මචන්ලා මගෙ ඈනවසරිය ලග එනව..ගෑනු ලමය එක්ක හොද lunch එකක් ගන්නඉ කල්පනාව..හොද නිස්කලන්ක පොශ් තෑනක් කියන්නකො බම්බලපිටිය ,කොල්ලුපිටිය පෑත්තෙන්..මට මතකඉ අපේම එලකිරි සහොදරයෙක් british counsil එක හරියෙ හොද place එකක් දාල තිබ්බ..මට නම මතක නෑ..දන්න කෙනෙක් ඒ ගෑනත් කියන්න..ගාන ගෑටලුවක් නෑ..beach seafood වගේ නම් තවත් හොදඊ..වෑඩිය කලබල නෑති තෑනක් වෙන්න ඔන
ඔය ගලදාරි, හිල්ටන් අන්කල් වගෙ බිත්ති වලට කොටු වෙච්ච තෑන් නම් එපා
බෑරි වෙලා කාට හරි හොද ගිෆ්ට් අඉඩියා එකක් තියනවනම් කියුවට කමක් නෑ

ඔය ගලදාරි, හිල්ටන් අන්කල් වගෙ බිත්ති වලට කොටු වෙච්ච තෑන් නම් එපා
බෑරි වෙලා කාට හරි හොද ගිෆ්ට් අඉඩියා එකක් තියනවනම් කියුවට කමක් නෑ