මන්දබුද්ධික මොකාද කියලා, මේ ත්රෙඩ් එක මුල ඉදන් කියවගෙන එන ඕනා කෙනෙක්ට තේරෙනවා බං........!!
![]()
දේශපාලන අනාතයා කවුද කියලත් තේරෙනවා, ගොසිප් සයිට් වල කමෙන්ට්ස්ම, මේකේ අපි අහන ඒවට උත්තර විදිහට ලැබෙනකොට.......!!![]()

සරත් ෆොන්සේකාගේ ගෝලයන් වෙත,
1 ලබන ජනාධිපතිවරණය සදහා ෆොන්සේකා ඉදිරිපත් වේද?
2 ඉදිරිපත් වන්නෙ නමි ඒ කවර පක්ෂයකින්ද?
3 රනිල් සහ සෝමවංශ ලබන ජනාධිපතිවරණයේදි ෆොන්සේකාට සහය පළකරයිද?
4 ගිය වර මෙන්ම ලබන ජනාධිපතිවරණයේදි දෙමල කොටින් ෆොන්සේකාට නැවතත් මනාපය දෙයිද?
5 ෆොන්සේක UNP විපක්ෂ නායක කමට හොදයිද?
6 රනිල් ෆොන්සේකට UNP නායක කම දෙයිද?
7 ෆොන්සේකා හිරෙන් නිදහස් වෙන්නේ කවදාද?
පුලුවන් නමි උත්තර දිපල්ල කෝ එකෙක් නැනේ
බලපන් මම තනියෙන් උබල ඔක්කොම හිර කරල තියෙන හැටි, වැඩේ ආතල්.පුලුවන් නමි උත්තර දිපල්ල,ලිස්සන්නෙ නැතුව

රට අල්ලන්ඩ කලින් දේශපාලනය ඉගෙන ගනිල්ල අනාතයො ටික

1 ලබන ජනාධිපතිවරණය සදහා ෆොන්සේකා ඉදිරිපත් වේද?
ow
2 ඉදිරිපත් වන්නෙ නමි ඒ කවර පක්ෂයකින්ද?
DNA
3 රනිල් සහ සෝමවංශ ලබන ජනාධිපතිවරණයේදි ෆොන්සේකාට සහය පළකරයිද?
OW
4 ගිය වර මෙන්ම ලබන ජනාධිපතිවරණයේදි දෙමල කොටින් ෆොන්සේකාට නැවතත් මනාපය දෙයිද?
demala koti??? eh kawuda??? mahinda okkoma koti maruwa allagatha aya rehablitate kala. den inne demala sahodarayo witharai. demala koti ne. eka nisa me prahsne weradi.
5 ෆොන්සේක UNP විපක්ෂ නායක කමට හොදයිද?
ow
6 රනිල් ෆොන්සේකට UNP නායක කම දෙයිද?
ow
7 ෆොන්සේකා හිරෙන් නිදහස් වෙන්නේ කවදාද?
2012.7.23 dina 12.53p.m walata.
ha ha umba nam sirawatama bath kana harakek bung. onna man uthara dunna.![]()
අයියෝ මම නමි හිතුවෙ නැ ෆොන්සේකගෙ ගෝලයන්ට උත්තරයක් දිගන්ඩ බැරි තැනටම වැටෙයි කියල,ලැජ්ජයි යකෝ කුජිතයි. උබල හැට හුට හමාරක් ඉදලත් එකෙකුට මොලයක් නැනේ උත්තරයක් දිගන්ඩ, ගගේ පැනපල්ලරට අල්ලන්ඩ කලින් දේශපාලනය ඉගෙන ගනිල්ල අනාතයො ටික
සරත් ෆොන්සේකාගේ ගෝලයන් වෙත,
1 ලබන ජනාධිපතිවරණය සදහා ෆොන්සේකා ඉදිරිපත් වේද?
2 ඉදිරිපත් වන්නෙ නමි ඒ කවර පක්ෂයකින්ද?
3 රනිල් සහ සෝමවංශ ලබන ජනාධිපතිවරණයේදි ෆොන්සේකාට සහය පළකරයිද?
4 ගිය වර මෙන්ම ලබන ජනාධිපතිවරණයේදි දෙමල කොටින් ෆොන්සේකාට නැවතත් මනාපය දෙයිද?
5 ෆොන්සේක UNP විපක්ෂ නායක කමට හොදයිද?
6 රනිල් ෆොන්සේකට UNP නායක කම දෙයිද?
7 ෆොන්සේකා හිරෙන් නිදහස් වෙන්නේ කවදාද?
පුලුවන් නමි උත්තර දිපල්ල කෝ එකෙක් නැනේ
බලපන් මම තනියෙන් උබල ඔක්කොම හිර කරල තියෙන හැටි, වැඩේ ආතල්.පුලුවන් නමි උත්තර දිපල්ල,ලිස්සන්නෙ නැතුව

1 ලබන ජනාධිපතිවරණය සදහා ෆොන්සේකා ඉදිරිපත් වේද?
ow
2 ඉදිරිපත් වන්නෙ නමි ඒ කවර පක්ෂයකින්ද?
DNA
3 රනිල් සහ සෝමවංශ ලබන ජනාධිපතිවරණයේදි ෆොන්සේකාට සහය පළකරයිද?
OW
4 ගිය වර මෙන්ම ලබන ජනාධිපතිවරණයේදි දෙමල කොටින් ෆොන්සේකාට නැවතත් මනාපය දෙයිද?
demala koti??? eh kawuda??? mahinda okkoma koti maruwa allagatha aya rehablitate kala. den inne demala sahodarayo witharai. demala koti ne. eka nisa me prahsne weradi.
5 ෆොන්සේක UNP විපක්ෂ නායක කමට හොදයිද?
ow
6 රනිල් ෆොන්සේකට UNP නායක කම දෙයිද?
ow
7 ෆොන්සේකා හිරෙන් නිදහස් වෙන්නේ කවදාද?
2012.7.23 dina 12.53p.m walata.
ha ha umba nam sirawatama bath kana harakek bung. onna man uthara dunna.![]()

අයියෝ උබලත්
උත්තර වලින් 70% වැරදියි හරියට උත්තර ඔනේ 

මාව බයිටි කරන්ඩ උත්තර දිල හරි යන්නෙ නැ බන්අයියෝ උබලත්
උත්තර වලින් 70% වැරදියි හරියට උත්තර ඔනේ
![]()

මේන්න ෆොන්සේකගෙ ගෝලයො කොචිචර බයිටි වෙලාද කියනව නමි දැන් එක දිගම පොටෝ දානව,තව ටිකකින් මේකේ කමෙන්ට් එකක් දාන්ඩ බැරි තැනට එනව
මට අවුලක් නැ,මේක උබලගෙම තෙර්ඩි එකක් උබලම බයිටි වෙලා දැගලුවට![]()

මාව බයිටි කරන්ඩ උත්තර දිල හරි යන්නෙ නැ බන්අයියෝ උබලත්
උත්තර වලින් 70% වැරදියි හරියට උත්තර ඔනේ
![]()

මගේ රේප් කපනවා බන් ඉවරයක් නැතුව....
උඹලට කරන්න පුළුවන් එච්චරය්... පුලුවන්නම් නම දාල කරන දෙයක් කරපල්ලා.. එතකොට බලාගන්නම්...![]()

මොන හිගන්නෙක්ද මේ,පැයකට සැරයක් හිගාකනව 

කොහාද ප්රශ්න වලට උත්තර දිල තියෙන්නෙ විකාර වගයක්නෙ කියවල තියෙන්නෙ.හරියට අර ෆොන්සේකා සතියකට සැරයක් එළියට ඇවිත් විකාරයක් කියල ජයවේවා කියනව වගේ.ඔවුව උත්තර නෙමේ,ඔවුව තමන්ගේ දෙශපාලන නිරැවත වසා ගන්ඩ අලවන පැලැස්තර විතරයි.උබල අනාතයි බන්,
ෆොන්සේකාගේ ගෝලයන් පලායයි එකෙකුටවත් උත්තර නැකුණු හරපෙන් බනින්ඩ නමි හැත්තෑවක් විතර ඉන්නව,උත්තරයක් දිගන්ඩ එකෙක් නැනේ.
ෆොන්සේකාගේ ගෝලයන් කිසිදු දේශපාලන දැන්මක් නොමැති අනාතයන් පිරිසක් පමනි.
උබල මගෙන් මහ අධිකරන විනිසුරැ කෙනෙක්ගෙන් අහන්ඩ ඔනෙ දේවල් අහපුවාම, මම කොහෙමද උත්තර දෙන්නෙ? මම අධිකරනයට අනියුක්ත නැ,
මේක හරි කෙලියක්නෙ මම ලංකාවෙ ජානධිපතිද? උබල මගෙන් අහන්නෙ ජනාධිපතිගෙන් අහන්ඩ ඔනෙ දේවලුයි,මහ අධිකරනෙ විනිසුරැවන්ගෙන් අහන්ඩ ඔනෙ දේවලුයිනෙපොලිස් කොමිසම අයින් කරේ මම නෙමේනෙ,විපක්ෂයට කියපන් ඇයි පත් කරන්නෙ නැත්තෙ කියල අහන්ඩ කියල.පොලිස් කොමිසම තිබ්බ කාලේ වෙචිච දේවල් මතකයි මට
![]()
දැන් නිතිය නැ,පොලිස් කොමිසමත් නැ විපක්ෂයට පුලුවන්නෙ බන් ආණ්ඩුව පෙරලන්ඩ ජනමතය හදන්ඩ.මට නමි අවලුක් පේන්නෙ නැ උබලට පේනවනමි පාරට බැහැපල්ල,මෙතන ඔව මට කියල වැඩක් නැමොකද මම ආණ්ඩුවවත්,ජනතාවවත්,අධිකරනයවත් නොවන නිසා.අඟුලානේ විතරක් නෙමේ එය වගේ දේවල් වෙන්නෙ ඒරොප්පෙත් වෙනව,ඒව කවුරැවත් කියවල කරන දේවල් නෙමේ.
ela ela onna apith awa support ekata (office eka weda karana gaman)

මේකනමි මහ කරැමයක්,දැන් උබට ඊයේ මේක දාද්දි තිබ්බට වැඩිය රේප් තියෙනවනේ.නහයෙන් අඩන්නෙ නැතුව හිටපන් ලැජ්ජාවක් නැද්ද යකෝ රෙප් හිගා කන්ඩමොන හිගන්නෙක්ද මේ,පැයකට සැරයක් හිගාකනව
![]()

සිංහල ටිකක් වත් ටයිප් කර ගන්න බැරි බත් හැලය...
අනේ යකෝ..
තොපිලා වගේ සොමි කරුමේලාට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ..
මොලයක් නැහැනේ..
ඒකයි පින්තූර දාන්නේ..
ඒක බලලා හරි තේරුම් ගනීනේ..![]()