ඕයි මේ... තමුසෙට කී සැරයක් කිව්වද....?? සුද්දා එන්නේ කවදද කියලා අපි කොහොමද දන්නේ.....??
අපි සුද්ද ද....?? උඹ මේ සුද්දා ගෙන් අහන්න ඕනා ප්‍රශ්න අපෙන් අහලා හරියනවද......??

සරත් ෆොන්සේකා කරේ කන්න දීපු අත හපා කන එකයි. අනිත් මිනිස්සුන්ටත් පාඩමක් ඉගෙන ගන්නත් එක්ක ආණ්ඩුව ඔය කරපු වැඩේ මම ඉතා ඉහලින් අගය කරනවා.
සම හරක් අයට ෆොන්සේකා උනයක් ගහල තියෙන්නේ එකට බෙහෙත් නැ බන් ...කොටි තස්තවාදින් විනාශ කළ ආකාරය පිළිබදව දැන ගැනිමට සිංහල මින්සුන් තුල එතරමි කැමැත්තක් හෝ තැකිමක් නොවිය. LTTE තස්තවාදින්ට වෙඩි තබා,හමගසා හෝ දෙකඩ ඉරා මැරැවත් සිංහල ජනතාව තුල ඒය කෙරේ කිසිම තැකිමක් නොවු අතර අවශය වුයේ කෙසේ හෝ කොටින් විනාශ කිරිමයි.එහෙත් ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම නිසා ෆොන්සේකා දෙමලුන් සතුටු කිරිම සදහා දෙමලුන්ට අවශයවු දෝහි ප්‍රකාශය කිරිම නිසා උද්දාමයට පත්වු දෙමලුන් ෆොන්සේකාට චන්දය දුන් ආකාරය,උතුර හා නැගෙනහිර සියලු දෙමලුන් ෆොන්සේකා කොටින්ගේ නායකයා වශයෙන් පිළිගත් ආකාරය,පහත සිතියමෙන් බලන්න.
ඔබ ෆොන්සේකා අනුගාමිකයෙක්ද????? බුද්ධියෙන් විමසන්න ෆොන්සේකා දෙමලුන්ට කඩේ යන අයෙකි,දෙමල කොටි ඩයස්පෝරාවේ උදවු ලබන අයෙකි.උබත් දෙමලුන්ට කිඩේ යන්නෙක් විමට කැමතිද?
![]()
සම හරක් අයට ෆොන්සේකා උනයක් ගහල තියෙන්නේ එකට බෙහෙත් නැ බන් ...
මුන්ට කොච්චර කිව්වත් තේරුම් ගන්නෙත් නැහැ

මම හිතන්නෙ ෆොන්සේකා නිසා හටගත් වසංගතයට මේ තෙර්ඩ් එකෙත් සාර්ථකව උත්තර ලැබුන කියල.මුලින් නමි හැට හුට හමාරක් ආවා ෆොන්සේකව බේර ගන්ඩ,දැන් එකෙක් නැ. හිටියත් ඒ හැමදෙනාම කුණු හරපෙන් මට බනිනව මිසක් කිසිම කරැනකට උත්තර දිගන්ඩ බැරැව අනාත වෙලා ඉන්නෙ,ඒකයි සතුටු දායකම දේ.

මහින්ද ජනාධිපතිවරය දිනුවෙ තනිකර සිංහල මිනිස්සුන්ගෙ චන්ද තියෙන ප්‍රදේශ, ඒ කියන්නෙ ජනාධිපතිතුමා සිංහල මිනිස්සුන්ගෙ නායකය.ඒත් ෆොන්සේකා තනිකර දිනුවෙ දෙමල කොටි ඉන්න ප්‍රදේශ වලින්, එතකොට ෆොන්සේකා කොටින්ගෙ නායකය. 

සිංහල මිනිස්සු ෆොන්සේකව ප්‍රතිශේප කරනව,දෙමල මිනිස්සු මහින්ද ජනාධිපතිතුමාව ප්‍රතිශේප කරනව.
සියලු දෙනා මේ සිතියම බලල ඇත්ත තේරැමි ගන්ඩ ෆොන්සේක කියන්නෙ දෙමලුන්ගෙ රැකඩයක් පමනයි කවුරැවත් අහුවෙන්ඩ එපා.
erozan - mama uba kiyana ewa quote karanne ne.. moko ewaye harayak ne.... oya nil patin pennana ewa wala SF ta vote karapu un kotida ??? gonek wenna epa... kola patata pennana then walath MR ta vote karapu un innawa...

ඒකනේ අපි කියන්නෙ.අපි කියන්නෙ බහුතරය,දෙමල කොටින්ගෙ බහුතරය ෆොන්සේකට චන්දෙ දුන්නෙ.ඔය පේන්නෙ ලස්සනට සිතියමෙන් , කොටි දෙමල ඩයස්පෝරාව කාටද චන්දෙ දෙන්ඩ කියුවෙ,දෙමල මිනිස්සුන්ට?? ෆොන්සේකටනේ.

ලොවිමේ ප්‍රථිපල හොදට පේනව චන්ද සිතියමෙන්. සිංහල මිනිස්සුන්ගෙන් අතුගැවිලා යන්දි දෙමලුන් අතර හුරතල් වෙලා,වස ලැජ්ජාවයි ගගේ පනිනව මම නමි 

මිලගට ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම බලාපොරොත්තු වන්න.
නිල් පාටන් පාට කරපු ප්‍රදේශ වල චන්ද වලින් 70% ජානධිපතිතුමාට ලැබුන,කොල පාටින් පාට කරපු ප්‍රදේශ වල චන්ද විලන් 90% ෆොන්සේකාට ලැබුනඒකනේ අපි කියන්නෙ.අපි කියන්නෙ බහුතරය,දෙමල කොටින්ගෙ බහුතරය ෆොන්සේකට චන්දෙ දුන්නෙ.ඔය පේන්නෙ ලස්සනට සිතියමෙන් , කොටි දෙමල ඩයස්පෝරාව කාටද චන්දෙ දෙන්ඩ කියුවෙ,දෙමල මිනිස්සුන්ට?? ෆොන්සේකටනේ.
කොහොමද කොටි දෙමල ඩයස්පෝරාවයි ෆොන්සේකයි යාලු වෙන්නෙ?????? හරිනමි ඉන්ඩ ඔනෙ නයයි මුගටියයි වගේනෙ,ෆොන්සේකා සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනි සිටියනමි.ඒහෙම නැ, ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම හින්ද ෆොන්සේකා දෙමල කොටින්ගෙ නායකය උනා. චන්ද බලාගෙන දෙමලුන්ට දෙනවට වැඩිය නිමිබුයිනෙ බන් පැරදිලා ගෙදරට වෙලා ඉන්නව.ෆොන්සේකා එහෙමද විලි ලැජ්ජාවක් නැතුව කොටින්ගෙ ලොවන්ඩ ගියා.ලොවිමේ ප්‍රථිපල හොදට පේනව චන්ද සිතියමෙන්. සිංහල මිනිස්සුන්ගෙන් අතුගැවිලා යන්දි දෙමලුන් අතර හුරතල් වෙලා,වස ලැජ්ජාවයි ගගේ පනිනව මම නමි
![]()
erozan කියල තියනව MR සිංහලයන්ගෙ විතරක් නායකය කියල. ඒක කොහෙවත් MR කියලවත් ප්‍රතිපත්ති ප්රකාශනයකවත් ප්‍රසිද්ධියෙ කියල නැති නිසා ඒක erozan ගෙ පෞද්ගලික මතයක් විතරයි කියල අපිට හිතන්න පුළුවන්. මටනම් මතකයි ජනාධිපතිවරනෙන් පස්සෙ ජනාධිපති කිව්වා "මම මට ඡන්දෙ දුන්නු නුදුන්නු හැමෝගෙම ජනාධිපති" කියල. රටේ ජනාධිපති කියන්නෙ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියළු ජාතීන්ගේ ජනාධිපති. එයාට පක්ශව ඡන්ද දුන්නු, විපක්ශව ඡන්දෙ දුන්නු, ඡන්දෙ කටුගාපු, ඡන්දෙ ප්‍රකාශ නොකරපු, ඡන්ද බලය නැති රටේ හැම පුරවැසියෙක්ගෙම ජනාධිපති. එයා කරන කියන දේවල් අපි හැමෝටම බලපානව, ඒකනෙ අපි මේ ඒව ගැන කතා කරන්නෙ. ජනාධිපති හෙට රටේ බස් ගාස්තු වැඩි කරොත් අපි බස් එකට නැගල "අපි මෙයාට ඡන්දෙ දුන්නෙ නැහැ ඒක නිසා වැඩිකළ ගාන ගෙවන්නෙ නැහැ" කියල හරියනවද? ජනාධිපති විතරක් නෙවේ පොලිස්පති උනත් එච්චරයි. ඒගොල්ලො වැඩ කරන්න ඕන රටේ නීතියට ව්‍යවස්ථාවට අනුව ඒ වගේම මුළු ජනතාවටම වග කියන්න ඕන. ඒක තමයි අපි කියන්නෙ නීතිය ක්‍රියාත්මක කරනකොට, ස්ංවර්ධනය කරනකොට තමන්ගෙ හිතවතුන්ට ගම් ප්‍රදේශවලට වාසි වෙන විදිහට විතරක් ක්‍රියා කරන්න එපා කියල.
erozan ගෙ තියෙන්නෙ ජාතිවාදී අදහස් නිසා ඇතිවෙච්ච වෛරයක්. එයා හිතන විදිහට කරුණා, පිල්ලෙයාන් සහ ආණ්ඩුවට පක්ශව ඡන්දෙ දුන්නු දෙමළ අය හැර අනිත් සේරම දෙමළ අය කොටි. ආණ්ඩුවට විරුද්දව ඡන්දෙ දුන්න සිංහල, මුස්ලිම් ඇතුළු හැමෝම කොටින්ට රට පාවා දුන්නු කොටි හිතවාදීන්. මුරලිදරන් සහ ලක්ශමන් කදිරගාමර් ඇරුනාම අනිත් හැම දේමළ මනුස්සයම කොටි කියල හිතන හැම මුස්ලිම් මිනිහම මූලධර්මවාදීන් කියල හිතන erozan වගේ බොහොම සුළු පිරිසක් අපේ රටේ ඉන්නව. එහෙම හිතන අයගෙයි කොටි ත්‍රස්තවාදීන්ගෙයි, වෙනත් අන්තවාදීන්ගෙයි කිසි වෙනසක් නැහැ කියලයි මටනම් හිතෙන්නෙ. erozan කියන විදිහට බලුවාම අපේ රටට ආරක්ශක අමාත්‍යංශය විතරක් තිබුනනම් ඇති. erozan තේරුම් ගන්න ඕන දෙයක් තමයි හමුදාව සටන් කරේ කොටි ත්රස්තවාදීන්ට විරුද්දව මිසක් දෙමළ ජනතාවට විරුද්දව නොවන විත්තිය. erozan කියන විදිහට කොටි දිනවන්න ඡන්දෙ දීපු දෙමළ මිනිස්සු තුවාල වෙලා දුර්වල වෙලා ඉන්නකොට හමුදාවෙ සිංහල සෙබළු ඒගොල්ලොන්ව කරේ තියන් ගෙනිහින් බෙහෙත් කරනව TV එකේ දකින්න ලැබුනෙ ඒකයි. ඒක නිසා SF ත්රස්වාදය මැඩලන්න තමන්ගෙ රාජකාරිය හරියට කිරීමයි දෙමළ අයගෙ ඡන්ද ගැනීමයි අතරෙ කිසිම පාවදීමක්වත් ද්‍රෝහිවීමක්වත් නැහැ.
නිදහස් අධ්‍යාපනය ලබල රජයේ ඉස්කෝලෙක, රජයේ විශ්වවිද්‍යාලෙක ඉගන ගත්ත කෙනෙක් හැටියට මම දන්නව අපිට උගන්නන්න රජය වියදම් කරපු සල්ලි වලට සතයකින් හරි මේ රටේ හැම මිනිහෙක්ම ජාති කුල ආගම් බේදයකින් තොරව දායක වෙලා තියනව. ඔයාට උනත් ඒක එහෙම තමයි (රජයේ පාසලකට ගියානම්). රජයේ රෝහලකින් බෙහෙත් ගත්තනම් ඒත් එහෙමයි.. දැන් ආණ්ඩුවෙ දේශපාලකයෙක් වගේ කියන්න එපා "සතයනෙ ගියෙ මෙන්න සතේ ණය ඉවරයි" කියල.. ඒ වගේ මෝඩ කතා දානවනම් joke section එකේ අළුත් thread එකක් පටන් ගන්න...
රටේ මිනිස්සු දෙකට, තුනට බෙදිල ඉන්න එක නෙමේ වෙන්න ඕන පොදු හතුරට විරුද්දව සටන් කරන්න ඕන. ලංකාවට නිදහස ගන්න සටන් කරපු ජාතික වීරයො අතර සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම හිටිය. ආණ්ඩුව කියන විදිහට දැන් කොටි ත්‍රස්තවාදය ඉවරයිනෙ. අද රටේ පොදු හතුරො වෙලා ඉන්නෙ දුප්පත්කම, ඌන සංවර්ධනය, උද්දමනය, දූශනය, නාස්තිය, අසාදාරණය, අවනීතිය, අකාර්යක්ශම බව, විනය සහ සදාචාරය පිරිහීම වගෙ ගොඩාක් දේවල් තියනව. එව ලොකු වචන කරන්න බැරි දේවල් වගේ පෙනුනට අවංක උවමනාවක් කැපවීමක් තියනවනම් කරන්න අමාරු නැහැ.
මේ ත්‍රෙඩ් එකට වගේම erozan ගෙ අනෙකුත් post වලට reply දාන අයට මම කියන්නෙ erozan දාන දේවල් වල තියෙන්නෙ එයාගෙ පෞද්ගලික ඇදහීම මිසක් දේශපාලන දර්ශනයක්වත් දේශපාලන ප්‍රතිපත්තියක්වත් නෙමේ. කෙනෙක් අවුරුදු ගානක් අදහපු ආගම වෙනස් කරන්න අමාරු වගේ අපි කොච්චර කිව්වත් එයාට තමන්ගෙ වැරැද්ද පේන්නෙ නැහැ. ඒක නිසා fun එකක් ගන්නව ඇරෙන්න එයා කියන දේවල් serious ගන්න එපා.
මේ forum එකට එන බහුතරය තරුණ වයසෙ ඉන්න සාමාන්‍යයෙන් ඉහල අධ්‍යාපන මට්ටමක් තියන අය. ඒ අයගෙන් වැඩි දෙනෙක් ආණ්ඩුව ත්‍රස්තවාදය අවසන් කළ පමණින්ම ආණ්ඩුව කරන ඕනෑම අසාධාරණ වැඩක්, දූශනය, නාස්තිය වගේ වැරදි අනුමත නොකරන බව මේ thread එක විතරක් නෙවෙයි අනිත් threads බැලුවාමත් පේන දෙයක්. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ මේකෙ ඉන්න හැමෝම දේශද්‍රෝහීන් කියල. erozan ඒ කාලෙ මේකෙ member කෙනෙක් වෙලා හිටපු නැති නිසා දන්නෙ නැතුව ඇති යුද්දෙ අවසාන කාලෙ elakiri එක පිරිල තිබුනෙ හමුදාව සහ ආණ්ඩුව අගය කරල දාපු thread වලින්. ඒක මේකෙ විතරක් නෙවෙයි මුළු රටේම තත්වය. නමුත් ඒකෙන් ආණ්ඩුවට licene දුන්නෙ නැහැ ඕනෑම ජරා වැඩක් කරන්න..

මොකද අමතක කරන්ඩ එපා ඒක පොදු දෙයක් කියන දේ,හැමෝටම අයිතියි එචිචරයි.ඔයා NGO එකකද වැඩ කරන්නෙ ඔයාගෙ තියෙන්නෙ ඒ වගේ අදහස් 

යුද්දෙ අවසාන කාලෙ elakiri එක පිරිල තිබුනෙ හමුදාව සහ ආණ්ඩුව අගය කරල දාපු thread වලින්.ඒකට thread දාන්ඩ ඔනෙ තමයි, ඉතින් හොදයිනෙ කිසිම අවුලක් නැ 