![]()
ඔබත් ෆොන්සේකාගේ ගෝලයෙක්ද? මේ සිතියම දෙස බලන්න පැහැදිලි සිංහල බහුතරයක් ඇති සියලු ප්‍රදේශ ෆොන්සේකා පරාජයට පත්වු ආකාරය ඔබට බලාගත හැකිය.
ඔබ ෆොන්සේකා යුද්ධයේ උරැම කරැවෙකු ලෙස හිතන අයෙක්ද? මේ සිතියම දෙස බලන්න,යුද්ධයේ උරැම කරැ නිසක ලෙසම දෙමල මිනිසුන්ගෙ චන්ද නොලැබිය යුතුය.එහෙත් ෆොන්සේකා උතුරැ නැගෙනහිරින් 70% වැඩි චන්දයෙන් දිනා ඇත.
මේ චන්ද ප්‍රතිඵල වලින් පෙනි යන්නෙ,ෆොන්සේකා සිංහල මින්සුන්ටග් නායකයෙකු නොවන බවයි. දෙමල ඩයස්පෝරාවේ ආදරය ලබන අයෙක් ඔබ,ඔබේ නායකය කරගත යුතුද? බුද්ධියෙන් සිතා බලන්න.
කෝ අර wikileak එක. මං මේ ඒක දානකම් බලන් ඉන්නෙ. මාත් මේ ඊයෙ දැක්ක wikileak එකක් දාන්න ඉන්නෙ.. ඔයාට නම් හරි සතුටු හිතෙයි ඒකෙත් SF ගැන තියනව....



ඔයා දන්නවද ලංකාව ගැන wikileaks ගොඩාක් තිබුන..


හැබැ ඉතින් ඔයාට නම් අහු වෙන්න ඇත්තෙ එකයි නේ?



හුඟ් වෙලාවකින් මගේ post එකකට උත්තර ලැබුනෙ නැහැ



මං හරි ආසයි ඔයා අර ඔයාගෙ ආර්ථික විද්‍යා දැනුමෙන් දේශපාලනය විග්රහ කරනව බලන්න...


ඕක දැන් කී තැනක දැම්මද බන් උඹම, උඹට ඕක විතරයි තියෙන්නෙ ඕක කියව කියව හිටපන් ,වැලේ වැල් නෑනේ. ............ 


