සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

:angry::angry: ඕයි මේ... තමුසෙට කී සැරයක් කිව්වද....?? සුද්දා එන්නේ කවදද කියලා අපි කොහොමද දන්නේ.....?? :rofl::P අපි සුද්ද ද....?? උඹ මේ සුද්දා ගෙන් අහන්න ඕනා ප්‍රශ්න අපෙන් අහලා හරියනවද......?? :lol::lol:

:lol::lol::lol:
 
Harlequin

Member
Oct 14, 2011
784
49
0
Null
Lankawe minissu den fonsekata waira karanne charithrayak widiyata.samahara un imak konak , agak mulak danne nathuwa thawa ewun kiyana ewa ahala... , minissu maha patu widiyata ban hithanne lankawe.den ubala ara dumindata wedi thiyapu scene eka gana kathaawath wenawada? , ei ubalata ewa mathakawath naththe? , a dawas wala nam den dumindage thathwe mehema , den mehemai kiyala elakiri thread yanawa 60 hutahamaarak.eth den... , anna eka thamai kiyanne.meka den tradition ekak welaa.
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry::angry: ඕයි මේ... තමුසෙට කී සැරයක් කිව්වද....?? සුද්දා එන්නේ කවදද කියලා අපි කොහොමද දන්නේ.....?? :rofl::P අපි සුද්ද ද....?? උඹ මේ සුද්දා ගෙන් අහන්න ඕනා ප්‍රශ්න අපෙන් අහලා හරියනවද......?? :lol::lol:

    :lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :angry::angry: ඕයි මේ... තමුසෙට කී සැරයක් කිව්වද....?? සුද්දා එන්නේ කවදද කියලා අපි කොහොමද දන්නේ.....?? :rofl::P අපි සුද්ද ද....?? උඹ මේ සුද්දා ගෙන් අහන්න ඕනා ප්‍රශ්න අපෙන් අහලා හරියනවද......?? :lol::lol:

    2dkwn6w.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ මේ ෆොන්සේකගේ මුඩුක්කු ‍කුක්කො ටික.තාම එකෙකුට හරියට උත්තරයක් දි ගන්ඩ බැරි වෙලා :lol::lol::lol:
    අනාත ෆොන්සේකගෙ අනාත ගෝලයෝ :lol:
     
    SweetBoy50

    Member
    Jan 24, 2012
    49
    2
    0
    සරත් ෆොන්සේකා කරේ කන්න දීපු අත හපා කන එකයි. අනිත් මිනිස්සුන්ටත් පාඩමක් ඉගෙන ගන්නත් එක්ක ආණ්ඩුව ඔය කරපු වැඩේ මම ඉතා ඉහලින් අගය කරනවා.
     
    • Like
    Reactions: shanefarcry

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරත් ෆොන්සේකා කරේ කන්න දීපු අත හපා කන එකයි. අනිත් මිනිස්සුන්ටත් පාඩමක් ඉගෙන ගන්නත් එක්ක ආණ්ඩුව ඔය කරපු වැඩේ මම ඉතා ඉහලින් අගය කරනවා.

    අනිවාර්යෙන්,සිංහල ජාතිය හා සිංහල රණවිරැවන් පවාදිම නිසා ෆොන්සේකාට දඩුවමි ලැබෙන්ඩ ඔනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටි තස්තවාදින් විනාශ කළ ආකාරය පිළිබදව දැන ගැනිමට සිංහල මින්සුන් තුල එතරමි කැමැත්තක් හෝ තැකිමක් නොවිය. LTTE තස්තවාදින්ට වෙඩි තබා,හමගසා හෝ දෙකඩ ඉරා මැරැවත් සිංහල ජනතාව තුල ඒය කෙරේ කිසිම තැකිමක් නොවු අතර අවශය වුයේ කෙසේ හෝ කොටින් විනාශ කිරිමයි.එහෙත් ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම නිසා ෆොන්සේකා දෙමලුන් සතුටු කිරිම සදහා දෙමලුන්ට අවශයවු දෝහි ප්‍රකාශය කිරිම නිසා උද්දාමයට පත්වු දෙමලුන් ‍ෆොන්සේකාට චන්දය දුන් ආකාරය,උතුර හා නැගෙනහිර සියලු දෙමලුන් ෆොන්සේකා කොටින්ගේ නායකයා වශයෙන් පිළිගත් ආකාරය,පහත සිතියමෙන් බලන්න.

    ඔබ ෆොන්සේකා අනුගාමිකයෙක්ද????? බුද්ධියෙන් විමසන්න ෆොන්සේකා දෙමලුන්ට කඩේ යන අයෙකි,දෙමල කොටි ඩයස්පෝරාවේ උදවු ලබන අයෙකි.උබත් දෙමලුන්ට කිඩේ යන්නෙක් විමට කැමතිද?

    10xt078.png
     
    සම හරක් අයට ෆොන්සේකා උනයක් ගහල තියෙන්නේ එකට බෙහෙත් නැ බන් ...
    මුන්ට කොච්චර කිව්වත් තේරුම් ගන්නෙත් නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සම හරක් අයට ෆොන්සේකා උනයක් ගහල තියෙන්නේ එකට බෙහෙත් නැ බන් ...
    මුන්ට කොච්චර කිව්වත් තේරුම් ගන්නෙත් නැහැ

    :yes::yes: මම හිතන්නෙ ‍ෆොන්සේකා නිසා හටගත් වසංගතයට මේ තෙර්ඩ් එකෙත් සාර්ථකව උත්තර ලැබුන කියල.මුලින් නමි හැට හුට හමාරක් ආවා ෆොන්සේකව බේර ගන්ඩ,දැන් එකෙක් නැ. හිටියත් ඒ හැමදෙනාම කුණු හරපෙන් මට බනිනව මිසක් කිසිම කරැනකට උත්තර දිගන්ඩ බැරැව අනාත වෙලා ඉන්නෙ,ඒකයි සතුටු දායකම දේ.:):)
    උත්තර දිගන්ඩ බැ කියන්නෙ මේකේ අපි කියල තියෙන හැම කරැනක්ම 100% ඇත්ත කියන දේ. දැන් ඔනෙම කෙනෙකුට තිරනය කරන්ඩ පුලුවන් ෆොන්සේකා කියන දෙමලුන්ගෙ නායකයට ක‍ඩේ යනවද, නැත්නමි නිකන් ඉන්නවද කියන දේ. :yes::)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිල් පාට කරල තියෙන ප්‍රදේශ වල චන්ද වලින් 70% ආණ්ඩුවටත් (ජනාධිපතිවරයාට), කොළ පාටින් පාට කරල තියෙන ප්‍රදේශ වල චන්ද වලින් 70% විපක්ෂයටත් (‍‍ෆොන්සේකාට) ලැබුනා.ඒකනේ අවුල වෙලා තියෙන්නෙ :lol::lol: මහින්ද ජනාධිපතිවරය දිනුවෙ තනිකර සිංහල මිනිස්සුන්ගෙ චන්ද තියෙන ප්‍රදේශ, ඒ කියන්නෙ ජනාධිපතිතුමා සිංහල මිනිස්සුන්ගෙ නායකය.ඒත් ‍ෆොන්සේකා තනිකර දිනුවෙ දෙමල කොටි ඉන්න ප්‍රදේශ වලින්, එතකොට ෆොන්සේකා කොටින්ගෙ නායකය. :P:P:P සිංහල මිනිස්සු ‍ෆොන්සේකව ප්‍රතිශේප කරනව,දෙමල මිනිස්සු මහින්ද ජනාධිපතිතුමාව ප්‍රතිශේප කරනව.:yes:සියලු දෙනා මේ සිතියම බලල ඇත්ත තේරැමි ගන්ඩ ෆොන්සේක කියන්නෙ දෙමලුන්ගෙ රැකඩයක් පමනයි කවුරැවත් අහුවෙන්ඩ එපා.
    10xt078.png
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    erozan - mama uba kiyana ewa quote karanne ne.. moko ewaye harayak ne.... oya nil patin pennana ewa wala SF ta vote karapu un kotida ??? gonek wenna epa... kola patata pennana then walath MR ta vote karapu un innawa...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    erozan - mama uba kiyana ewa quote karanne ne.. moko ewaye harayak ne.... oya nil patin pennana ewa wala SF ta vote karapu un kotida ??? gonek wenna epa... kola patata pennana then walath MR ta vote karapu un innawa...

    නිල් පාටන් පාට කරපු ප්‍රදේශ වල චන්ද වලින් 70% ජානධිපතිතුමාට ලැබුන,කොල පා‍ටින් පාට කරපු ප්‍රදේශ වල චන්ද විලන් 90% ‍ෆොන්සේකාට ලැබුන :lol::lol: ඒකනේ අපි කියන්නෙ.අපි කියන්නෙ බහුතරය,දෙමල කොටින්ගෙ බහුතරය ‍ෆොන්සේකට චන්දෙ දුන්නෙ.ඔය පේන්නෙ ලස්සනට සිතියමෙන් , කොටි දෙමල ඩයස්පෝරාව කාටද චන්දෙ දෙන්ඩ කියුවෙ,දෙමල මිනිස්සුන්ට?? ‍ෆොන්සේකටනේ.
    කොහොමද කොටි දෙමල ඩයස්පෝරාවයි ෆොන්සේකයි යාලු වෙන්නෙ?????? හරිනමි ඉන්ඩ ඔනෙ නයයි මුගටියයි වගේනෙ,ෆොන්සේකා සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනි සිටියනමි.ඒහෙම නැ, ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම හින්ද ‍ෆොන්සේකා දෙමල කොටින්ගෙ නායකය උනා. චන්ද බලාගෙන දෙමලුන්ට දෙනවට වැඩිය නිමිබුයිනෙ බන් පැරදිලා ගෙදරට වෙලා ඉන්නව.ෆොන්සේකා එහෙමද විලි ලැජ්ජාවක් නැතුව කොටින්ගෙ ලොවන්ඩ ගියා.:angry::angry::angry::angry: ලොවිමේ ප්‍රථිපල හොදට පේනව චන්ද සිතියමෙන්. සිංහල මිනිස්සුන්ගෙන් අතුගැවිලා යන්දි දෙමලුන් අතර හුරතල් වෙලා,වස ලැජ්ජාවයි ගගේ පනිනව මම නමි :lol::lol:
    10xt078.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙම තෙර්ඩි එක තුල ශාක්ෂි සහිතව ෆොන්සේකා සමිබන්ධයෙන් අනාවරනය වු සියලු කරැනු
    1 ෆොන්සේකා යනු බේබන්දෙක් බව,
    2 ෆොන්සේකා යනු දඩමසට ප්‍රිය කරන මස් වැද්දෙක් බව,
    3 ෆොන්සේකා යනු සබාවක් අමතා කුණු හරප නොකියා කතා කිරිමට නොදන්නෙකු බව,
    4 ෆොන්සේකා යනු හින කුලයේ අයෙකු බව,
    5 ෆොන්සේකා යනු වාසියට ආගම මාරැ කළ අයෙකු බව,
    6 ෆොන්සේකා යනු තමන්ට විරැද්ධ කවරෙකු උවද මරා දැමිමට සිතනා උන්මන්තකයෙකු බව,
    7 ෆොන්සේකාට හරි හමන් දේශපාන පක්ෂයක් නොමැති අයෙක් බව,
    8 දැනටමත් ‍ෆොන්සේකා හැරදමා රනිල්,සෝමවංශ වැන්නන් ඉවත්ව ගොස් ඇති බව,
    9 දැනට සිරගතවි සිටිනා ෆොන්සේකාට නිදහස ගත හැක්කේ,ජනාධිපතිතුමාගෙන් සමාව ගැනිමෙන් පමනක් බව,
    10 ෆොන්සේකා දෙමලුන් සතුටු කිරිම සදහා සුදුකොඩි කතාව කියු බව,
    11 සුදුකොඩි කතාව කියා,භුමියේ යුධකල සියලු රණවිරැවන්ව,ෆොන්සේකා පාවා දුන් බව, :(:(
    12 කොටි හිතවාදියෙකු වන r සමිබන්ධන් සමග ෆොන්සේකා,හොර ගිවිසුමක් ගැසු බව,
    13 ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම නිසා දෙමල ඩයස්පෝරාවේ සහය ෆොන්සේකාට ලැබුන බව,
    14 කොටි දෙමල ඩයස්පෝරාවේ සුරතලෙකුවි,උතුරැ නැගෙනහිර දෙමල මිනිසුන්ගෙ චන්ද ලබාගත් බව,(2010 මැතිවරන සිතියම බලන්න)
    15 සිංහල බහුතරයක් සිටිනා සියලු ප්‍රදේශවල චන්ද වලින් ෆොන්සේකා අතුගෑවි ගිය බව,(2010 මැතිවරන සිතියම බලන්න)
    16 ෆොන්සේකා දෙමල කොටින්ගේ නායකයෙකු මිස,සිංහල ජනතාවගේ නායකයෙකු නොවන බව,(2010 මැතිවරන සිතියම බලන්න)

    මෙම කිසිම කරැනක් සමිබන්ධයෙන් කිසිම විවාදයක් හට නොගත් අතර සියලු කරනු 100% සත්‍ය වේ. ඔබ තාමත් ෆොන්සේකා අනුගාමිකයේද? සිතා බලන්ඩ,තමා උපන් ජාතිය ඔහු මෙන් පාවා නොදෙන්න.

    සැ:යු, මුලදි ‍ෆොන්සේකා වෙනුවෙන් හැටහුට හමාරක් සිටි නමුත් 2010 චන්ද සිතියම දැකිමෙන් පසු ඇතිවු ලැජ්ජාව වසාගැනිමට නොහැකිව, සියලු අනුගාමිකයෝ පැන දිවු බව. :yes::lol: මිලගට ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම බලාපොරොත්තු වන්න.:yes:
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    නිල් පාටන් පාට කරපු ප්‍රදේශ වල චන්ද වලින් 70% ජානධිපතිතුමාට ලැබුන,කොල පා‍ටින් පාට කරපු ප්‍රදේශ වල චන්ද විලන් 90% ‍ෆොන්සේකාට ලැබුන :lol::lol: ඒකනේ අපි කියන්නෙ.අපි කියන්නෙ බහුතරය,දෙමල කොටින්ගෙ බහුතරය ‍ෆොන්සේකට චන්දෙ දුන්නෙ.ඔය පේන්නෙ ලස්සනට සිතියමෙන් , කොටි දෙමල ඩයස්පෝරාව කාටද චන්දෙ දෙන්ඩ කියුවෙ,දෙමල මිනිස්සුන්ට?? ‍ෆොන්සේකටනේ.
    කොහොමද කොටි දෙමල ඩයස්පෝරාවයි ෆොන්සේකයි යාලු වෙන්නෙ?????? හරිනමි ඉන්ඩ ඔනෙ නයයි මුගටියයි වගේනෙ,ෆොන්සේකා සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනි සිටියනමි.ඒහෙම නැ, ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම හින්ද ‍ෆොන්සේකා දෙමල කොටින්ගෙ නායකය උනා. චන්ද බලාගෙන දෙමලුන්ට දෙනවට වැඩිය නිමිබුයිනෙ බන් පැරදිලා ගෙදරට වෙලා ඉන්නව.ෆොන්සේකා එහෙමද විලි ලැජ්ජාවක් නැතුව කොටින්ගෙ ලොවන්ඩ ගියා.:angry::angry::angry::angry: ලොවිමේ ප්‍රථිපල හොදට පේනව චන්ද සිතියමෙන්. සිංහල මිනිස්සුන්ගෙන් අතුගැවිලා යන්දි දෙමලුන් අතර හුරතල් වෙලා,වස ලැජ්ජාවයි ගගේ පනිනව මම නමි :lol::lol:

    "නිල් පාටන් පාට කරපු ප්‍රදේශ වල චන්ද වලින් 70% ජානධිපතිතුමාට ලැබුන"

    mata kiyanawada 70% gatta district eka ????

    "කොල පා‍ටින් පාට කරපු ප්‍රදේශ වල චන්ද විලන් 90% ‍ෆොන්සේකාට ලැබුන"

    mata kiyanawada 90% gatta district eka ????
     
    lasithah

    Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    erozan කියල තියනව MR සිංහලයන්ගෙ විතරක් නායකය කියල. ඒක කොහෙවත් MR කියලවත් ප්‍රතිපත්ති ප්‍රකාශනයකවත් ප්‍රසිද්ධියෙ කියල නැති නිසා ඒක erozan ගෙ පෞද්ගලික මතයක් විතරයි කියල අපිට හිතන්න පුළුවන්. මටනම් මතකයි ජනාධිපතිවරනෙන් පස්සෙ ජනාධිපති කිව්වා "මම මට ඡන්දෙ දුන්නු නුදුන්නු හැමෝගෙම ජනාධිපති" කියල. රටේ ජනාධිපති කියන්නෙ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියළු ජාතීන්ගේ ජනාධිපති. එයාට පක්ශව ඡන්ද දුන්නු, විපක්ශව ඡන්දෙ දුන්නු, ඡන්දෙ කටුගාපු, ඡන්දෙ ප්‍රකාශ නොකරපු, ඡන්ද බලය නැති රටේ හැම පුරවැසියෙක්ගෙම ජනාධිපති. එයා කරන කියන දේවල් අපි හැමෝටම බලපානව, ඒකනෙ අපි මේ ඒව ගැන කතා කරන්නෙ. ජනාධිපති හෙට රටේ බස් ගාස්තු වැඩි කරොත් අපි බස් එකට නැගල "අපි මෙයාට ඡන්දෙ දුන්නෙ නැහැ ඒක නිසා වැඩිකළ ගාන ගෙවන්නෙ නැහැ" කියල හරියනවද? ජනාධිපති විතරක් නෙවේ පොලිස්පති උනත් එච්චරයි. ඒගොල්ලො වැඩ කරන්න ඕන රටේ නීතියට ව්‍යවස්ථාවට අනුව ඒ වගේම මුළු ජනතාවටම වග කියන්න ඕන. ඒක තමයි අපි කියන්නෙ නීතිය ක්‍රියාත්මක කරනකොට, ස්ංවර්ධනය කරනකොට තමන්ගෙ හිතවතුන්ට ගම් ප්‍රදේශවලට වාසි වෙන විදිහට විතරක් ක්‍රියා කරන්න එපා කියල.

    erozan ගෙ තියෙන්නෙ ජාතිවාදී අදහස් නිසා ඇතිවෙච්ච වෛරයක්. එයා හිතන විදිහට කරුණා, පිල්ලෙයාන් සහ ආණ්ඩුවට පක්ශව ඡන්දෙ දුන්නු දෙමළ අය හැර අනිත් සේරම දෙමළ අය කොටි. ආණ්ඩුවට විරුද්දව ඡන්දෙ දුන්න සිංහල, මුස්ලිම් ඇතුළු හැමෝම කොටින්ට රට පාවා දුන්නු කොටි හිතවාදීන්. මුරලිදරන් සහ ලක්ශමන් කදිරගාමර් ඇරුනාම අනිත් හැම දේමළ මනුස්සයම කොටි කියල හිතන හැම මුස්ලිම් මිනිහම මූලධර්මවාදීන් කියල හිතන erozan වගේ බොහොම සුළු පිරිසක් අපේ රටේ ඉන්නව. එහෙම හිතන අයගෙයි කොටි ත්‍රස්තවාදීන්ගෙයි, වෙනත් අන්තවාදීන්ගෙයි කිසි වෙනසක් නැහැ කියලයි මටනම් හිතෙන්නෙ. erozan කියන විදිහට බලුවාම අපේ රටට ආරක්ශක අමාත්‍යංශය විතරක් තිබුනනම් ඇති. erozan තේරුම් ගන්න ඕන දෙයක් තමයි හමුදාව සටන් කරේ කොටි ත්‍රස්තවාදීන්ට විරුද්දව මිසක් දෙමළ ජනතාවට විරුද්දව නොවන විත්තිය. erozan කියන විදිහට කොටි දිනවන්න ඡන්දෙ දීපු දෙමළ මිනිස්සු තුවාල වෙලා දුර්වල වෙලා ඉන්නකොට හමුදාවෙ සිංහල සෙබළු ඒගොල්ලොන්ව කරේ තියන් ගෙනිහින් බෙහෙත් කරනව TV එකේ දකින්න ලැබුනෙ ඒකයි. ඒක නිසා SF ත්‍රස්වාදය මැඩලන්න තමන්ගෙ රාජකාරිය හරියට කිරීමයි දෙමළ අයගෙ ඡන්ද ගැනීමයි අතරෙ කිසිම පාවදීමක්වත් ද්‍රෝහිවීමක්වත් නැහැ.

    නිදහස් අධ්‍යාපනය ලබල රජයේ ඉස්කෝලෙක, රජයේ විශ්වවිද්‍යාලෙක ඉගන ගත්ත කෙනෙක් හැටියට මම දන්නව අපිට උගන්නන්න රජය වියදම් කරපු සල්ලි වලට සතයකින් හරි මේ රටේ හැම මිනිහෙක්ම ජාති කුල ආගම් බේදයකින් තොරව දායක වෙලා තියනව. ඔයාට උනත් ඒක එහෙම තමයි (රජයේ පාසලකට ගියානම්). රජයේ රෝහලකින් බෙහෙත් ගත්තනම් ඒත් එහෙමයි.. දැන් ආණ්ඩුවෙ දේශපාලකයෙක් වගේ කියන්න එපා "සතයනෙ ගියෙ මෙන්න සතේ ණය ඉවරයි" කියල.. ඒ වගේ මෝඩ කතා දානවනම් joke section එකේ අළුත් thread එකක් පටන් ගන්න...

    රටේ මිනිස්සු දෙකට, තුනට බෙදිල ඉන්න එක නෙමේ වෙන්න ඕන පොදු හතුරට විරුද්දව සටන් කරන්න ඕන. ලංකාවට නිදහස ගන්න සටන් කරපු ජාතික වීරයො අතර සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම හිටිය. ආණ්ඩුව කියන විදිහට දැන් කොටි ත්‍රස්තවාදය ඉවරයිනෙ. අද රටේ පොදු හතුරො වෙලා ඉන්නෙ දුප්පත්කම, ඌන සංවර්ධනය, උද්දමනය, දූශනය, නාස්තිය, අසාදාරණය, අවනීතිය, අකාර්යක්ශම බව, විනය සහ සදාචාරය පිරිහීම වගෙ ගොඩාක් දේවල් තියනව. එව ලොකු වචන කරන්න බැරි දේවල් වගේ පෙනුනට අවංක උවමනාවක් කැපවීමක් තියනවනම් කරන්න අමාරු නැහැ.

    මේ ත්‍රෙඩ් එකට වගේම erozan ගෙ අනෙකුත් post වලට reply දාන අයට මම කියන්නෙ erozan දාන දේවල් වල තියෙන්නෙ එයාගෙ පෞද්ගලික ඇදහීම මිසක් දේශපාලන දර්ශනයක්වත් දේශපාලන ප්‍රතිපත්තියක්වත් නෙමේ. කෙනෙක් අවුරුදු ගානක් අදහපු ආගම වෙනස් කරන්න අමාරු වගේ අපි කොච්චර කිව්වත් එයාට තමන්ගෙ වැරැද්ද පේන්නෙ නැහැ. ඒක නිසා fun එකක් ගන්නව ඇරෙන්න එ‍යා කියන දේවල් serious ගන්න එපා.

    මේ forum එකට එන බහුතරය තරුණ වයසෙ ඉන්න සාමාන්‍යයෙන් ඉහල අධ්‍යාපන මට්ටමක් තියන අය. ඒ අයගෙන් වැඩි දෙනෙක් ආණ්ඩුව ත්‍රස්තවාදය අවසන් කළ පමණින්ම ආණ්ඩුව කරන ඕනෑම අසාධාරණ වැඩක්, දූශනය, නාස්තිය වගේ වැරදි අනුමත නොකරන බව මේ thread එක විතරක් නෙවෙයි අනිත් threads බැලුවාමත් පේන දෙයක්. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ මේකෙ ඉන්න හැමෝම දේශද්‍රෝහීන් කියල. erozan ඒ කාලෙ මේකෙ member කෙනෙක් වෙලා හිටපු නැති නිසා දන්නෙ නැතුව ඇති යුද්දෙ අවසාන කාලෙ elakiri එක පිරිල තිබුනෙ හමුදාව සහ ආණ්ඩුව අගය කරල දාපු thread වලින්. ඒක මේකෙ විතරක් නෙවෙයි මුළු රටේම තත්වය. නමුත් ඒකෙන් ආණ්ඩුවට licene දුන්නෙ නැහැ ඕනෑම ජරා වැඩක් කරන්න..

    මේ thread එකේ දාපු දේවල් ඕනෑම කෙනෙක්ට සරලව පේන්න තියන දේවල්. සාමාන්‍ය මිනිස්සුන්ට පේන දේවල් නැතුව erozan ට වගේ ආර්ථික විද්‍යා දැනුමක් තිබිල නෙමේ...මේව පේන්න දේශපාලනය ඉගෙන ගන්න ඕන නැහැ. මේ thread එකට posts දැම්මෙ දේශපාලනය ගැන ඒ හැටි උනන්දුවක් තියන නිසා නෙමෙයි මීට වඩා ක්‍රීඩාව, විද්‍යාව වගේ දේවල් ගැන තියන thread එකක් interesting වෙන්න තිබුන. නමුත් දේශපාලනය ගැන උනන්දුවක් නැතිනිසා හරි, දේශපාලනය ගැන කලකිරීම නිසා හරි දේශපාලන අසාධාරණකම් ගැන කතා නොකර සිටීම අපේ වගකීම් පැහැර හැරීමක් වෙනවා, මොකද දේශපාලනය කෙලින්ම අපේ ජීවිත වලට බලපාන නිසා.

    erozan ට පොඩි සිද්ධි ටිකක් දාන්නම්,, නිකං හිතල බලන්න....
    1. මම අදහන බුද්ධාගමේ හැටියට අපි මැරුනාම ආයෙ ඉපදෙනව. නිවන් දකිනකම්ම මැරි මැරි ඉපදෙනව... a. ප්‍රභාකරන් කරපු පව් වල හැටියට ඊලඟ ආත්මෙ මිනිස් ආත්මයක් ලබන එක අම්මරු දෙයක් උනත්, එයා ඊට කලින් ආත්මවල කරපු පිනකින් සහ චුථි චිත්තය අනුව මිනිස් ආත්මයක් ලබල විමල් වීරවංශගෙ දරුවෙක් වෙල ඉපදුනනම්......
    b. මෙච්චර ඔයාට වෙනස් මතයක් දරන, ඔයා එක්ක වාද කරන මම මැරිල ඔයාගෙ දරුවෙක් වෙල ඉපදුනොත්...
    2. ඔයාව පොඩි කාලෙ පැහැරගෙන ගිහින් ඔයාට කොටි පාලනය කරපු කරවල වාඩියක හැදෙන්න උනා නම්..
    3. හිතන්න ඔයා ලොකු accident එකකට මූන දීල ඔයාව ඉස්පිරිතාලයකට ගෙනියනව. එතෙන්දි ඔයාට ලේ බැංකුවෙන් ගෙනාපු ලේ දෙන්න වෙනව.. ඔයා දන්නව ඒ ලේ සිංහයෙක්ගෙවත්, කොටියෙක්ගෙවත් නෙවෙයි කියල.. හැබැයි ඔයා හරියටම දන්නව ඒ ලේ මනුස්සයෙක්ගෙ කියල....

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    erozan කියල තියනව MR සිංහලයන්ගෙ විතරක් නායකය කියල. ඒක කොහෙවත් MR කියලවත් ප්‍රතිපත්ති ප්‍රකාශනයකවත් ප්‍රසිද්ධියෙ කියල නැති නිසා ඒක erozan ගෙ පෞද්ගලික මතයක් විතරයි කියල අපිට හිතන්න පුළුවන්. මටනම් මතකයි ජනාධිපතිවරනෙන් පස්සෙ ජනාධිපති කිව්වා "මම මට ඡන්දෙ දුන්නු නුදුන්නු හැමෝගෙම ජනාධිපති" කියල. රටේ ජනාධිපති කියන්නෙ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියළු ජාතීන්ගේ ජනාධිපති. එයාට පක්ශව ඡන්ද දුන්නු, විපක්ශව ඡන්දෙ දුන්නු, ඡන්දෙ කටුගාපු, ඡන්දෙ ප්‍රකාශ නොකරපු, ඡන්ද බලය නැති රටේ හැම පුරවැසියෙක්ගෙම ජනාධිපති. එයා කරන කියන දේවල් අපි හැමෝටම බලපානව, ඒකනෙ අපි මේ ඒව ගැන කතා කරන්නෙ. ජනාධිපති හෙට රටේ බස් ගාස්තු වැඩි කරොත් අපි බස් එකට නැගල "අපි මෙයාට ඡන්දෙ දුන්නෙ නැහැ ඒක නිසා වැඩිකළ ගාන ගෙවන්නෙ නැහැ" කියල හරියනවද? ජනාධිපති විතරක් නෙවේ පොලිස්පති උනත් එච්චරයි. ඒගොල්ලො වැඩ කරන්න ඕන රටේ නීතියට ව්‍යවස්ථාවට අනුව ඒ වගේම මුළු ජනතාවටම වග කියන්න ඕන. ඒක තමයි අපි කියන්නෙ නීතිය ක්‍රියාත්මක කරනකොට, ස්ංවර්ධනය කරනකොට තමන්ගෙ හිතවතුන්ට ගම් ප්‍රදේශවලට වාසි වෙන විදිහට විතරක් ක්‍රියා කරන්න එපා කියල.

    erozan ගෙ තියෙන්නෙ ජාතිවාදී අදහස් නිසා ඇතිවෙච්ච වෛරයක්. එයා හිතන විදිහට කරුණා, පිල්ලෙයාන් සහ ආණ්ඩුවට පක්ශව ඡන්දෙ දුන්නු දෙමළ අය හැර අනිත් සේරම දෙමළ අය කොටි. ආණ්ඩුවට විරුද්දව ඡන්දෙ දුන්න සිංහල, මුස්ලිම් ඇතුළු හැමෝම කොටින්ට රට පාවා දුන්නු කොටි හිතවාදීන්. මුරලිදරන් සහ ලක්ශමන් කදිරගාමර් ඇරුනාම අනිත් හැම දේමළ මනුස්සයම කොටි කියල හිතන හැම මුස්ලිම් මිනිහම මූලධර්මවාදීන් කියල හිතන erozan වගේ බොහොම සුළු පිරිසක් අපේ රටේ ඉන්නව. එහෙම හිතන අයගෙයි කොටි ත්‍රස්තවාදීන්ගෙයි, වෙනත් අන්තවාදීන්ගෙයි කිසි වෙනසක් නැහැ කියලයි මටනම් හිතෙන්නෙ. erozan කියන විදිහට බලුවාම අපේ රටට ආරක්ශක අමාත්‍යංශය විතරක් තිබුනනම් ඇති. erozan තේරුම් ගන්න ඕන දෙයක් තමයි හමුදාව සටන් කරේ කොටි ත්‍රස්තවාදීන්ට විරුද්දව මිසක් දෙමළ ජනතාවට විරුද්දව නොවන විත්තිය. erozan කියන විදිහට කොටි දිනවන්න ඡන්දෙ දීපු දෙමළ මිනිස්සු තුවාල වෙලා දුර්වල වෙලා ඉන්නකොට හමුදාවෙ සිංහල සෙබළු ඒගොල්ලොන්ව කරේ තියන් ගෙනිහින් බෙහෙත් කරනව TV එකේ දකින්න ලැබුනෙ ඒකයි. ඒක නිසා SF ත්‍රස්වාදය මැඩලන්න තමන්ගෙ රාජකාරිය හරියට කිරීමයි දෙමළ අයගෙ ඡන්ද ගැනීමයි අතරෙ කිසිම පාවදීමක්වත් ද්‍රෝහිවීමක්වත් නැහැ.

    නිදහස් අධ්‍යාපනය ලබල රජයේ ඉස්කෝලෙක, රජයේ විශ්වවිද්‍යාලෙක ඉගන ගත්ත කෙනෙක් හැටියට මම දන්නව අපිට උගන්නන්න රජය වියදම් කරපු සල්ලි වලට සතයකින් හරි මේ රටේ හැම මිනිහෙක්ම ජාති කුල ආගම් බේදයකින් තොරව දායක වෙලා තියනව. ඔයාට උනත් ඒක එහෙම තමයි (රජයේ පාසලකට ගියානම්). රජයේ රෝහලකින් බෙහෙත් ගත්තනම් ඒත් එහෙමයි.. දැන් ආණ්ඩුවෙ දේශපාලකයෙක් වගේ කියන්න එපා "සතයනෙ ගියෙ මෙන්න සතේ ණය ඉවරයි" කියල.. ඒ වගේ මෝඩ කතා දානවනම් joke section එකේ අළුත් thread එකක් පටන් ගන්න...

    රටේ මිනිස්සු දෙකට, තුනට බෙදිල ඉන්න එක නෙමේ වෙන්න ඕන පොදු හතුරට විරුද්දව සටන් කරන්න ඕන. ලංකාවට නිදහස ගන්න සටන් කරපු ජාතික වීරයො අතර සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම හිටිය. ආණ්ඩුව කියන විදිහට දැන් කොටි ත්‍රස්තවාදය ඉවරයිනෙ. අද රටේ පොදු හතුරො වෙලා ඉන්නෙ දුප්පත්කම, ඌන සංවර්ධනය, උද්දමනය, දූශනය, නාස්තිය, අසාදාරණය, අවනීතිය, අකාර්යක්ශම බව, විනය සහ සදාචාරය පිරිහීම වගෙ ගොඩාක් දේවල් තියනව. එව ලොකු වචන කරන්න බැරි දේවල් වගේ පෙනුනට අවංක උවමනාවක් කැපවීමක් තියනවනම් කරන්න අමාරු නැහැ.

    මේ ත්‍රෙඩ් එකට වගේම erozan ගෙ අනෙකුත් post වලට reply දාන අයට මම කියන්නෙ erozan දාන දේවල් වල තියෙන්නෙ එයාගෙ පෞද්ගලික ඇදහීම මිසක් දේශපාලන දර්ශනයක්වත් දේශපාලන ප්‍රතිපත්තියක්වත් නෙමේ. කෙනෙක් අවුරුදු ගානක් අදහපු ආගම වෙනස් කරන්න අමාරු වගේ අපි කොච්චර කිව්වත් එයාට තමන්ගෙ වැරැද්ද පේන්නෙ නැහැ. ඒක නිසා fun එකක් ගන්නව ඇරෙන්න එ‍යා කියන දේවල් serious ගන්න එපා.

    මේ forum එකට එන බහුතරය තරුණ වයසෙ ඉන්න සාමාන්‍යයෙන් ඉහල අධ්‍යාපන මට්ටමක් තියන අය. ඒ අයගෙන් වැඩි දෙනෙක් ආණ්ඩුව ත්‍රස්තවාදය අවසන් කළ පමණින්ම ආණ්ඩුව කරන ඕනෑම අසාධාරණ වැඩක්, දූශනය, නාස්තිය වගේ වැරදි අනුමත නොකරන බව මේ thread එක විතරක් නෙවෙයි අනිත් threads බැලුවාමත් පේන දෙයක්. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ මේකෙ ඉන්න හැමෝම දේශද්‍රෝහීන් කියල. erozan ඒ කාලෙ මේකෙ member කෙනෙක් වෙලා හිටපු නැති නිසා දන්නෙ නැතුව ඇති යුද්දෙ අවසාන කාලෙ elakiri එක පිරිල තිබුනෙ හමුදාව සහ ආණ්ඩුව අගය කරල දාපු thread වලින්. ඒක මේකෙ විතරක් නෙවෙයි මුළු රටේම තත්වය. නමුත් ඒකෙන් ආණ්ඩුවට licene දුන්නෙ නැහැ ඕනෑම ජරා වැඩක් කරන්න..

    ඔයා කොහොම කියුවත් ජනාධිපතිතුමා සිංහල මිනිස්සුන්ගෙ ජනාධිපතිතුමා තමයි,නැත්නමි දෙමල මිනිස්සුන්ගෙද???? කවුද චන්දෙ දුන්නෙ? සිංහල මිනිස්සු, චන්දෙ දුන්නෙ නැති අනිත් ජාතින්ට තමන්ගෙ නායකට හැටියට පිළිගන්ඩ ඔනේ,පිළිගත යුතුයි. ඒක වෙනම දෙයක්,ඒත් පත්කරේ අපි.අපේ ජාතියට ඔනෙ විදිහටයි වැඩ කරන්නෙ,ඔයාගෙ ඔය තර්කෙ හොදයි NGO එකකට. :lol:
    මම පොඩි උදාහරනයක් දෙන්නමි,මම හැමෝගෙම ජනාධිපති ඒක නිසා මම වෙන ජාතියක් පිඩාවට පත්වෙන යුද්ධය නොකරමි කියල හිටියනමිද හරි???????? පොඩිඩක් මොලේ තියෙනවනේ හිතල බලන්ඩ.සිංහල මිනිස්සුනේ යුද්ධයෙන් මේක ඉවර කරමු කියුවෙ දෙමලු කියුවද??? නැනේ.සිංහල මිනිස්සුන්ට ඔනෙ නිසා යුද්ධය කරා එචිචරයි, ‍ඔයාගෙ වැදි බණ හොදයි NGO එකකට. ආගම, ජාතිය,රට කියල එක අහල නැද්ද????? අන්න එහෙනමි චන්දය දුන්න අයගේ සිතුමි පැතුමි වැදගත් වෙනව,චන්දෙ දුන්න මිනිස්සු කියන දේවලුයි කරන්ඩ ඔනෙ.නැතුව චන්දෙ නොදිපු අය කියන දේවල් නෙමේ,අනිත් අය පාලනයට අනුගත විය යුතුයි,එචිචරයි.

    අපි අපේ ජාතිය ගැන හිතන එක වැරදියි කියනවනමි උබේ ජානවල අවුලක් ඇති මචන්, ඔබට මතකද අනගාරික ධර්මපාලතුමාගේ කතාව දන්නෙ නැතිනමි යටින් දාන්නමි එතුමා කියල තියෙන්නෙ ඔබතුමා වගේ හිතන උන් ගැන.දැන් කියයිද දන්නෙ නැ ඒ උත්තමයත් වැරදියි කියල . එහෙම කියනවනමි ඒක ඔබේ දුර්වල කමක්.මෙන්න ලින්ක් එක

    මොක්ද වැරැද්ධ රටේ හැමෝම රජයට බදු ගෙවන්ඩ ඔනේ,නිදහස් අධයාපනය දෙද්දි බලන්නෙ නැනේ ජාතිය,කුලේ,ආගම සැමට එකයි.හැ‍මෝම ඒකට දායක වෙන්ඩ ඔනෙ,වෙනව.හැමෝටම ප්‍රථිලාභ ලැබෙනව එචිචරයි.අනේ මේකේ දෙමල මනිස්සුන්ගෙ සල්ලි තියෙනව ඒක හින්ද මම ඒයාලට වදිනව කියල ගිහින් වැන්දොත්,ඒක ‍මෙලේ හොද නැති කම. :lol::lol::lol: මොකද අමතක කරන්ඩ එපා ඒක පොදු දෙයක් කියන දේ,හැ‍මෝටම අයිතියි එචිචරයි.ඔයා NGO එකකද වැඩ කරන්නෙ ඔයාගෙ තියෙන්නෙ ඒ වගේ අදහස් :rofl::rofl:

    දැන් කවුද ඔයාට කියුවෙ ආණ්ඩුව කරන ඕනෑම අසාධාරණ වැඩක්, දූශනය, නාස්තියක් අනුමත කරන්ඩ කියල :lol::P යුද්දෙ අවසාන කාලෙ elakiri එක පිරිල තිබුනෙ හමුදාව සහ ආණ්ඩුව අගය කරල දාපු thread වලින්.ඒකට thread දාන්ඩ ඔනෙ තමයි, ඉතින් හොදයිනෙ කිසිම අවුලක් නැ :)

    මම ගැන ඔචිචරම හොයන්ඩ යන්ඩත් එපා :P:P
    1 ප්‍රභාකරන් කරපු පව් වල හැටියට ඊලඟ ආත්මෙ මිනිස් ආත්මයක් ලබනවට කැමතියි වගේ. ලැජ්ජාවක් නැද්ද බන් ඔය වගේ ගොන් කතාවක් කියන්ඩ,ප්‍රභාකරන්ගෙ කතාවනමි මෝඩම කතාවක්,කිසිම ගතයුත්තක් නැ, මහ අපත කතාවක්.ලැජ්ජා වෙයන් බුද්ධාගමත් ගාවල ඔය වගේ ගොන් කතාවක් කියුවට.මම අහපු මෝඩම කතාව:growl::growl:
    2,3 විකාර
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,677
    3,267
    113
    erozan කියල තියනව MR සිංහලයන්ගෙ විතරක් නායකය කියල. ඒක කොහෙවත් MR කියලවත් ප්‍රතිපත්ති ප්‍රකාශනයකවත් ප්‍රසිද්ධියෙ කියල නැති නිසා ඒක erozan ගෙ පෞද්ගලික මතයක් විතරයි කියල අපිට හිතන්න පුළුවන්. මටනම් මතකයි ජනාධිපතිවරනෙන් පස්සෙ ජනාධිපති කිව්වා "මම මට ඡන්දෙ දුන්නු නුදුන්නු හැමෝගෙම ජනාධිපති" කියල. රටේ ජනාධිපති කියන්නෙ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියළු ජාතීන්ගේ ජනාධිපති. එයාට පක්ශව ඡන්ද දුන්නු, විපක්ශව ඡන්දෙ දුන්නු, ඡන්දෙ කටුගාපු, ඡන්දෙ ප්‍රකාශ නොකරපු, ඡන්ද බලය නැති රටේ හැම පුරවැසියෙක්ගෙම ජනාධිපති. එයා කරන කියන දේවල් අපි හැමෝටම බලපානව, ඒකනෙ අපි මේ ඒව ගැන කතා කරන්නෙ. ජනාධිපති හෙට රටේ බස් ගාස්තු වැඩි කරොත් අපි බස් එකට නැගල "අපි මෙයාට ඡන්දෙ දුන්නෙ නැහැ ඒක නිසා වැඩිකළ ගාන ගෙවන්නෙ නැහැ" කියල හරියනවද? ජනාධිපති විතරක් නෙවේ පොලිස්පති උනත් එච්චරයි. ඒගොල්ලො වැඩ කරන්න ඕන රටේ නීතියට ව්‍යවස්ථාවට අනුව ඒ වගේම මුළු ජනතාවටම වග කියන්න ඕන. ඒක තමයි අපි කියන්නෙ නීතිය ක්‍රියාත්මක කරනකොට, ස්ංවර්ධනය කරනකොට තමන්ගෙ හිතවතුන්ට ගම් ප්‍රදේශවලට වාසි වෙන විදිහට විතරක් ක්‍රියා කරන්න එපා කියල.

    erozan ගෙ තියෙන්නෙ ජාතිවාදී අදහස් නිසා ඇතිවෙච්ච වෛරයක්. එයා හිතන විදිහට කරුණා, පිල්ලෙයාන් සහ ආණ්ඩුවට පක්ශව ඡන්දෙ දුන්නු දෙමළ අය හැර අනිත් සේරම දෙමළ අය කොටි. ආණ්ඩුවට විරුද්දව ඡන්දෙ දුන්න සිංහල, මුස්ලිම් ඇතුළු හැමෝම කොටින්ට රට පාවා දුන්නු කොටි හිතවාදීන්. මුරලිදරන් සහ ලක්ශමන් කදිරගාමර් ඇරුනාම අනිත් හැම දේමළ මනුස්සයම කොටි කියල හිතන හැම මුස්ලිම් මිනිහම මූලධර්මවාදීන් කියල හිතන erozan වගේ බොහොම සුළු පිරිසක් අපේ රටේ ඉන්නව. එහෙම හිතන අයගෙයි කොටි ත්‍රස්තවාදීන්ගෙයි, වෙනත් අන්තවාදීන්ගෙයි කිසි වෙනසක් නැහැ කියලයි මටනම් හිතෙන්නෙ. erozan කියන විදිහට බලුවාම අපේ රටට ආරක්ශක අමාත්‍යංශය විතරක් තිබුනනම් ඇති. erozan තේරුම් ගන්න ඕන දෙයක් තමයි හමුදාව සටන් කරේ කොටි ත්‍රස්තවාදීන්ට විරුද්දව මිසක් දෙමළ ජනතාවට විරුද්දව නොවන විත්තිය. erozan කියන විදිහට කොටි දිනවන්න ඡන්දෙ දීපු දෙමළ මිනිස්සු තුවාල වෙලා දුර්වල වෙලා ඉන්නකොට හමුදාවෙ සිංහල සෙබළු ඒගොල්ලොන්ව කරේ තියන් ගෙනිහින් බෙහෙත් කරනව TV එකේ දකින්න ලැබුනෙ ඒකයි. ඒක නිසා SF ත්‍රස්වාදය මැඩලන්න තමන්ගෙ රාජකාරිය හරියට කිරීමයි දෙමළ අයගෙ ඡන්ද ගැනීමයි අතරෙ කිසිම පාවදීමක්වත් ද්‍රෝහිවීමක්වත් නැහැ.

    මේක නම් සිරා..:yes::yes:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    mo mekata uttada ??? :lol: :lol: