restaurent Help

mayadmax

Well-known member
  • Apr 24, 2007
    2,701
    993
    113
    මචන්ලා මගෙ ඈනවසරිය ලග එනව..ගෑනු ලමය එක්ක හොද lunch එකක් ගන්නඉ කල්පනාව..හොද නිස්කලන්ක පොශ් තෑනක් කියන්නකො බම්බලපිටිය ,කොල්ලුපිටිය පෑත්තෙන්..මට මතකඉ අපේම එලකිරි සහොදරයෙක් british counsil එක හරියෙ හොද place එකක් දාල තිබ්බ..මට නම මතක නෑ..දන්න කෙනෙක් ඒ ගෑනත් කියන්න..ගාන ගෑටලුවක් නෑ..beach seafood වගේ නම් තවත් හොදඊ..වෑඩිය කලබල නෑති තෑනක් වෙන්න ඔන:rolleyes:

    ඔය ගලදාරි, හිල්ටන් අන්කල් වගෙ බිත්ති වලට කොටු වෙච්ච තෑන් නම් එපා


    බෑරි වෙලා කාට හරි හොද ගිෆ්ට් අඉඩියා එකක් තියනවනම් කියුවට කමක් නෑ :)



    :rolleyes::rolleyes::rolleyes::rolleyes::love::love::yes::yes:
     

    samcro

    Member
    මචන් තැනක් තියෙනවා the sizzle කියල.... මම recommend කරන අනිත් තැන තමයි කවුරුත් දන්නා Lavinia Breeze... Gife එකටනං උබට කරන්න තියෙන හොදම දේ තමයි උබයි කෙල්ලයි එක්ක ගත්ත පික්ස් ටිකක් එකතු කරලා ඒක එඩිට් කරලා Scrapbook එකක් හදන එක...:D

    ආහ් BTW Happy Anniversary කොල්ලා
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    2,701
    993
    113
    මචන් තැනක් තියෙනවා the sizzle කියල.... මම recommend කරන අනිත් තැන තමයි කවුරුත් දන්නා Lavinia Breeze... Gife එකටනං උබට කරන්න තියෙන හොදම දේ තමයි උබයි කෙල්ලයි එක්ක ගත්ත පික්ස් ටිකක් එකතු කරලා ඒක එඩිට් කරලා Scrapbook එකක් හදන එක...:D

    ආහ් BTW Happy Anniversary කොල්ලා

    thankx macho..mat hituwe lavinia breeze tamai..kalin scrapbook wade kara so me paara wena ekak karanna ona