ARGENTINA-Dacing_WITH_STARS

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ඔන්න ඉතින්
    අපේ රටේ රියලිටි SHOW බලලා බලලා පිට රට ඒවා
    දකිනකොට....
    ජම්ප් ...ජම්ප් ජම්ප් කෙල්ලේ ජම්ප්.
    ශේක් ..ශේක්...ශේක් කෙල්ලේ ගලවපන්....;);)


    දැන් රියලිටි කළාවෙන් ටීවී එක වල් වැදීගෙන යන කාලේ ඔහොම බල බලා යනකොට තවත් එකක හම්බුනා..
    ඇමරිකන් අයිඩල් එක අපේ සිරස කොප්පෙ ගහලා..
    සුපර් ස්ටාර්ස් හැදුවා...ඒකින් නොනැවති ඩන්සින්ග් ස්ටාර් හැදුවා..


    අපේ ඩාන්සින්ග් ස්ටාර් එකේ බාගෙට හෙළුවෙන් පෙන්න නැටුම්..
    බලලා ගොඩක් කොල්ලො ෆන් එක ගන්නවා..
    දැන් දැන් පිට රටවල ඩාන්සින්ග් ස්ටාර්ස් ලට බාගේට හෙලුවෙන් නටලා ඇතිවෙලා.. වල ඩාන්සින්ග් විත් ස්ටාර්ස් එකේ... දැන් නටන ගමන් අදුම් ගලවන වා එකින් එක ...ගැහැණු පිරිමි සOසරගයේ යෙදෙන ඉරියව් නිරූපනය කරමින් රතිය ගොඩක් දාලා ශුන්ගාරෙ ටිකක් යටින්දා දෙනවා නේද මල්ලි දැන්.....හෙට අනිද්දා වෙනන කොට අපේ අයත් පටන් ගනීවි..

    ඔන්න බලපල්ලකො මෙකෙත් හැටි
    ...:lol::lol::lol::lol::lol::lol::lol::lol:


    අපේ රටෙත් මේ පොස්ට් එක දැකලා.සුසාර දිනාල්ගේ නව සOකල්පයක් ඇනුව පටන් ගනීද දන්නේ නෑ..එහෙම වුනොත් බඩුම තමා..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාගේ ගාව හරි තියෙනවා නම් DANCE WITH STARS ARGENTINA TV SHOW 1
    Torrent ekka hari
    Derect Link Ekka Hari...........
    Danna.... me Tread eke ma Wunath kamak Na
    පිටරට උන් කරන ඒවා මෙහේ ඉඳන් කෙල හලහල බලන්න හොඳයි හැබැයි මෙහෙ උන් කලොත් විතරයි නේ නරක ?
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    පිටරට උන් කරන ඒවා මෙහේ ඉඳන් කෙල හලහල බලන්න හොඳයි හැබැයි මෙහෙ උන් කලොත් විතරයි නේ නරක ?

    ඔව් බන්:rofl:
    ඒකට බැනලා බැනලා
    බුවාත් ඉල්ලනවා ඒක ඩවුන්ෙලාඩ් කර ගන්න:rofl::baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    ඔව් බන්:rofl:
    ඒකට බැනලා බැනලා
    බුවාත් ඉල්ලනවා ඒක ඩවුන්ෙලාඩ් කර ගන්න:rofl::baffled:
    ඔන්න සමාජෙ හදන්න යන එකාගෙ පැටිකිරිය :lol:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔන්න සමාජෙ හදන්න යන එකාගෙ පැටිකිරිය :lol:

    බුවාම ත්රෙඩ් එක දාලා :baffled:
    එයාම රිප්ලයි කරලා:P
    එයාම ඉල්ලනවා:rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බුවාම ත්රෙඩ් එක දාලා :baffled:
    එයාම රිප්ලයි කරලා:P
    එයාම ඉල්ලනවා:rofl:
    තව ටිකකින් ඌම ඇවිල්ලා ලින්ක් එකත් දාලා යයි. :D
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    තව ටිකකින් ඌම ඇවිල්ලා ලින්ක් එකත් දාලා යයි. :D
    අනිවා අපිට තියෙන්නේ ඩවුන්ලොඩ් කරගන්න විතරයි:D

    ෆයිල් ‍සොනික් එකක් දැම්මොත් ලින්ක් වැඩ නැහැ කියන්නයි :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනිවා අපිට තියෙන්නේ ඩවුන්ලොඩ් කරගන්න විතරයි:D

    ෆයිල් ‍සොනික් එකක් දැම්මොත් ලින්ක් වැඩ නැහැ කියන්නයි :P
    :rofl: