Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන… - Original mp3 - Heavy Dust

Nohim Ys

Well-known member
  • Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන… - Original mp3 - Heavy Dust

    අපේ සමහර Elakiri යාලුවන්ට මතක ඇතිනේ දැන් ටික දවසකට කලින් මම "Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන" කියලා සිංදුවක් Head Phone Mic එකෙන් Record කරලා Elakiri දාලා ඕගොල්ලො එක්ක බෙදා ගත්තා. ඒකේ මේ ලෝකේ Audio Quality එකක් තිබුනේ නෑ..:no: එහෙම වෙලත් පට්ටම ප්‍රතිචාර හම්බ උනා..:yes::yes::yes:

    මම ඒකෙ Link එක Disable කරනකොට SoundCloud.com එකේ Views අටසිය ගානක් තිබුනා.. ඒකෙ Audio Quality එකත් එක්ක බලනකොට, ඒ ගාන ඕනවටත් වැඩී..:shocked::no:
    කවදාවත්ම එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ...:no::no::):):)

    ඉතින් ඔය සිද්දිය හින්දම තමයි, මම කට්ටියක් දම්මලා Professional විදිහට Audio Track එකක් කරන්න උනන්දු උනේ..:D:D
    කොහොම කොහොම හරි ඒ වැඩෙත් සිද්ද උනා.. Original mp3 එක කරා.. ;););)
    Elakiri යාලුවෝ ටික මේක අහලා අදහස් එහෙම කියලා Sup එකක් දෙන්න ඕන හොදේ...
    :D:D:D:D:D:D:D:D:D:D:D



    Side එකෙන් Original mp3 - Heavy Dust


    වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
    Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//

    ලස්සන ඔය ඇස් දෙක මගෙ සිත මත් කෙරුවා
    මුහුනෙ තියෙන සිරියාවට මම වහ වැටුනා
    ගැස්සෙන ඔය ඇහි බැම, ඇස් ලග දග කරනා
    දගකරනා මගේ හිතට ඉගියක් පෑවා
    රතු පාටට දිලිසෙන ඔය දෙකොපුල් දැකලා
    එක පාරක් සිප ගන්නට සිත බල කෙරුවා
    හිතා ගත්තා ඔයා වෙන්නෙ මගෙමයි කියලා
    අකමැති උනොතින්, අනිවා උස්සනවා

    වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
    Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//


    කෙල්ලෙක් දම්මලා එයාගේ කැමැත්ත ඇහුවා
    අකමැති කීවම Set එක පස්සෙන් යැව්වා
    කැටයම් දාලා නංගගෙ ආදරේ හෙව්වා
    අන්තිමේදි නංගා මට කැමතී කිව්වා

    අපි දෙන්නා පෙම් කෙලියේ බස් පෙම් මුල්ලේ
    කල් යනකොට Love එක මට ඇති යැයි සිතුනේ
    නවත්තන්න හැදුවත් ඈ බෑමයි කීවේ
    Registar එක්කං අපෙ ගෙදරට ආවේ

    වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
    Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//

    වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
    Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//




    Side Eken Balanakotai Oya Lassana - Heavy Dust
    Vocals & Music - Heavy Dust
    Mixed & Mastered By Rangana Dilanka
    Lyrics & Composition By Nòhìm Ys


    [Download mp3]
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹෙ ලිරික්ස් නං ඉතිං හැමදාම වගේ හොඳයි :D
    Keep up broh :D
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fnVd.jpeg