දැං මේක කවුද ඉදිරිපත් කරන්නෙ ? චීන්නුද ? නැත්ත චීන්නු හැටියට ඇඳ ගත්ත ලංකාවෙ උන්ද ?
මම මේ ඇත්තට අහන්නෙ,අපේ එලකිරියෙ ඉන්න පොරවල් ටික සෙට් කරගෙන මොකක් හරි ටැලන්ට් ශෝ එකක් කලා නම් ලොවෙත් නැති ත්‍රිල් එකක් ගන්න තිබුනා.ඔය නිග්ගා,සුනිමලා,පිටසක්වල තුමා තව අපේ කිබුල් අයියා,ශ්‍රී බෝයි අයියා එහෙම සෙට් කරගෙන ලයිව් කුකින් පාරක් දාලා,කන පැලෙන්න ඩී.ජේ පාරක් එහෙම දාලා ගත්තා නම් කොහොමට තියෙයිද!!

දැං මේක කවුද ඉදිරිපත් කරන්නෙ ? චීන්නුද ? නැත්ත චීන්නු හැටියට ඇඳ ගත්ත ලංකාවෙ උන්ද ?
ඕවා ගනන් ගන්න එපා. දාං ඉන්න avatar එකෙන් පොර ගැන හිතාගත හැකිනේ.

ඕවා ගනන් ගන්න එපා. දාං ඉන්න avatar එකෙන් පොර ගැන හිතාගත හැකිනේ.![]()

ඕවා ගනන් ගන්න එපා. දාං ඉන්න avatar එකෙන් පොර ගැන හිතාගත හැකිනේ.![]()
ඕකනෙ ඉතින් කියන්නෙ,උබලත් එක්ක පොඩි ජෝක් එකක් වත් කරන්න බැහැනෙ.![]()

කාල වේලාව පිලිබද ගැටලුවක් සෙට් උනේ නැත්තම් පොඩි රවුමක් දාලා ම බලමුකො.

මචන්ලා අපි පොඩි තරඟයකුත් ලෑස්ති කරල තියෙනවා.... ඒක ගැන ජනවාරි 28 වෙනිදායින් පස්සේ දැනගන්න පුලුවන් වෙයි...කට්ටිය පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්න.... තෑගි එහෙමත් ගන්න පුළුවන්.....