සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔන්න ‍ෆොන්සේකගෙ‍ ගෝලයන්ගෙ තරම ඇ බන් ‍ෆොන්සේකයි කේපියි සමානයිද? :lol::lol:
    අනික සමාව දෙන්ඩ සුදානමි සමාව ඉල්ලන්නෙ නැත්නමි බලෙන් දෙන්ඩ උවමනාවක් නැ . ඔනෙනමි ඉල්ලන්ඩ ඔනෙ ඉල්ලුවොත් සලකල බලනව, ඔය මොකත් සමාව ඉල්ලල තියෙනව. :cool:

    එහෙමනම් උඹත් මගෙන් සමාව ඉල්ලපං..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    8xj69j.jpg

    කාටද මයෙ අම්මා රිදුනේ..??

    කවුරු වුනත් ඔයා සිංහල දන්නේ නැති *න්නයෙක්නේ..
    මම කියලම තියෙනවනේ Rep කපනකොට නම දාපං..
    මම Return දෙන්නේ නෑ කියලා..
    අනික මම Rep කපනවානම් කරන විදිහත් දන්නවනේ..
    මම ඒකත් කිව්වනේ..

    ඉතිං කොන්ද පන තියෙන එකෙක්නම් නම දාලනේ Rep කපන්නේ..

    බොලැයි ලොකු තාත්තට බනිනකොට රිදෙනවා නේ..??
    පව්..

    :rolleyes::rolleyes: කලබල නොවන්න..... මේ රෙපය දී ඈත්තේ කවුදැයි කියා මම දනිමි...... :yes: මේ ත්‍රෙඩ් එක දිහා ඈහැ ගහගෙන හිටපු, ඒත් කිසිම කමෙන්ට් එකක් නොදාපු එකෙක් මේ දැන් ටිකකට කලිනුත්, මේ ත්‍රේඩ් එක දිහා බලාගෙන ඉන්නවා, මම තරියාටද පෙන්නුවෙමි...... :yes: අනිවා, මේ ඒ කොන්ද පණ නැති සහෝදරයාගේ වැඩක්ය.... උවමනා නම්, GT ගෙන්ද තහවුරු කරගත හැක.......!! :yes:

    Hint :- Members List එක Reputation වැඩි පිලිවෙලට සැකසූ විට, ලැබෙන මුල් පිටුවේ, අග හරියේ ඉන්න කෙනෙකි......!! :yes:
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    ඊට කළීන් මේ දෙකට උත්තර ටිකක් දෙන්න බලපං..

    1. මහින්දගේ ඊළඟ මගඩිය කුමක්ද..??
    2. මහින්දගේ ඊළඟ විදෙස් සංචාරයට පවුලේ කීදෙනෙක්ව එක්කරගෙන යනවද..??

    Dumindayawa & marwin rata yawima
    :D:D:D:D:D:D:D:D:D:P:P:P:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    අනේ උබල වගේ මෝඩයෙ ටිකක්,මම ෆොන්සේක ගැන කතා කරනව මුන් මම ගැන කතා කරනව :lol::lol::lol: උබල පුදුම අනාතයො ටිකක් බන්,මට වැරදිචිච හොය හොයා හිටපල්ල.මට වරද්දන්ඩ ටිකක් අමාරැ වෙයි :P:P

    :frown::frown: උඹේ වැරදි හොයනවා නම් ඉතින් අපිට මුලින්ම කියන්න වෙන්නේ උඹේ සිංහල වැරදි ටිකම තමා.......!! :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    mohokin illuwathe ubata wadak na ne...... eka eya gollo bala gani... anithe eka oya kawru awthe apine machan duk widinneeeeeeee.. moko mahnida mama ubata sillara baduwak wathe nikan dila thiyedaaaaa ???????????
    :yes::yes::yes::yes::yes::yes::shocked::shocked::shocked::shocked::shocked:

    ඉල්ලන්ඩ තියෙන්ඩ එපා පක්ෂයක්. පක්ෂයක් නැති මනුස්සය කොහොමද රටේ ජනාධිපති වෙන්නෙ.:shocked::shocked: ඒකයි මම ඇහුවෙ,කෝ මේ ‍ෆොන්සේකගෙ ගෝලයො ටික උත්තර දිපල්ල.

    සරත් ෆොන්සේකාගේ ගෝලයන් වෙත,
    1 ලබන ජනාධිපතිවරණය සදහා ෆොන්සේකා ඉදිරිපත් වේද?
    2 ඉදිරිපත් වන්නෙ නමි ඒ කවර පක්ෂයකින්ද?
    3 රනිල් සහ සෝමවංශ ලබන ජනාධිපතිවරණයේදි ‍ෆොන්සේකාට සහය පළකරයිද?
    4 ගිය වර මෙන්ම ලබන ජනාධිපතිවරණයේදි දෙමල කොටින් ෆොන්සේකාට නැවතත් මනාපය දෙයිද?
    5 ෆොන්සේක UNP විපක්ෂ නායක කමට හොදයිද?
    6 රනිල් ෆොන්සේකට UNP නායක කම දෙයිද?
    පුලුවන් නමි උත්තර දිපල්ල බලන්ඩ,අනාත කතා කියන්නෙ නැතුව පොයිටි එකට.පොයිටි එකට උත්තර නැත්නමි උබල කුජිතයි :lol:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :rolleyes::rolleyes: කලබල නොවන්න..... මේ රෙපය දී ඈත්තේ කවුදැයි කියා මම දනිමි...... :yes: මේ ත්‍රෙඩ් එක දිහා ඈහැ ගහගෙන හිටපු, ඒත් කිසිම කමෙන්ට් එකක් නොදාපු එකෙක් මේ දැන් ටිකකට කලිනුත්, මේ ත්‍රේඩ් එක දිහා බලාගෙන ඉන්නවා, මම තරියාටද පෙන්නුවෙමි...... :yes: අනිවා, මේ ඒ කොන්ද පණ නැති සහෝදරයාගේ වැඩක්ය.... උවමනා නම්, GT ගෙන්ද තහවුරු කරගත හැක.......!! :yes:

    Hint :- Members List එක Reputation වැඩි පිලිවෙලට සැකසූ විට, ලැබෙන මුල් පිටුවේ, අග හරියේ ඉන්න කෙනෙකි......!! :yes:

    ;) සීතලයි වගේද..?? ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    මේ ත්‍රෙඩ් එක ගැනැ හොදට අධ්‍යයනය කරාම රාජ පස්ස ලෙවකන උන්ගේ හැකියාව මනාව පැහැදිලිවේ, උන් කිසි දෙයක් නොදනි හරි හෝ වැරදි හෝ වේවා, සාධාරණ හෝ අසාධාරණ වේවා, තවකෙකු කියන දේයක් උලුප්පා කියනවා හැර ඒ ගැන බුද්ධියකින් සොයා බලා තාරකිකව සීතීමට උන්ට හැකියාවක් නැත, හුදෙක් උන් දන්නේ රාජ පස්ස ලේව කෑම පමණි. රාජ පස්ස මහතාට මුන් සැම දෙනා සුනඛයන් හා සමානය, මන්ද යත් සුන්ඛයන්ට හොද හෝ නරක ගැන තැකීමක් නැත, තම ස්වාමියා උසී යනුවෙන් කෑ ගසා ගල විසි කරන්නේ හොද පැත්තට හෝ නරක පැත්තට හෝ වේව, උන් දන්නේ බුරාගෙන දීවීම පමණකි.

    එයට හොද උදාහරණය ලෙස අපට දැකිය හැක්කේ අප යම් කිසි ප්‍රශ්නයක් නැගූ විට උන් එය නොදනී, මම නෙමෙයි කිව්වේ ,මම දන්නේ නැහැ, එක නඩුකාරයගෙන් තමයි අහන්න ඔනේ, නඩු කාරයගෙන් අහන්න ඕනි එවා ඇයි මගෙන් අහන්නේ, වගේ නොයෙකුත් උත්තර ඔවුන් සතුව ඇත,

    හෙට අනිද්දාට රාජ පස්ස මහතා විමල් මහතා ගැන පෙර අපරාද ගැන බැන වැදී උසී කියා පැවසුවහොත් අනිවාර්යෙන්ම මේ සුනක රැල ඒ දෙසටද බුරාගෙන දිව යනු ඇත.

    මුන්ට බුද්ධියක් ඇතිනම් රාජ පස්ස මහතා අද රජ සැප දෙන්නේ කොටියන්ට බව මුන්ට වැටහෙනු ඇත, සිරකර තබා ඇත්තේ සිංහයෙකු බව මුන්ට වැටහෙනු ඇත, එහෙත් අවාසනාවකට මොවුන් හට හොද නරක සහ සාධාරණ අසාධාරණ යන කිසි දෙයක් වැටෙහෙන්නේ නැත,

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :frown::frown: උඹේ වැරදි හොයනවා නම් ඉතින් අපිට මුලින්ම කියන්න වෙන්නේ උඹේ සිංහල වැරදි ටිකම තමා.......!! :lol:

    එවුව හොයන්ඩ යන්ඩ එපා ලියපු ඒවගෙ වැරදි ඇති කියල මම පිළිගන්නව :yes:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    පුලුවන් නමි උත්තර දිපල්ල බලන්ඩ,අනාත කතා කියන්නෙ නැතුව පොයිටි එකට.පොයිටි එකට උත්තර නැත්නමි උබල කුජිතයි :lol:

    ඒ මොනවද බං ඒ..??
    මොනවා වුනත් පොයි නිසා තමයි අද රජා වැජඹෙන්නේ..

    මම අනන්තවත් දැකලා තියෙනවා කෝච්චි වල එහෙම තාමත් තියෙනවා ලියපුවා..
    "රු.2500/= කෝ *කෝ" කියලා..
    ඇත්තටම කෝ *කෝ..??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ මොනවද බං ඒ..??
    මොනවා වුනත් පොයි නිසා තමයි අද රජා වැජඹෙන්නේ..

    මම අනන්තවත් දැකලා තියෙනවා කෝච්චි වල එහෙම තාමත් තියෙනවා ලියපුවා..
    "රු.2500/= කෝ *කෝ" කියලා..
    ඇත්තටම කෝ *කෝ..??

    :lol::lol: යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතාවක්නෙ මේක,මම අහුවෙ 2500 ගැන නෙමේ . මේකට උත්තර දිල ඉන්ඩකෝ,මේ තේර්ඩි එක අවුටි යවන්නෙ නැතුව.ලෙස්සන්නෙ නැතුව උත්තර දෙන්ඩ :P:yes:

    සරත් ෆොන්සේකාගේ ගෝලයන් වෙත,
    1 ලබන ජනාධිපතිවරණය සදහා ෆොන්සේකා ඉදිරිපත් වේද?
    2 ඉදිරිපත් වන්නෙ නමි ඒ කවර පක්ෂයකින්ද?
    3 රනිල් සහ සෝමවංශ ලබන ජනාධිපතිවරණයේදි ‍ෆොන්සේකාට සහය පළකරයිද?
    4 ගිය වර මෙන්ම ලබන ජනාධිපතිවරණයේදි දෙමල කොටින් ෆොන්සේකාට නැවතත් මනාපය දෙයිද?
    5 ෆොන්සේක UNP විපක්ෂ නායක කමට හොදයිද?
    6 රනිල් ෆොන්සේකට UNP නායක කම දෙයිද?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Apoo erozani akka adath kakul deka eeth karala bookuwa pennnawa wage, erozani akka ekka katha karala wedak ne, eyata kiyanna thiyenne mechcharay.
    " Umbalata sudda loku unata apita loku ne (api kiwwe uuta)"
    hebey uge maharaja ta nam sudda loku wela, suddata baye iran walin thel ganna eka nawaththala.
    "eewa koheda apith ekka,, ehema unoth api bengazi pannaye wiplawayak karanawa"
    ee kiyanne uuy, uge gedara ewunuy reeta kanne nethuwa innawa kiyana eka.
    "Fonseka deshapalana anathayek wela"
    uu deshapalane gena danne ee tika witharay.
    "lanka e news kiyanne kotinta kade yana site ekak."
    hebey uu danna ekama hondama site eka wimalayage c news eka witharay.uuta thawama oppu karanna beri una enews yanne boru kiyala. ahuwoth kiyay, mama kohomda danne. mama madya amathida bla bla bla kiyala.

    oki nam maha pissu huththiyak, jobless, ude indala ree wenakam, mahindayata kade yanna awilla inna ekiyak.
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :lol::lol: යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතාවක්නෙ මේක,මම අහුවෙ 2500 ගැන නෙමේ . මේකට උත්තර දිල ඉන්ඩකෝ,මේ තේර්ඩි එක අවුටි යවන්නෙ නැතුව.ලෙස්සන්නෙ නැතුව උත්තර දෙන්ඩ :P:yes:

    සරත් ෆොන්සේකාගේ ගෝලයන් වෙත,
    1 ලබන ජනාධිපතිවරණය සදහා ෆොන්සේකා ඉදිරිපත් වේද?
    2 ඉදිරිපත් වන්නෙ නමි ඒ කවර පක්ෂයකින්ද?
    3 රනිල් සහ සෝමවංශ ලබන ජනාධිපතිවරණයේදි ‍ෆොන්සේකාට සහය පළකරයිද?
    4 ගිය වර මෙන්ම ලබන ජනාධිපතිවරණයේදි දෙමල කොටින් ෆොන්සේකාට නැවතත් මනාපය දෙයිද?
    5 ෆොන්සේක UNP විපක්ෂ නායක කමට හොදයිද?
    6 රනිල් ෆොන්සේකට UNP නායක කම දෙයිද?

    උඹ මේවා අහන්න කළින් මම උඹෙන් අහපු ප්‍රශ්න වලට උඹ උත්තර දුන්නොත් මම මේවට උත්තර දෙන්නම්..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ;) සීතලයි වගේද..?? ;)

    හරියට වැද්දෙක් වගේ එකෙක් !! පඩ ෂෝ දාන්නේ .. ළඟදීම හුලන් යයි උගේ !! ඌත් මූත් එකය... :yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔන්න ‍ෆොන්සේකගෙ‍ ගෝලයන්ගෙ තරම ඇ බන් ‍ෆොන්සේකයි කේපියි සමානයිද? :lol::lol:
    අනික සමාව දෙන්ඩ සුදානමි සමාව ඉල්ලන්නෙ නැත්නමි බලෙන් දෙන්ඩ උවමනාවක් නැ . ඔනෙනමි ඉල්ලන්ඩ ඔනෙ ඉල්ලුවොත් සලකල බලනව, ඔය මොකත් සමාව ඉල්ලල තියෙනව. :cool:
    යකො ගොං හරකෙක් වෙන්න එපා එල හරකෙක් වෙයන්:lol:
    උබට වැරදුනා මම කාගෙ වත් ගෝලයෙක් නෙමෙයි :no:
    උබ කියන්නෙ රජා එක්ක එකගෙයි කැවම හැම වැරද්දක්ම අමතකකරනව කියන එකද:confused:
    උබ කියන විදියට මිනිමැරුමක් කරලා උනත් සමාව ඉල්ලුම ඔක්කොම හරි නෙ:angry:
    සුබ අනාගතයක්:rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,677
    3,267
    113
    :rolleyes::rolleyes: කලබල නොවන්න..... මේ රෙපය දී ඈත්තේ කවුදැයි කියා මම දනිමි...... :yes: මේ ත්‍රෙඩ් එක දිහා ඈහැ ගහගෙන හිටපු, ඒත් කිසිම කමෙන්ට් එකක් නොදාපු එකෙක් මේ දැන් ටිකකට කලිනුත්, මේ ත්‍රේඩ් එක දිහා බලාගෙන ඉන්නවා, මම තරියාටද පෙන්නුවෙමි...... :yes: අනිවා, මේ ඒ කොන්ද පණ නැති සහෝදරයාගේ වැඩක්ය.... උවමනා නම්, GT ගෙන්ද තහවුරු කරගත හැක.......!! :yes:

    Hint :- Members List එක Reputation වැඩි පිලිවෙලට සැකසූ විට, ලැබෙන මුල් පිටුවේ, අග හරියේ ඉන්න කෙනෙකි......!! :yes:

    මගෙත් රෙප් -3 කපලා තිබුනේ..ඔය කතොලික කතාව කියලා තමා..එකෙක් තමා එහෙනම් ඔය රෙප් කපන්නේ..:lol::lol:

    මෙන්න comment එක..

    umbatat hari danumak thiyena ekane.yako puluwan nam UNP eka karapu jada wada dapanko.thread madi yako un karapuwa danna.umbala wage katholika kuhaka hattha innakan rata kanawa.ponnaya.umbala anatha wela inne ponz.dukai umbala gana.SF hukai dan!
     
    Last edited: