ඔන්න ඉතින්
අපේ රටේ රියලිටි SHOW බලලා බලලා පිට රට ඒවා
දකිනකොට....
ජම්ප් ...ජම්ප් ජම්ප් කෙල්ලේ ජම්ප්.
ශේක් ..ශේක්...ශේක් කෙල්ලේ ගලවපන්....

දැන් රියලිටි කළාවෙන් ටීවී එක වල් වැදීගෙන යන කාලේ ඔහොම බල බලා යනකොට තවත් එකක හම්බුනා..
ඇමරිකන් අයිඩල් එක අපේ සිරස කොප්පෙ ගහලා..
සුපර් ස්ටාර්ස් හැදුවා...ඒකින් නොනැවති ඩන්සින්ග් ස්ටාර් හැදුවා..
අපේ ඩාන්සින්ග් ස්ටාර් එකේ බාගෙට හෙළුවෙන් පෙන්න නැටුම්..
බලලා ගොඩක් කොල්ලො ෆන් එක ගන්නවා..
දැන් දැන් පිට රටවල ඩාන්සින්ග් ස්ටාර්ස් ලට බාගේට හෙලුවෙන් නටලා ඇතිවෙලා.. වල ඩාන්සින්ග් විත් ස්ටාර්ස් එකේ... දැන් නටන ගමන් අදුම් ගලවන වා එකින් එක ...ගැහැණු පිරිමි සOසරගයේ යෙදෙන ඉරියව් නිරූපනය කරමින් රතිය ගොඩක් දාලා ශුන්ගාරෙ ටිකක් යටින්දා දෙනවා නේද මල්ලි දැන්.....හෙට අනිද්දා වෙනන කොට අපේ අයත් පටන් ගනීවි..
ඔන්න බලපල්ලකො මෙකෙත් හැටි
...

අපේ රටෙත් මේ පොස්ට් එක දැකලා.සුසාර දිනාල්ගේ නව සOකල්පයක් ඇනුව පටන් ගනීද දන්නේ නෑ..එහෙම වුනොත් බඩුම තමා..