997856943938_1206439350_102440976_1985945284_n.jpg
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    :angry::angry::angry::angry::frown::frown::frown::frown:

    Maha Rajata jayaweva
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    ලංකාවෙ රජකෙනකේ නැ බන් උබල හිතාගෙන ඉන්නෙ රජකෙනක් ඉන්නව කියලද? :lol::lol::lol: මම නමි දන්නෙ නැ :rolleyes::lol::lol:

    Saheli kiyana ekita kiyala maharajaneni kiyala sinduwak kiyawagatte thope appada ehenam?:angry::angry::angry::angry::angry::angry:
     
    Jun 14, 2011
    533
    28
    0
    ෆොන්සේකගේ ගෝලයන්ගෙ ලක්ෂණ,
    1 අන්මතයක් නොවිමසිම.
    2 සිංහල බෞද්ධයන්ට එරෙහිව මඩ ගැසිම.
    3 අමු තිත්ත කුණු හරපෙන් බැනිම.
    4 දේශපාලන දැනුම අවම බව.
    5 ඉ-නිවුස් වැනි රටට හතුරැ සයිටි කර උඩ තබා ගැනිම.
    6 හොරෙන් රෙප් කැපිම.
    7 සුද්ද පක්ෂව පෙත්සමි අත්සන් කිරිම.
    8 දෙමල කොටිත් සමග අනුගාමි විම.

    තව මතක් උනොත් කියන්නමි :lol::P

    සරත් ෆොන්සේකා.. මුහුණු... 01-25-2012 08:48 PM rate nithiya awajathaka une ada eye newei ponz.ae UNP karayao marapu marilla apita mathaka nadda?umba paw ban..anatha wela wela dan SF allan hithe sanasuma hoyanawa.umba me anduwata monawa karannada ban.puhh

    ඒ ලොල්ලා.. :rofl::rofl:
    ආ සොරි කොල්ලා.. උඔ නේද මගෙත් රෙප් කෑපුවේ.. (මතක් වුනොත් කියපං :P )
     
    Aug 25, 2011
    309
    123
    0
    ඒ බන් SFට සහයෝග දෙන උඹල ඔක්කොම කතෝලිකද බන්?? මේ කොහෙන් ආපු මෝඩයෙක්ද??​
    :angry::angry::angry:

    65994511.jpg

    :eek::eek::eek::eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Saheli kiyana ekita kiyala maharajaneni kiyala sinduwak kiyawagatte thope appada ehenam?:angry::angry::angry::angry::angry::angry:

    එහෙනමි ඒක Saheli ගෙන් තමයි අහගන්ඩ වෙන්නෙ කවුද මේ රජතුමා කියන දේ ගැන :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ බන් SFට සහයෝග දෙන උඹල ඔක්කොම කතෝලිකද බන්?? මේ කොහෙන් ආපු මෝඩයෙක්ද??​
    :angry::angry::angry:

    :eek::eek::eek::eek:

    මේක හොද කතාවක් සෑහෙනට හිතන්ඩ ඔනෙ දේවල් තියෙනව :cool::cool:
    මම තාම ඔය කතාව කියුවෙ නැ :lol::lol: උබලමනෙ කියුවෙ ස්තුතියි මතක් කරල දුන්නට
     
    Aug 25, 2011
    309
    123
    0
    මේක හොද කතාවක් සෑහෙනට හිතන්ඩ ඔනෙ දේවල් තියෙනව :cool::cool:
    මම තාම ඔය කතාව කියුවෙ නැ :lol::lol: උබලමනෙ කියුවෙ ස්තුතියි මතක් කරල දුන්නට

    උඹ ඉතින් තොත්ත බබානේ..:no::no::no:
    අපිනේ උඹට ඔක්කොම මතක් කරලා දෙන්න ඕනේ.... :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරත් පොන්සේකා මහත්තයට පක්ෂව නැති හොද කියන ඊයේ පෙරේද ඔහුව හදුනාගත් රැලක් නිසා අපිටත් කට පියාගෙන ඉන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි මොහුට එරෙහිව තද බල ලෙස කොමෙන්ට්ස් ලියන්න වෙලා තියෙන්නේ. ජනපතිවරනෙට ඉල්ලනකන්ම මොහු මගේ හදවතේ රැදුණු විශිෂ්ට වීරයෙකි. එහෙත් ඔහු පියවරෙන් පියවර පිළිකුල්සහගත කෙනෙක් බවට පත් වුනේ නැත්නම් මම චන්දෙ දෙන්න හිටියෙත් මොහුටමයි. ඔබතුම ජනපතිවරනෙට නාම යෝජනා බාර දීල ගෙදර ගිහින් නිදා ගත්තනම් අද රටේ ජනාධිපති වෙලා. මට ඔබතුමා එපා වුනේ පලවෙනි කතාවෙදිමයි. මතට තිත ගැන ඔබ දීපු පිළිතුර. ඔබේ අනුවන කතා පහත දැක්වේ. ඔබේ චන්ද කඩා හැලුණු ආකාරය පහත දැක්වේ.

    1. “මනස සන්සුන් වීමට මත් පැන් ටිකක් අවශ්‍යයි”. (මම බියර් එකක්වත් / බිඩියක්වත් නොබොන සහ බොන මිනිස්සුන්ට එරෙහිව දැඩිව වාග් ප්‍රහාර දෙන කෙනෙක් විදියට ඔබේ පළමු මාධ්‍ය සාකච්චාවේදී මා දැඩි කම්පනයකට පත් වුනා. මගේ මනෝ ලෝකයේ රජෙක් වූ ඔබතුම මෙවැනි මිත්‍යා කතාවක් කීමෙන් අන්‍යන් ඉදිරියේ මා ගොළු වුනා. “ඒයි ආන් උබේ වීරය එයාගේ කටින්ම කිව්වා මත් පැන් වල ප්‍රයෝජනේ. දැන් නැට්ට …… ගහගෙන පලයන්” කියල යාලුවෝ කියද්දී මට පොලව පලාගෙන යන්න හිතුන. මොකද සරත් මහත්තයාගේ යුධ බිමේ හපන්කම් ගැන මගේ කටින්ම ගහපු පම්පෝරි ටික හැමෝම දන්නා නිසා). රටේ සැලකිය යුතු අමධ්‍යපයින් පිරිසක් සිටි. සරත් ඔවුන්ගේ චන්ද අහිමි කර ගත්ත.

    2. “මගේ ප්‍රියතම ආහාරය වුනේ දඩ මසුයි කුරක්කනුයි” (මේක ඇහුවම ඇති වෙච්ච පිළිකුල කියල නිම කරන්න බෑ. මම උරු, හරක්, එළු මස්වත් කටේ තියල නැති කෙනෙක් වගේම ඔබතුම ගැන පම්පෝරි ගහපු කෙනෙක්. අනිත් උන්ට මස් වැද්දෝ කියල බැනපු කෙනෙක්. ඉතින් කලින් කියපුව දිරවා ගන්නේ කොහොමද දෙය්යනේ). සරත් වෙජිටෙරියන්ලගේ චන්ද අහිමි කර ගත්ත.

    3. “විමල් වීරවංශට සුනකයා කියමින් නින්දා කිරීම” (ඔහු නැත්නම් අද ලංකාවක් නැත. 1999 දී රනිල්ට එලව එලව ගැහුවා “ජනප්‍රිය බෙස්ලට් කතාව විමල්ගේ ජනප්රියතාවේ ඇරබුම හා රනිල්ගේ පිරිහීම සනිටුහන් කළා. 2004 දී කොටින්ගේ ආණ්ඩුව එලවල සන්ධානේ හදන්න වැඩියෙන්ම දර දිය ඇද්දේ ඔහු. 2005 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ප්‍රබලයෝ පවා පිටු පාද්දී හෙළ උරුමය සමග එක්ව මහින්දට ඔටුන්න දාන්න විමල් ප්‍රමුක ජවිපෙ දරදිය ඇද්ද. එදා මහින්ද නූලෙන් වගේ දිනුවේ විමල්ගේ සීනු හඩ නිසා බව මහින්ද මහත්තය පවා නොයෙක් වර කිව්වා. යුද්ධෙට මහින්දව පොලබවල කුලප්පු කරලා ගත්තේ විමල්, ජවිපෙ හා හෙළ උරුමයයි. විමල්ට සුනකයයයි කීමෙන් සරත් දේශ ප්‍රේමීන්ගේ හදවතට පහර දුන්නා). මෙසේ ඔහු දේශප්‍රේමීන්ගේ පාවෙන චන්ද අහිමි කර ගත්තා.

    4. “අම්බලන්ගොඩ ගිහිල්ල පොර වෙන්න කියල ඔරු පද්ද” (එදා රනිල් මහත්තය සරත්ට දොස් කිව්වා. රනිල් ගොනා වගේ හිටියට මොලේ තියෙන මිනිහෙක්. මේ සිද්දියෙන් සරත්ගේ කුලේ හෙළි වුනා. කරා කෙනෙක්ට ජනපති වෙන්න දෙන්න බෑ කියල මහන්තත්ත කුල කාරයෝ කිව්වා. රනිල් පවා දන්නවා පිටින් නොපෙනුනාට යටින් කුලවදේ තියෙන බව. එදා පර සුද්දට එරෙහිව යුධ වැදුණු පුරන් අප්පුට මරණය උරුම වුනේ සුද්දගේ හපන් කමට නෙමෙයි. කුලේ හෙළි වීමත් සමග ඔහු වට සිටි මෝඩ සිංහල හැතිකරේ ඔහු හැර දා ගියා. පුරන් අප්පුට බැරි වෙච්ච දේ සරත් කොහේ කරන්නද). ඔහුට කුලය හංග ගන්න තිබ්බ. කුලය ගැන කටකතා ගියත් මිනිස්සු ඒවා ගණන් ගත්තේ නෑ. මෙයා රෙද්ද උස්සල පෙන්නුවා ඔරු පදින්න ගිහින්. මෙතැනදී හැමෝටම කිව්වා උපන් ගමේ ඔරු පැදපු අතීතය. මම කුලවාදය දැඩිව පිළිකුල් කරන කෙනෙක් වුනත් රටේ කුල මානයෙන් පෙලෙන ගොබ්බයින්ගේ චන්ද සරත් මහතා මෝඩ කම නිසා අහිමි කර ගත්ත.

    5. “දිනුව ගමන් එයාර් පෝට් එක වහනවා. රට පනින්න දෙන්නේ නෑ. මහින්දව, ගෝටව 2′ 4 ‘කුඩු වලට දානවා.” (රටේ විශාල පිරිසක් සරත්ට චන්දෙ දෙන්න හිටියේ මහින්ද ගැන වෛරයකින් නෙමෙයි. මහින්දට වඩා හොදට දුෂණයට එරෙහිව පක්ෂ භේදයකින් තොරව මොහු කටයුතු කරයි කියල හිතපු නිසා. රටේ එවකට වැඩිම ජනාදරයක් හිමි චාරිත තුන වුනේ මහින්ද, ගොටාභය සහ සරත්. සරත්ගේ මෙම 2′ 4′ කතාව මිනිස්සුන්ගේ සිත් තුල මර බියක් ඇති කළා. ගෙදර ඇති කරන සතෙක්වත් චුටි කුඩු වල දාන්න කැමති නැති මිනිස්සු මේ රටේ ඉන්නවා. මට පවා ලොකු බයක් දැනුන මේ යකා මේ වැඩේ ඇත්තටම කරයි කියල. හිර කාරයෙක්වත් මෙච්චර පොඩි කුඩු වලට දන්නා හොදද?). මේ තුලින් සරත් මානව හිතවාදීන්ගේ චන්ද අහිමි කර ගත්තා.

    6. “ඔය ආර්ථික විද්‍යාකාරයෝ, ඉගෙන ගෙන මොලේ වැඩි වෙච්ච මිනිස්සු කියන දේවල් අහන්න ගියොත් මේ රට දියුණු කරන්න වෙන්නේ නෑ” (මොහුගේ රු.10,000 පඩි වැඩි වීම කල නොහැකි දෙයක් ලෙස කියපු රටේ උගතුන්ට මෙහෙම ගොන් කතාවක් කියල මොහු කරපු මෝඩ වැඩේ). මේ තුලින් ආර්ථික විද්යාකරයින්ට සහ උගත්කම ලෝකෙට ප්‍රදර්ශනය කරගෙන හිටපු අය‍ට දැඩි ලජ්ජබක් ඇති වුනා. සරත් එම චන්ද අහිමි කර ගත්ත.

    7. “කුප්‍රකට සුදු කොඩි කතාව” (මෙය ඉතිරි වෙලා තිබ්බ අමුඩ ලේන්සුව ගලවපු මොහොතයි. සරත්ට ඉතුරු වෙලා තිබුන එකම දේ යුධ ජය විතරයි. මේ කතාව සන්දේ ලීඩර් හරහා යද්දී මොහු එක ඉල්ලා අස්කර ගත්තේ නෑ. රැලි දෙකකදී අපහු කිව්වා. ඒවා රට පූරා මිනිස්සු දැක්ක. රටේම මිනිස්සු කැමතියි සුදු කොඩි නෙමෙයි සුදු රෙදි ඇදන් ආවත් කොටි හැතිකරේ මරපු එකට. ඒ වැඩේ වැරදියි කියල කීමෙන්, එවැනි වැරදි තීන්දු දීමෙන් වැනි වචන කීමෙන් මොහුට කොටි භාර වුනානම් මොහු උන්ව මරන්නේ නෑ වගේ අර්ථයක් දිස් වුනා). එතුලින් දෙයාකාරයකට මොහුට චන්ද අහිමි වුනා. පළමුව කොටි ගැන දැඩි වෛරයෙන් සිටි ජනතාවගේ චන්ද (මොකද එයාල හිතන් හිටියේ කොටි නායකයන්ව මැරුවේ සරත් කියල. ඒ ගරු නාමය මොහු ගොටබයට සහ ශවේන්ද්‍රට පාස් කළා). දෙවනුව රටට ආදරේ කරන බුද්ධිමත් ජනතාවගේ චන්ද (මොකද මේක බරපතල පාවා දීමක්. මෙය සත්‍ය සිදුවීමක් බවට අදටත් මිනිස්සු විස්වාස කරනවා. ඒ සිද්දිය එළිපිට කීමෙන් මොහු පවා දීමක් කළා කියන හැගිඉම ඇති වුනා).

    8. “යුද්ධේ ඉවර වෙනකන් අපිත් එක්ක සිටි හමුදාව ගුවන් හමුදාවයි, මට බය තිබ්බේ ප්‍රභාකරන් මුදෙන් පනියි කියන බය විතරයි. එකයි මුලින් වෙරළ ඇල්ලුවේ. හරි හමන් නාවික සහයක් තිබ්බනම් යුද්ධේ මිට කලින් ඉවර වෙනවා” (මොහු මේ කතාව කිව්වේ යුද්ධේ ඉවර කරපු දවස් වලයි. මෙතුලින් නාවික හමුදාවේ, ඔවුන්ගේ පවුල් වල චන්ද මොහු නැති කර ගත්ත). මම දන්නා නෙවි අක්ක කෙනෙක් ඇඩුවා. නාවික හමුදාව කොච්චර මහන්සියක් වුනාද කියල රටම දන්නවා. කොටි නැව් 10 කට වඩා ගිල්ලුව. යුධ ජයේ පිටම තිබ්බ චන්දෙ වෙද්දීත් මේ කතාව මිනිස්සුන්ට අමතක වෙලා තිබුනේ නෑ.

    9. “ඔය කලෙහි ගුණ නොදන්නා කලවැද්දා, ඔය පහර මිනිහ” (සරත් තුල ස්වයන් විනයක් තිබේ කියල ගොඩක් අය හිතන් හිටිය. සාමාන්‍යයෙන් කල වැද්ද කියන වචානෙට වඩා දරුණු වචන දේශපාලකයෝ කියන බව ඇත්ත. නමුත් මිනිස්සු සරත්ගෙන් එහෙම වචන බලාපොරොත්තු වුනේ නෑ. මහින්ද කවදාවත් කේන්තියෙන් කා ගසමින් ජනතාව ඇමතුවේ නෑ. සරත්ට මහින්දට තරම්වත් විනයක් නැති බවක් දිස් වුනා). මේ තුලින් විනයගරුක නායකයෙක් යටතේ රටේ හොරු අතුගාල දාන බලාපොරොත්තුවෙන් සිටි ජනතාවගේ චන්ද නැති කර ගත්ත.

    10. “ඔය කලාකාරයෝ සල්ලි වලට රජතුමාට කඩේ යනවා” (මෙම කලාකරුවන් අතර ජනතාව හදවතින්ම ආදරය කරන කලාකරුවොත් විශාල පිරිසක් හිටිය). ඔවුනට එරෙහිව දැඩිව පහර දීම 99%ක් කලාකරුවන්ගේ සහ රසිකයන්ගේ චන්ද සරත්ට අහිමි කෙරුව.

    එතකොට මොනවාද ඉතුරු වුනේ :- කැපුවත් කොළ චන්ද. කැපුවත් රතු චන්ද. කැපුවත් කොටියට චන්ද විතරයි. ප්‍රබාකරන් වලෙන් නැගිටලා ඇවිල්ල චන්දෙ ඉල්ලුවත් ඉල්ලන්නේ තම පක්ෂේන්නම් මේ මිනිස්සුන්ගේ චන්ද ඔවුන්ට ලැබෙනවා. එහෙවු අවජාතක චන්ද ටික විතරක් ඉතුරු වුනා. 2005 රනිල් තනි අලියාගෙන් ගත්ත ගානවත් 2010 ජවිපෙ හා කොටි සමග ඉල්ලලා පවා ගන්න බැරි වුනා.

    ස.යු. :- ප්‍රතිවාදියාට පහර දෙන විට ඔහු හුදකලා වන පරිදි පහර දිය යුතු බව පරිනත දේශපාලකයා දනී. මහින්ද දිනුවේ ඔහුගේ පරිනතකමට වඩා සරත්ගේ ළදරුකම නිසයි. උද :- කලාකරුවන්ට පහර දෙන විට ඔවුන් රසිකයන්ගෙන් හුදකලා වන පරිදි පහර දිය යුතු බව සරත් දැන සිටියේ නෑ. ඔහු සමස්ත කළා සංහතියම කබල් ගෑව.

    එහෙනම් දැන් ලලිත් කුගන් වැනි ද්‍රෝහියන් ගැන කියද්දීත්, රටට වින කටින ජන මරගල කාරයන් ගැන කියද්දීත්, සිරස හරහා දෙන මෝඩ කතා නිසාත් තවත් පිරිස අහිමි කර ගන්න බව පැහැදිලියි. තවමත් සරත් වෙනුවෙන් පෙනී සිටින්නේ කවරහුද?
    1. තමාගේ බඩ කට පිරේ නම්,
    2. තමාගේ ප්‍රියතම පක්ෂයට වාසියිනම්,
    3. තමාගේ පක්ෂයට බලයට ඒමට බාධාවක් වී ඇති තැනැත්තන්ට එරෙහිව සටන් පාටයක් ලැබේ නම්,
    තමන්ව වැදූ අම්මව කෙලසපු මිනිහ සමග හෝ සිටගෙන ඔහුට හුරේ දැමීමට සුදානම් අවජාතකයින්ය.

    දර්ශන ප්‍රගීත් මනම්පේරි says:
    January 26, 2012 at 3:52 am
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    දැන් මොන පැත්තද බයිටි උනේ කියල පේනවනේ ආයේ ඔව කතා කරල වැඩක් නැ :lol::lol: කිසිම දේශපාලනික තර්කයක් දා ගන්ඩ බැරි උබලනෙ බන් මෝඩ මම නෙමේ,මම ඔක්කොටම ලස්සනට උත්තර දිල තියෙන්නෙ ඒක දිරව ගන්ඩ බැරැව කුණු හරපෙන් බනින තරමට බයිටි උනේ මමද නැනේ බන් උබලම තමයි,හැත්තෑවක් විතර එකපාර බයිටි කිරිම කොහොමද.තාමත් උබල කුණු හරපෙන් බනිනව ඇති වැඩක් තියෙනවද ,උබල වගේ කේවටිටයො හින්ද තමයි ෆොන්සේකා එදා විනාශ උනෙත්,අද විනාශ වෙන්නෙත් දුක තමා.‍‍‍ෆොන්සේකට දැන් කිසිම දේශපාලන අනාගතයක් නැ.

    :lol::lol: බයිට් වෙලා තියෙන්නේ නම් උඹම තමා :yes::yes: මොකද, උඹ ආණ්ඩුවට දාගෙන කඩේ ගිහින්, අපි මොනවා හරි පැහැදිලි කිරීමක් ඈහුවහම, මමද විනිසුරු, මමද තීන්දු දුන්නේ.... and etc.... කියලා ප්‍රශ්නෙන් පැනලා යනවා..... :lol::growl: ඊට පස්සේ, උත්තර නැත්නම්, පු* නොදී හිටපන් කියලා අපි බැන්නහම, ඈවිත් පොර ටෝක් දාලා යනවා..... ලැජ්ජයි යකෝ ලැජ්ජයි...... :lol: මොනවා කරන්නද ඉතින්, උඹෙත් ආණ්ඩුවේ මහ උන්ගේ වගේම, ලැජ්ජා නහරේ කපලා වගේ........!! :yes::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol: බයිට් වෙලා තියෙන්නේ නම් උඹම තමා :yes::yes: මොකද, උඹ ආණ්ඩුවට දාගෙන කඩේ ගිහින්, අපි මොනවා හරි පැහැදිලි කිරීමක් ඈහුවහම, මමද විනිසුරු, මමද තීන්දු දුන්නේ.... and etc.... කියලා ප්‍රශ්නෙන් පැනලා යනවා..... :lol::growl: ඊට පස්සේ, උත්තර නැත්නම්, පු* නොදී හිටපන් කියලා අපි බැන්නහම, ඈවිත් පොර ටෝක් දාලා යනවා..... ලැජ්ජයි යකෝ ලැජ්ජයි...... :lol: මොනවා කරන්නද ඉතින්, උඹෙත් ආණ්ඩුවේ මහ උන්ගේ වගේම, ලැජ්ජා නහරේ කපලා වගේ........!! :yes::lol:

    ඔයාලට පිස්සු බන් පැහැදිලි කිරිමක් අහන්ඩ ඔනෙ සිමාවක් තියෙනව,නොදන්න දේවල් කියවල නිකන් බයිටි වෙනවට වැඩිය හොදයිනෙ බන් දන්නෙ නැති දේ දන්නෙ නැ කියපුවාම,මොකක්ද ඒකේ වැරැද්ධ ??? මට නමි කිසිම වැරැද්ධක් පෙන්නෙ නැ.නිකන් බොරැ කියන්නෙ මොකටද මම හැම තැනම දන්නෙ දේ නිවරැදිව කියල තියෙනව.උඩ එකක් තියෙනව ඔන්න පුලුවන් කමක් තියෙනවනමි ඔය එකක් වැරදියි කියමු බලන්ඩ :P ‍ෆොන්සේකගෙ සැබැව දාල තියෙනව
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    සරත් පොන්සේකා මහත්තයට පක්ෂව නැති හොද කියන ඊයේ පෙරේද ඔහුව හදුනාගත් රැලක් නිසා අපිටත් කට පියාගෙන ඉන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි මොහුට එරෙහිව තද බල ලෙස කොමෙන්ට්ස් ලියන්න වෙලා තියෙන්නේ. ජනපතිවරනෙට ඉල්ලනකන්ම මොහු මගේ හදවතේ රැදුණු විශිෂ්ට වීරයෙකි. එහෙත් ඔහු පියවරෙන් පියවර පිළිකුල්සහගත කෙනෙක් බවට පත් වුනේ නැත්නම් මම චන්දෙ දෙන්න හිටියෙත් මොහුටමයි. ඔබතුම ජනපතිවරනෙට නාම යෝජනා බාර දීල ගෙදර ගිහින් නිදා ගත්තනම් අද රටේ ජනාධිපති වෙලා. මට ඔබතුමා එපා වුනේ පලවෙනි කතාවෙදිමයි. මතට තිත ගැන ඔබ දීපු පිළිතුර. ඔබේ අනුවන කතා පහත දැක්වේ. ඔබේ චන්ද කඩා හැලුණු ආකාරය පහත දැක්වේ.

    1. “මනස සන්සුන් වීමට මත් පැන් ටිකක් අවශ්‍යයි”. (මම බියර් එකක්වත් / බිඩියක්වත් නොබොන සහ බොන මිනිස්සුන්ට එරෙහිව දැඩිව වාග් ප්‍රහාර දෙන කෙනෙක් විදියට ඔබේ පළමු මාධ්‍ය සාකච්චාවේදී මා දැඩි කම්පනයකට පත් වුනා. මගේ මනෝ ලෝකයේ රජෙක් වූ ඔබතුම මෙවැනි මිත්‍යා කතාවක් කීමෙන් අන්‍යන් ඉදිරියේ මා ගොළු වුනා. “ඒයි ආන් උබේ වීරය එයාගේ කටින්ම කිව්වා මත් පැන් වල ප්‍රයෝජනේ. දැන් නැට්ට …… ගහගෙන පලයන්” කියල යාලුවෝ කියද්දී මට පොලව පලාගෙන යන්න හිතුන. මොකද සරත් මහත්තයාගේ යුධ බිමේ හපන්කම් ගැන මගේ කටින්ම ගහපු පම්පෝරි ටික හැමෝම දන්නා නිසා). රටේ සැලකිය යුතු අමධ්‍යපයින් පිරිසක් සිටි. සරත් ඔවුන්ගේ චන්ද අහිමි කර ගත්ත.

    2. “මගේ ප්‍රියතම ආහාරය වුනේ දඩ මසුයි කුරක්කනුයි” (මේක ඇහුවම ඇති වෙච්ච පිළිකුල කියල නිම කරන්න බෑ. මම උරු, හරක්, එළු මස්වත් කටේ තියල නැති කෙනෙක් වගේම ඔබතුම ගැන පම්පෝරි ගහපු කෙනෙක්. අනිත් උන්ට මස් වැද්දෝ කියල බැනපු කෙනෙක්. ඉතින් කලින් කියපුව දිරවා ගන්නේ කොහොමද දෙය්යනේ). සරත් වෙජිටෙරියන්ලගේ චන්ද අහිමි කර ගත්ත.

    3. “විමල් වීරවංශට සුනකයා කියමින් නින්දා කිරීම” (ඔහු නැත්නම් අද ලංකාවක් නැත. 1999 දී රනිල්ට එලව එලව ගැහුවා “ජනප්‍රිය බෙස්ලට් කතාව විමල්ගේ ජනප්රියතාවේ ඇරබුම හා රනිල්ගේ පිරිහීම සනිටුහන් කළා. 2004 දී කොටින්ගේ ආණ්ඩුව එලවල සන්ධානේ හදන්න වැඩියෙන්ම දර දිය ඇද්දේ ඔහු. 2005 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ප්‍රබලයෝ පවා පිටු පාද්දී හෙළ උරුමය සමග එක්ව මහින්දට ඔටුන්න දාන්න විමල් ප්‍රමුක ජවිපෙ දරදිය ඇද්ද. එදා මහින්ද නූලෙන් වගේ දිනුවේ විමල්ගේ සීනු හඩ නිසා බව මහින්ද මහත්තය පවා නොයෙක් වර කිව්වා. යුද්ධෙට මහින්දව පොලබවල කුලප්පු කරලා ගත්තේ විමල්, ජවිපෙ හා හෙළ උරුමයයි. විමල්ට සුනකයයයි කීමෙන් සරත් දේශ ප්‍රේමීන්ගේ හදවතට පහර දුන්නා). මෙසේ ඔහු දේශප්‍රේමීන්ගේ පාවෙන චන්ද අහිමි කර ගත්තා.

    4. “අම්බලන්ගොඩ ගිහිල්ල පොර වෙන්න කියල ඔරු පද්ද” (එදා රනිල් මහත්තය සරත්ට දොස් කිව්වා. රනිල් ගොනා වගේ හිටියට මොලේ තියෙන මිනිහෙක්. මේ සිද්දියෙන් සරත්ගේ කුලේ හෙළි වුනා. කරා කෙනෙක්ට ජනපති වෙන්න දෙන්න බෑ කියල මහන්තත්ත කුල කාරයෝ කිව්වා. රනිල් පවා දන්නවා පිටින් නොපෙනුනාට යටින් කුලවදේ තියෙන බව. එදා පර සුද්දට එරෙහිව යුධ වැදුණු පුරන් අප්පුට මරණය උරුම වුනේ සුද්දගේ හපන් කමට නෙමෙයි. කුලේ හෙළි වීමත් සමග ඔහු වට සිටි මෝඩ සිංහල හැතිකරේ ඔහු හැර දා ගියා. පුරන් අප්පුට බැරි වෙච්ච දේ සරත් කොහේ කරන්නද). ඔහුට කුලය හංග ගන්න තිබ්බ. කුලය ගැන කටකතා ගියත් මිනිස්සු ඒවා ගණන් ගත්තේ නෑ. මෙයා රෙද්ද උස්සල පෙන්නුවා ඔරු පදින්න ගිහින්. මෙතැනදී හැමෝටම කිව්වා උපන් ගමේ ඔරු පැදපු අතීතය. මම කුලවාදය දැඩිව පිළිකුල් කරන කෙනෙක් වුනත් රටේ කුල මානයෙන් පෙලෙන ගොබ්බයින්ගේ චන්ද සරත් මහතා මෝඩ කම නිසා අහිමි කර ගත්ත.

    5. “දිනුව ගමන් එයාර් පෝට් එක වහනවා. රට පනින්න දෙන්නේ නෑ. මහින්දව, ගෝටව 2′ 4 ‘කුඩු වලට දානවා.” (රටේ විශාල පිරිසක් සරත්ට චන්දෙ දෙන්න හිටියේ මහින්ද ගැන වෛරයකින් නෙමෙයි. මහින්දට වඩා හොදට දුෂණයට එරෙහිව පක්ෂ භේදයකින් තොරව මොහු කටයුතු කරයි කියල හිතපු නිසා. රටේ එවකට වැඩිම ජනාදරයක් හිමි චාරිත තුන වුනේ මහින්ද, ගොටාභය සහ සරත්. සරත්ගේ මෙම 2′ 4′ කතාව මිනිස්සුන්ගේ සිත් තුල මර බියක් ඇති කළා. ගෙදර ඇති කරන සතෙක්වත් චුටි කුඩු වල දාන්න කැමති නැති මිනිස්සු මේ රටේ ඉන්නවා. මට පවා ලොකු බයක් දැනුන මේ යකා මේ වැඩේ ඇත්තටම කරයි කියල. හිර කාරයෙක්වත් මෙච්චර පොඩි කුඩු වලට දන්නා හොදද?). මේ තුලින් සරත් මානව හිතවාදීන්ගේ චන්ද අහිමි කර ගත්තා.

    6. “ඔය ආර්ථික විද්‍යාකාරයෝ, ඉගෙන ගෙන මොලේ වැඩි වෙච්ච මිනිස්සු කියන දේවල් අහන්න ගියොත් මේ රට දියුණු කරන්න වෙන්නේ නෑ” (මොහුගේ රු.10,000 පඩි වැඩි වීම කල නොහැකි දෙයක් ලෙස කියපු රටේ උගතුන්ට මෙහෙම ගොන් කතාවක් කියල මොහු කරපු මෝඩ වැඩේ). මේ තුලින් ආර්ථික විද්යාකරයින්ට සහ උගත්කම ලෝකෙට ප්‍රදර්ශනය කරගෙන හිටපු අය‍ට දැඩි ලජ්ජබක් ඇති වුනා. සරත් එම චන්ද අහිමි කර ගත්ත.

    7. “කුප්‍රකට සුදු කොඩි කතාව” (මෙය ඉතිරි වෙලා තිබ්බ අමුඩ ලේන්සුව ගලවපු මොහොතයි. සරත්ට ඉතුරු වෙලා තිබුන එකම දේ යුධ ජය විතරයි. මේ කතාව සන්දේ ලීඩර් හරහා යද්දී මොහු එක ඉල්ලා අස්කර ගත්තේ නෑ. රැලි දෙකකදී අපහු කිව්වා. ඒවා රට පූරා මිනිස්සු දැක්ක. රටේම මිනිස්සු කැමතියි සුදු කොඩි නෙමෙයි සුදු රෙදි ඇදන් ආවත් කොටි හැතිකරේ මරපු එකට. ඒ වැඩේ වැරදියි කියල කීමෙන්, එවැනි වැරදි තීන්දු දීමෙන් වැනි වචන කීමෙන් මොහුට කොටි භාර වුනානම් මොහු උන්ව මරන්නේ නෑ වගේ අර්ථයක් දිස් වුනා). එතුලින් දෙයාකාරයකට මොහුට චන්ද අහිමි වුනා. පළමුව කොටි ගැන දැඩි වෛරයෙන් සිටි ජනතාවගේ චන්ද (මොකද එයාල හිතන් හිටියේ කොටි නායකයන්ව මැරුවේ සරත් කියල. ඒ ගරු නාමය මොහු ගොටබයට සහ ශවේන්ද්‍රට පාස් කළා). දෙවනුව රටට ආදරේ කරන බුද්ධිමත් ජනතාවගේ චන්ද (මොකද මේක බරපතල පාවා දීමක්. මෙය සත්‍ය සිදුවීමක් බවට අදටත් මිනිස්සු විස්වාස කරනවා. ඒ සිද්දිය එළිපිට කීමෙන් මොහු පවා දීමක් කළා කියන හැගිඉම ඇති වුනා).

    8. “යුද්ධේ ඉවර වෙනකන් අපිත් එක්ක සිටි හමුදාව ගුවන් හමුදාවයි, මට බය තිබ්බේ ප්‍රභාකරන් මුදෙන් පනියි කියන බය විතරයි. එකයි මුලින් වෙරළ ඇල්ලුවේ. හරි හමන් නාවික සහයක් තිබ්බනම් යුද්ධේ මිට කලින් ඉවර වෙනවා” (මොහු මේ කතාව කිව්වේ යුද්ධේ ඉවර කරපු දවස් වලයි. මෙතුලින් නාවික හමුදාවේ, ඔවුන්ගේ පවුල් වල චන්ද මොහු නැති කර ගත්ත). මම දන්නා නෙවි අක්ක කෙනෙක් ඇඩුවා. නාවික හමුදාව කොච්චර මහන්සියක් වුනාද කියල රටම දන්නවා. කොටි නැව් 10 කට වඩා ගිල්ලුව. යුධ ජයේ පිටම තිබ්බ චන්දෙ වෙද්දීත් මේ කතාව මිනිස්සුන්ට අමතක වෙලා තිබුනේ නෑ.

    9. “ඔය කලෙහි ගුණ නොදන්නා කලවැද්දා, ඔය පහර මිනිහ” (සරත් තුල ස්වයන් විනයක් තිබේ කියල ගොඩක් අය හිතන් හිටිය. සාමාන්‍යයෙන් කල වැද්ද කියන වචානෙට වඩා දරුණු වචන දේශපාලකයෝ කියන බව ඇත්ත. නමුත් මිනිස්සු සරත්ගෙන් එහෙම වචන බලාපොරොත්තු වුනේ නෑ. මහින්ද කවදාවත් කේන්තියෙන් කා ගසමින් ජනතාව ඇමතුවේ නෑ. සරත්ට මහින්දට තරම්වත් විනයක් නැති බවක් දිස් වුනා). මේ තුලින් විනයගරුක නායකයෙක් යටතේ රටේ හොරු අතුගාල දාන බලාපොරොත්තුවෙන් සිටි ජනතාවගේ චන්ද නැති කර ගත්ත.

    10. “ඔය කලාකාරයෝ සල්ලි වලට රජතුමාට කඩේ යනවා” (මෙම කලාකරුවන් අතර ජනතාව හදවතින්ම ආදරය කරන කලාකරුවොත් විශාල පිරිසක් හිටිය). ඔවුනට එරෙහිව දැඩිව පහර දීම 99%ක් කලාකරුවන්ගේ සහ රසිකයන්ගේ චන්ද සරත්ට අහිමි කෙරුව.

    එතකොට මොනවාද ඉතුරු වුනේ :- කැපුවත් කොළ චන්ද. කැපුවත් රතු චන්ද. කැපුවත් කොටියට චන්ද විතරයි. ප්‍රබාකරන් වලෙන් නැගිටලා ඇවිල්ල චන්දෙ ඉල්ලුවත් ඉල්ලන්නේ තම පක්ෂේන්නම් මේ මිනිස්සුන්ගේ චන්ද ඔවුන්ට ලැබෙනවා. එහෙවු අවජාතක චන්ද ටික විතරක් ඉතුරු වුනා. 2005 රනිල් තනි අලියාගෙන් ගත්ත ගානවත් 2010 ජවිපෙ හා කොටි සමග ඉල්ලලා පවා ගන්න බැරි වුනා.

    ස.යු. :- ප්‍රතිවාදියාට පහර දෙන විට ඔහු හුදකලා වන පරිදි පහර දිය යුතු බව පරිනත දේශපාලකයා දනී. මහින්ද දිනුවේ ඔහුගේ පරිනතකමට වඩා සරත්ගේ ළදරුකම නිසයි. උද :- කලාකරුවන්ට පහර දෙන විට ඔවුන් රසිකයන්ගෙන් හුදකලා වන පරිදි පහර දිය යුතු බව සරත් දැන සිටියේ නෑ. ඔහු සමස්ත කළා සංහතියම කබල් ගෑව.

    එහෙනම් දැන් ලලිත් කුගන් වැනි ද්‍රෝහියන් ගැන කියද්දීත්, රටට වින කටින ජන මරගල කාරයන් ගැන කියද්දීත්, සිරස හරහා දෙන මෝඩ කතා නිසාත් තවත් පිරිස අහිමි කර ගන්න බව පැහැදිලියි. තවමත් සරත් වෙනුවෙන් පෙනී සිටින්නේ කවරහුද?
    1. තමාගේ බඩ කට පිරේ නම්,
    2. තමාගේ ප්‍රියතම පක්ෂයට වාසියිනම්,
    3. තමාගේ පක්ෂයට බලයට ඒමට බාධාවක් වී ඇති තැනැත්තන්ට එරෙහිව සටන් පාටයක් ලැබේ නම්,
    තමන්ව වැදූ අම්මව කෙලසපු මිනිහ සමග හෝ සිටගෙන ඔහුට හුරේ දැමීමට සුදානම් අවජාතකයින්ය.

    දර්ශන ප්‍රගීත් මනම්පේරි says:
    January 26, 2012 at 3:52 am

    ela reply eka. supiriyeth supiri.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    :lol::lol: බයිට් වෙලා තියෙන්නේ නම් උඹම තමා :yes::yes: මොකද, උඹ ආණ්ඩුවට දාගෙන කඩේ ගිහින්, අපි මොනවා හරි පැහැදිලි කිරීමක් ඈහුවහම, මමද විනිසුරු, මමද තීන්දු දුන්නේ.... and etc.... කියලා ප්‍රශ්නෙන් පැනලා යනවා..... :lol::growl: ඊට පස්සේ, උත්තර නැත්නම්, පු* නොදී හිටපන් කියලා අපි බැන්නහම, ඈවිත් පොර ටෝක් දාලා යනවා..... ලැජ්ජයි යකෝ ලැජ්ජයි...... :lol: මොනවා කරන්නද ඉතින්, උඹෙත් ආණ්ඩුවේ මහ උන්ගේ වගේම, ලැජ්ජා නහරේ කපලා වගේ........!! :yes::lol:

    busrathne thawath methana naganne nathuwa office eke wadak bala ganin.