Ayubowan China - Dragon Night

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ayubowanthread.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්ද මේ ? එළකිරි ඉවෙන්ට් එකක් නෙමේනේ ? කොහෙද කියලත් නෑනේ මචන් .. :eek:
     
    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    මේක කිසිම අය කිරීමක් නැති සංස්කෘතික සංදර්ශනයක්... ශ්‍රී ලාංකික සහ චීන නර්තන, ගායන ඇතුලු බොහෝ දේ බලාගන්න පුලුවන්.. එලකිරි එකේ අයටත් හෙට හවස් වරුව නිදහස් නන් කොළඹ ලයිට් හවුස් ගැලේ එකට හවස 6.30ට එන්න!!

    This is an open event for all. FREE ENTRNACE. You can witness Sri Lankan Dances,Singing and also Chinese dancing,singing and many more cultural events.
    If you are free tomorrow evening, visit Light House Galley, Colombo 1 @ 6.30 pm..
     
    මචන් මේක තියෙන්නේ කොළඹ ලයිට් හවුස් ගැලේ එකේ හවස් 6.30ට... කිසිම අයකිරීමක් නැහැ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේක කිසිම අය කිරීමක් නැති සංස්කෘතික සංදර්ශනයක්... ශ්‍රී ලාංකික සහ චීන නර්තන, ගායන ඇතුලු බොහෝ දේ බලාගන්න පුලුවන්.. එලකිරි එකේ අයටත් හෙට හවස් වරුව නිදහස් නන් කොළඹ ලයිට් හවුස් ගැලේ එකට හවස 6.30ට එන්න!!

    This is an open event for all. FREE ENTRNACE. You can witness Sri Lankan Dances,Singing and also Chinese dancing,singing and many more cultural events.
    If you are free tomorrow evening, visit Light House Galley, Colombo 1 @ 6.30 pm..
    :D:D:D:yes::yes::yes:
     
    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    mokadda me...koheda thiyenneeee????