සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Erozani අක්කේ, ඔයා කිව්වනේ ඔයාට සුද්දා ලොකු නෑ කියල, එතකොට එය් ඔයාලගේ රජතුමා සුද්දට බයේ iran වලින් තෙල් ගන්න එක නැවෙත්තුවේ ?

    සුද්දෝ ලොකු නැති උනාට මූ ගයිඩ් කෙනෙක්ලු ... :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සරත් ෆොන්සේකා ගැන කතා කරලම වැඩක් නැ වගේ, මොකද ගෝලයන්ට කිසිම දේශපාලන දැන්මක් නැති හින්ද.දැනුම තියෙන්නෙ ෆොන්සේකට වගේම කුණු හරපෙන් බනින්ඩ විතරයි.:P:lol:
    අඩුම ගානේ හරිහමන් පක්ෂයක් නැති එවුන් ගැන මොනවට කතා කරනවද? :lol::lol:
    මේ වගේ ගෝලයො ඉන්න නමි ෆොන්සේකට ඉන්ඩ වෙන්නෙ හැමදාම හිරේ, වැඩේ හොදයි මුන්ට බැන බැනා ඉන්ඩ පුලුවන් :yes::P:lol:

    අනේ උඹේ *න්න දේසපාලනේ රේප් එකක් කරගෙන හිටහන් !!
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,677
    3,267
    113

    1 ලබන ජනාධිපතිවරණය සදහා ෆොන්සේකා ඉදිරිපත් වේද?
    ow
    2 ඉදිරිපත් වන්නෙ නමි ඒ කවර පක්ෂයකින්ද?
    DNA
    3 රනිල් සහ සෝමවංශ ලබන ජනාධිපතිවරණයේදි ‍ෆොන්සේකාට සහය පළකරයිද?
    OW
    4 ගිය වර මෙන්ම ලබන ජනාධිපතිවරණයේදි දෙමල කොටින් ෆොන්සේකාට නැවතත් මනාපය දෙයිද?
    demala koti??? eh kawuda??? mahinda okkoma koti maruwa allagatha aya rehablitate kala. den inne demala sahodarayo witharai. demala koti ne. eka nisa me prahsne weradi.
    5 ෆොන්සේක UNP විපක්ෂ නායක කමට හොදයිද?
    ow
    6 රනිල් ෆොන්සේකට UNP නායක කම දෙයිද?
    ow
    7 ෆොන්සේකා හිරෙන් නිදහස් වෙන්නේ කවදාද?
    2012.7.23 dina 12.53p.m walata.

    ha ha umba nam sirawatama bath kana harakek bung. onna man uthara dunna. :cool:

    මාව බයිටි කරන්ඩ උත්තර දිල හරි යන්නෙ නැ බන් :lol::lol::lol: අයියෝ උබලත් :P උත්තර වලින් 70% වැරදියි හරියට උත්තර ඔනේ :P:P

    mama umbawa bite karanne ne bung. mage uthtara 100% hari. umba kohomda kiyanne mage uthara 70% k weradi kiyala? oppu karala pennanna sakshi ehthuwa man piligannam. :cool:

    උබ කොහොමද දැන් මෙවා වැරදි කියන්නේ? :rolleyes:
    උබ ඔක්කොම අහලා තියෙන්නේ අනාගතය ගැන ප්‍රශ්න..:P ඉතින් ඒවාට උත්තර දුන්නාම දැන් ඉතින් පිලිගනින්.:yes::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරත් ‍ෆොන්සේකා යනු ලංකා දේශපානය තුල තවත් එක් පුස් වෙඩිල්ලක් පමනි.අද වන විට ඔහු විපක්ෂ නායක රනිල්ටත් වඩා අන්ත පසුබැසිමක් ඉමහත් කැපවිමෙන් උරැම කරගෙන සිටි.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සරත් ෆොන්සේකා ගැන කතා කරලම වැඩක් නැ වගේ, මොකද ගෝලයන්ට කිසිම දේශපාලන දැන්මක් නැති හින්ද.දැනුම තියෙන්නෙ ෆොන්සේකට වගේම කුණු හරපෙන් බනින්ඩ විතරයි.:P:lol:
    අඩුම ගානේ හරිහමන් පක්ෂයක් නැති එවුන් ගැන මොනවට කතා කරනවද? :lol::lol:
    මේ වගේ ගෝලයො ඉන්න නමි ෆොන්සේකට ඉන්ඩ වෙන්නෙ හැමදාම හිරේ, වැඩේ හොදයි මුන්ට බැන බැනා ඉන්ඩ පුලුවන් :yes::P:lol:

    දැන් එතකොට ඔය මහත්තයට හැම දේයක් ගැනම හොද දැනුමක් තියෙනවනේද ? එහෙනම් ඇයි මම අහවලාද ? මමද එක කලේ ? මම කොටියද ? වගේ එලොවටත් නැති මෙලොවටත් නැති උත්තර දෙන්නේ. දැන් බලගෙන ගියාම ඔය මහත්තයා දන්නේ මොනාද ? රජ පස්ස ලෙවකන එකවත් හරියට කරන්න දන්නවද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ඒක ඇත්ත ෆොන්සේකයි ගෝලයො රොත්තයි කොචිචර අනාතද කියන‍දේ තේරැමි ගන්ඩ පුලුවන් ඔනෙ කෙනෙකුට මේක කියපුවාම :yes::lol::lol:
    අනාතය ‍ෆොන්සේකනේ බන් වෙන කවුද ? යන එන මං නැති වෙන්ඩ වැදිල තියෙන්නෙ මට නෙමේනේ උබලට :P:P

    :lol::lol: පලයන් යන්න ගුණමකුවෝ... ගිහින් සුද්දෙක්ටවත් පු* දීපන්..... බඩ රස්සාවනේ උඹේ ඒක......!! :rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කොහොමද දැන් මෙවා වැරදි කියන්නේ? :rolleyes:
    උබ ඔක්කොම අහලා තියෙන්නේ අනාගතය ගැන ප්‍රශ්න..:P ඉතින් ඒවාට උත්තර දුන්නාම දැන් ඉතින් පිලිගනින්.:yes::lol::lol::lol::lol:

    හා දැන් හරි ඔක්කොම :lol::lol::lol: අනේ මන්ද උබලත් මම පිළිගත්තාම හරි :lol::lol: නියමයි :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ඒ මෙහෙ වරෙල්ල මෙන්න මේ උත්තර මෙයාට පිලිගන්න බැහැල්ලු, එතකොට ඔයා දෙන උත්තර අපිට පිලිගන්නද කියන්නේ.

    ඕවා දෙනු පරහට, තමා සම්මතේ පිහිටා සිට,

    :yes::yes: ඕවා මේ *කන්නට කියලා වැඩක් නෑ බං.... කොහොම කරත්, ලෙවකන්න ට්‍රයි එක රාජ පස්ස ම තමා......!! :rofl::P
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    උබ කොහොමද දැන් මෙවා වැරදි කියන්නේ? :rolleyes:
    උබ ඔක්කොම අහලා තියෙන්නේ අනාගතය ගැන ප්‍රශ්න..:P ඉතින් ඒවාට උත්තර දුන්නාම දැන් ඉතින් පිලිගනින්.:yes::lol::lol::lol::lol:

    siarawata bung. man uthara dunnama den kiyanawa piliganna be kiyala.

    man ekane kiwwe mu bath kana harakek kiyala. :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    කොහෙද බන් මුගේ සම්මතයක් තියෙන්නේ අසම්මත ඇසුරක උපතක් මූ !! :lol::rofl:

    :lol: :lol: Erozan.... දැන් පු* පොලොවේ ගහන් මැරියන් බං තවත් මෙතන කුජීත වෙන්නේ නැතුව........!! :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    මම දාන ඒවා මම edit කරන්නෙ නැතුව උබද edit කරන්නෙ :rofl::P උබ හරි මෝඩයි බන්,කියුවොත් කියන්නෙ මොන්ගල් කතාවක්.ඔනෙ තරන් වැරදි තියෙන්ඩ පුලුවන් දැක්කාම edit කරන එක තමයි බන් හරි වැඩේ.උබල ව‍ගේ අනාතයන්ට ඔව තේරෙන්නෙ නැ , අහන දේට උත්තරයක් දිගන්ඩ බැරි එවුන්නෙ. :rofl::P:lol:

    :lol::lol: අහන දේට උත්තරයක් නොදී ලෙස්සලා යන ලොකුම *න්නයා, මෙතන අනිත් උන්ට ආදර්ශ දෙන්න එනවා.......!! :lol: අනේ පල ගොබිලෝ යන අතක් බලාගෙන..... වෙන වැඩක් නැත්නම්, තව මහින්දයටම පු* දීපන් ගිහින්......!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    දැන් එතකොට ඔය මහත්තයට හැම දේයක් ගැනම හොද දැනුමක් තියෙනවනේද ? එහෙනම් ඇයි මම අහවලාද ? මමද එක කලේ ? මම කොටියද ? වගේ එලොවටත් නැති මෙලොවටත් නැති උත්තර දෙන්නේ. දැන් බලගෙන ගියාම ඔය මහත්තයා දන්නේ මොනාද ? රජ පස්ස ලෙවකන එකවත් හරියට කරන්න දන්නවද ?

    :rofl::P ඕකට උත්තර නෑ බං ඌට.... හැම වෙලේම, මමද ඒක කිව්වේ, මමද විනිසුරු, මමද තීන්දුව දුන්නේ, මමද ඒක කලේ, මම ජනාදිපතිද...... ඕවා තමා ඔය *න්නයගේ උත්තර......?? :angry::angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,677
    3,267
    113
    හා දැන් හරි ඔක්කොම :lol::lol::lol: අනේ මන්ද උබලත් මම පිළිගත්තාම හරි :lol::lol: නියමයි :yes:

    මට උබ පිලිගත්තත් එකයි නැතත් එකයි..:lol::lol: මට උබවත් ,උබට මාවත් හදන්න බැනේ බන් එලකිරි එකේ ඉදගෙන පුක ඉරන් type කරාට..:dull:
    උබ දැන් අහලා තියෙන්නේ ගොන් ප්‍රශ්නයක් කියලා උබේ ඔය පුංච් මොලේට තේරුනා ද මන්දා...:P:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව කතා කරත් එචිචරම තමයි,
    1 සරත් ෆොන්සේකාට හරිහමන් දේශපාලන පක්ෂයක් නොමැත.
    2 ලබන ජානධිපතිවරනයට ජානධිපතිවරයාගෙන් සාමාව නොගතහොත් සහබාගිවිම ගැටලු සගගතය.
    3 රනිල් හෝ සෝමවංශ වැන්නන් දැනටමත් ෆොන්සේකා අතහැර ගොස් ඇත.
    4 ‍ෆොන්සේකා හා දෙමල කොට්න් අතර ඇති රහස් ගිවිසුම නිසා දෙමලුන් යමි සහයක් දැක්වුවද සිංහල මින්සුන් එය නොසලකා හරිනු ඇති.:cool:
    5 ලබන ජානධිපතිවරනයට රනිල් නිසක ලෙස ඉදිරිපත් වන නිසා ‍ෆොන්සේකාට තනියෙන් ලිදේ පනින්ඩ වෙනු ඇත.:P
    අවුල වෙන්නෙ මේ ගෝලයන්ට වෙන දේ
    6 මුන් UNP නිසා රනිල්ට සහය දක්වනු ඇත. ‍‍ෆොන්සේකාට නැවතත් ලිද පමනි.:yes::cool:

    ‍ෆොන්සේකට වෙන්නෙ අර ගුත්තිල පඩිතුමා එක්ක තරග කරන්ඩ ආව මුසිලයට උන දේ,පවි :P
     
    Jun 14, 2011
    533
    28
    0
    සරත් ෆොන්සේකාගේ ගෝලයන් වෙත,
    1 ලබන ජනාධිපතිවරණය සදහා ෆොන්සේකා ඉදිරිපත් වේද?
    2 ඉදිරිපත් වන්නෙ නමි ඒ කවර පක්ෂයකින්ද?
    3 රනිල් සහ සෝමවංශ ලබන ජනාධිපතිවරණයේදි ‍ෆොන්සේකාට සහය පළකරයිද?
    4 ගිය වර මෙන්ම ලබන ජනාධිපතිවරණයේදි දෙමල කොටින් ෆොන්සේකාට නැවතත් මනාපය දෙයිද?
    5 ෆොන්සේක UNP විපක්ෂ නායක කමට හොදයිද?
    6 රනිල් ෆොන්සේකට UNP නායක කම දෙයිද?
    7 ෆොන්සේකා හිරෙන් නිදහස් වෙන්නේ කවදාද?

    පුලුවන් නමි උත්තර දිපල්ල කෝ එකෙක් නැනේ :P:P
    බලපන් මම තනියෙන් උබල ඔක්කොම හිර කරල තියෙන හැටි, වැඩේ ආතල්.පුලුවන් නමි උත්තර දිපල්ල,ලිස්සන්නෙ නැතුව :lol::lol:
    මේ මොන ගං ඌරෑ ප්‍රශ්ණ ටිකක්ද? මේක හරියට හු****ත් ඉස්සෙලා නිවුන්නුන්ද හම්බෙන්නේ කියලා අහනවා වගේ ? :D:D
    මූට අධෝමාර්ග දෙපාර්තමේන්තුවේ වෑඩ කරලා හෑගීම් දෑනීම් ඩිසේබල් වෙලාද කොහෙද :P:P
    ජෙනරල් තාම හිරේ.. මේ ප්‍රාශ්ණ ටික අහපන් හිරෙන් නිදහස් වෙලා ආවාම. :yes::yes:
    පුලුවන්නම් දෑන් කියපන් මගේ දේශපාලන දෑනුම බින්දුවයි කියලා.. අපි සටන් කරන්නේ බලපෑම් කණ්ඩායමක් විදිහට. අපේ අරමුණ දේශපාලන බලය ලභා ගෑනීම නෙමේ. අපේ අරමුණ පවතින ආණ්ඩුවේ අයුක්තියට එරෙහිව
    විරෝධය දෑක්වීම..ඒකට දේශපාලන භේදයක් නෑ..
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අයියො මෙන්න මගේ රෙප් කපලා, මම දැන් මොනවද කරන්න ඔනේ, රාජ පස්ස ලෙව කෑවොත් මට රෙප් ලැබෙයිද ? මුන් දන්නේ මෙච්චරයි, අර රාජ පස්ස ලෙවකන මහත්තයා කිව්වා වගේ, රාජ පස්ස ලෙවකන අය දන්නේ නම නොදා රෙප් කපන්න විතරයි,

    41625362.jpg

    රෙප් කපපු හැම දෙනාටමයි මේ කියන්නේ. යක්කුන්ට බයනම් සොහොනෙ ගෙවල් හදන්නේ නැහැ, එක හොදට මතක තියා ගත්තොත් හොදයි, අපි උබලා වගේ හැම දෙටම හොදයි කියන ජාතියක් නෙමෙයි, අපි හොද දෙට හොදයි කියනවා, නරක දෙට නරකයි කියනවා.

    එකෙක් මම කතොලිකයෙක් කියලත් බැනලා.:lol::lol:
     
    අපෝ මම නමි හිතුවෙ නැ උබ රෙප් හිගාකන තැනට වැටෙයි කියල :P:P:P
    වස ලැජ්ජාවයි කුජිතයි.මගෙ කියක් කැපුව කියලද හිතන්නෙ උබල එකතු වෙලා, අපිට ඔව ගානන් නැති හින්ද දගලන්නෙ නැ.පවි බන් උබ හරිම ළාමකයි :P:lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සින්හබාහු;11930230 said:
    මේ මොන ගං ඌරෑ ප්‍රශ්ණ ටිකක්ද? මේක හරියට හු****ත් ඉස්සෙලා නිවුන්නුන්ද හම්බෙන්නේ කියලා අහනවා වගේ ? :D:D
    මූට අධෝමාර්ග දෙපාර්තමේන්තුවේ වෑඩ කරලා හෑගීම් දෑනීම් ඩිසේබල් වෙලාද කොහෙද :P:P
    ජෙනරල් තාම හිරේ.. මේ ප්‍රාශ්ණ ටික අහපන් හිරෙන් නිදහස් වෙලා ආවාම. :yes::yes:
    පුලුවන්නම් දෑන් කියපන් මගේ දේශපාන දෑනුම බින්දුවයි කියලා.. අපි සටන් කරන්නේ බලපෑම් කණ්ඩායමක් විදිහට. අපේ අරමුණ දේශපාලන බලය ලභා ගෑනීම නෙමේ. අපේ අරමුණ පවතින ආණ්ඩුවේ අයුක්තියට එරෙහිව
    විරෝධය දෑක්වීම..ඒකට දේශපාලන භේදයක් නෑ..

    අනිවා මචන්, අපිට දේශපාලන භේදයක් නැහැ, අපි මහින්ද මහත්තයා කරන හම දේකටම බනිනවද නැහැ, අපි හොද දේ හොදයි කියනවා. නරක දේ නරකයි කියනවා. එච්චරයි, ඒක මුන්ට තෙරෙන්නේ නැහැ,
     
    • Like
    Reactions: srilankan gangster
    Aug 25, 2011
    309
    123
    0
    අයියො මෙන්න මගේ රෙප් කපලා, මම දැන් මොනවද කරන්න ඔනේ, රාජ පස්ස ලෙව කෑවොත් මට රෙප් ලැබෙයිද ? මුන් දන්නේ මෙච්චරයි, අර රාජ පස්ස ලෙවකන මහත්තයා කිව්වා වගේ, රාජ පස්ස ලෙවකන අය දන්නේ නම නොදා රෙප් කපන්න විතරයි,

    41625362.jpg

    රෙප් කපපු හැම දෙනාටමයි මේ කියන්නේ. යක්කුන්ට බයනම් සොහොනෙ ගෙවල් හදන්නේ නැහැ, එක හොදට මතක තියා ගත්තොත් හොදයි, අපි උබලා වගේ හැම දෙටම හොදයි කියන ජාතියක් නෙමෙයි, අපි හොද දෙට හොදයි කියනවා, නරක දෙට නරකයි කියනවා.

    එකෙක් මම කතොලිකයෙක් කියලත් බැනලා.:lol::lol:

    මුන් මාර කතා බන් කියන්නේ... SFට සහයෝග දෙන කට්ටි කතෝලික කට්ටියලු...
    :rofl::rofl::rofl::rofl: