Samsung Galaxy S3 on da way 2 da market !

3.5G

Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    අවුරුදු බර ගානක් කට ඇරන් බලන් ඉන්න වෙනවනෙ!,S2 එකත් තාම 70k+ වගේ යන්නෙ මම හිතන්නෙ!:P

    atha kathawa

    okkolama s5 paavichi karanakota S2 1ka 30k wei !
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    අවුරුදු බර ගානක් කට ඇරන් බලන් ඉන්න වෙනවනෙ!,S2 එකත් තාම 70k+ වගේ යන්නෙ මම හිතන්නෙ!:P
    :oo:ඒ වුනාට මේ විදිහ තමා බන් අඩුවෙන් S3 එක ගන්න හොදම වැඩේ...
    නැත්තම් ඉතින් S3 housing එකක් අරන් ඇතුලට ගඩොල් බාගෙක බෝඩ් එකක් වත් දාගන්න ඕනේ.

     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,671
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :oo:ඒ වුනාට මේ විදිහ තමා බන් අඩුවෙන් S3 එක ගන්න හොදම වැඩේ...
    නැත්තම් ඉතින් S3 housing එකක් අරන් ඇතුලට ගඩොල් බාගෙක බෝඩ් එකක් වත් දාගන්න ඕනේ.

    අයියෝ සල්ලි!:(:lol:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    mata nam wikara meka.. aduma gane phone ekak aluthen demmana ekata 1 year wath denne one aluth product ekak issue nokata.. eken wenna kalin product eka out date wenawa... kalin gatta unta epath ne.. specially sri lanka wage phone plan nethi country walata... outright ma ne ganna one...

    but apple balanna... products kochchara limited da ?? ewa wala versions kochchara aduda kiyala... mamath S2 ekakata yanna idala anthimata iphone 4s ekata giye oya okkma hithala
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    S 4 එක එනකම් ඉදපන් බන්. ආව ගමන් කොහොමත් ගණන් නේ.. S 4 එක ආවම S3 එක හේනට අඩු වෙයි :P කොහොමද ටිකිරි මොලේ

    mama nam S10 eka enakan innawa ban, eka para S10 ekakma gannawa :)