සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113

    මම පොඩි උදාහරනයක් දෙන්නමි,මම හැමෝගෙම ජනාධිපති ඒක නිසා මම වෙන ජාතියක් පිඩාවට පත්වෙන යුද්ධය නොකරමි කියල හිටියනමිද හරි????????

    onna balala mallen eliyata penna neda.. tho methanin ehata kiyana boru tharka den adala ne... tho amuma amu jathi wadiyek.. thoge paramparawala un nisa thama me war eka ethi une... :growl::growl:

    jayathipathi ta yawda yakoo ayithyak dunne.. wena jathiyakata pidawak wena widiyata weda karanna.. ... yoko tho denaganin gona... janadhi pathi kiyanne lokka nemei... miniha thama api wa niyojanaya karana kena...

    janadhipathita nemei mokata unath ayithi wena jathiyak pidawata path karanna.... sinhala apitath ne.. tamil untath ne...

    tamil un ekka kawda yakoo war eka kale... war eka kale ltte karayo... un tamil wenna puluwan.... but api tamil un ekka war kale ne...

    tho gon haraka denaganin.. lttle eka ekka war karanakota loku help ekak tamil ottu karayo dunna... un ethakota koti da....

    ethakota jvp kerella sinhala ekak nisa ekath harida ??? JVP kerella hari nam LTTE war ekath hari wenna one ne...

    ehema ne dekama weradi... anduwata wiruddawa katawath awi ayuda ganna be.. ekatai uttara dunne... but ltte un politics karanam... unwa apita maranna puluwanda tamil nisa...

    tho gon.. jathiwadi mahinda ge lawakana eka... tho gona nam tho kade yana eka gon raja... ethin gon weda thama karanne... gona..
     
    Last edited:
    • Like
    Reactions: Srilankan1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mo mekata uttada ??? :lol: :lol:

    "නිල් පාටන් පාට කරපු ප්‍රදේශ වල චන්ද වලින් 70% ජානධිපතිතුමාට ලැබුන"

    mata kiyanawada 70% gatta district eka ????

    "කොල පා‍ටින් පාට කරපු ප්‍රදේශ වල චන්ද විලන් 90% ‍ෆොන්සේකාට ලැබුන"

    mata kiyanawada 90% gatta district eka ????

    :lol::lol::lol: මේ මොන මෝඩ කතාවක්ද? :P:P දැන් කවුද කියුවෙ දිස්තික්ක වලින් 70-90% ගත්ත කියල ,කියන දේ තේරැමිගමුකො :P මම කියල තියෙන්නෙ සමස්ථයක් වශයෙන් ‍ඔයා වලිගෙ පාගගන්ඩ එපා :lol:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,108
    1,973
    113
    සමාව ගන්න කරපු වැරැද්ද මොකද්ද බන්?

    Danna kenek KIyanna koo .......... Mama Theggak Denawa .........

    සමාව ගන්න ඕන නැහැ බන් තව අවුරුදු 10 විතර කල්දේරම් බත් කකා ඉන්න කියපන් එහෙනම්.

    මෙහෙම එකකුත් තියනව බුදුන්ගෙ කාලෙ මුන් හිටියනම්, අගුලිමාල මහන කරන්න දෙන්නෙත් නැහැ.... ඇයි ඉතින් එයත් මිනී මරපු කෙනෙක් නේ
     
    Last edited:
    • Like
    Reactions: erozan

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~

    sirawata. umbe kathawa hari.ARA hire inna kolu karaya samawa ganna one u karapu warady walata.naththam ohe marila yanakan inna denna oneh .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    onna balala mallen eliyata penna neda.. tho methanin ehata kiyana boru tharka den adala ne... tho amuma amu jathi wadiyek.. thoge paramparawala un nisa thama me war eka ethi une... :growl::growl:

    jayathipathi ta yawda yakoo ayithyak dunne.. wena jathiyakata pidawak wena widiyata weda karanna.. ... yoko tho denaganin gona... janadhi pathi kiyanne lokka nemei... miniha thama api wa niyojanaya karana kena...

    janadhipathita nemei mokata unath ayithi wena jathiyak pidawata path karanna.... sinhala apitath ne.. tamil untath ne...

    tamil un ekka kawda yakoo war eka kale... war eka kale ltte karayo... un tamil wenna puluwan.... but api tamil un ekka war kale ne...

    tho gon haraka denaganin.. lttle eka ekka war karanakota loku help ekak tamil ottu karayo dunna... un ethakota koti da....

    ethakota jvp kerella sinhala ekak nisa ekath harida ??? JVP kerella hari nam LTTE war ekath hari wenna one ne...

    ehema ne dekama weradi... anduwata wiruddawa katawath awi ayuda ganna be.. ekatai uttara dunne... but ltte un politics karanam... unwa apita maranna puluwanda tamil nisa...

    tho gon.. jathiwadi mahinda ge lawakana eka... tho gona nam tho kade yana eka gon raja... ethin gon weda thama karanne... gona..

    මොන‍ මෝඩ කතාවක්ද මේ,උබ සිංහලද මටනමි සැකයි.දැන් දෙමල ජාතියට වැරැද්ධව යුද්ධකරා කියුවොත් උබට හිතද? කහනවද ?????? යුද්ධෙ කරේ සිංහල මිනිස්සු අමු අමුවෙ මරන එක නතර කරන්ඩ ,රට බෙදෙන එක නතර කරන්ඩ.කොටි සිංහල මිනිස්සු මරද්දි හොදද? රට බෙදුනනමි හොදද? දැන් ඒ දෙකම නතර කරපු එකද වැරදි ???
    මට නමි JVP කැරැල්ල සිංහල හින්ද එතරමි අවුලක් නැ. ඒත් මට දෙමල කැරැල්ල ඒ විදිහට බලන්ඩ උවමනාවක් නැ,උබ දෙමල හින්ද කැමති විදිහට බලපන්,මට මොකද :lol::lol:
    කොටි දේශපාලනේ කරේ නැනේ,ගොන් කතා කියන්ඩ එපා.එහෙනමි යුද්ධයකුත් නැ. ඒක ඔනෙ එකෙකුට තේරෙනව අමුතුවෙන් කියන්ඩ ඔනෙ නැ.
    උබ නමි තස්තවාදියෙක් ඔයිට කලිනුත් මේ වගේම මන්ද බුද්ධික කතා කියල තියෙනව, උබ බලන්නෙ දෙමලෙක් විදිහට,උබ දෙමලද?:P:baffled::baffled:එළකිරි ඒකේ වෙන කිසිම කෙනෙක් උබ වගේ දෙමලුන්ට ඇදල කතා කරල නැ,ලැජ්ජා වෙයන්:P:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙම තෙර්ඩි එක තුල ශාක්ෂි සහිතව ෆොන්සේකා සමිබන්ධයෙන් අනාවරනය වු සියලු කරැනු
    1 ෆොන්සේකා යනු බේබන්දෙක් බව,
    2 ෆොන්සේකා යනු දඩමසට ප්‍රිය කරන මස් වැද්දෙක් බව,
    3 ෆොන්සේකා යනු සබාවක් අමතා කුණු හරප නොකියා කතා කිරිමට නොදන්නෙකු බව,
    4 ෆොන්සේකා යනු හින කුලයේ අයෙකු බව,
    5 ෆොන්සේකා යනු වාසියට ආගම මාරැ කළ අයෙකු බව,
    6 ෆොන්සේකා යනු තමන්ට විරැද්ධ කවරෙකු උවද මරා දැමිමට සිතනා උන්මන්තකයෙකු බව,
    7 ෆොන්සේකාට හරි හමන් දේශපාන පක්ෂයක් නොමැති අයෙක් බව,
    8 දැනටමත් ‍ෆොන්සේකා හැරදමා රනිල්,සෝමවංශ වැන්නන් ඉවත්ව ගොස් ඇති බව,
    9 දැනට සිරගතවි සිටිනා ෆොන්සේකාට නිදහස ගත හැක්කේ,ජනාධිපතිතුමාගෙන් සමාව ගැනිමෙන් පමනක් බව,
    10 ෆොන්සේකා දෙමලුන් සතුටු කිරිම සදහා සුදුකොඩි කතාව කියු බව,
    11 සුදුකොඩි කතාව කියා,භුමියේ යුධකල සියලු රණවිරැවන්ව,ෆොන්සේකා පාවා දුන් බව, :(:(
    12 කොටි හිතවාදියෙකු වන r සමිබන්ධන් සමග ෆොන්සේකා,හොර ගිවිසුමක් ගැසු බව,
    13 ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම නිසා දෙමල ඩයස්පෝරාවේ සහය ෆොන්සේකාට ලැබුන බව,
    14 කොටි දෙමල ඩයස්පෝරාවේ සුරතලෙකුවි,උතුරැ නැගෙනහිර දෙමල මිනිසුන්ගෙ චන්ද ලබාගත් බව,(2010 මැතිවරන සිතියම බලන්න)
    15 සිංහල බහුතරයක් සිටිනා සියලු ප්‍රදේශවල චන්ද වලින් ෆොන්සේකා අතුගෑවි ගිය බව,(2010 මැතිවරන සිතියම බලන්න)
    16 ෆොන්සේකා දෙමල කොටින්ගේ නායකයෙකු මිස,සිංහල ජනතාවගේ නායකයෙකු නොවන බව,(2010 මැතිවරන සිතියම බලන්න)

    මෙම කිසිම කරැනක් සමිබන්ධයෙන් කිසිම විවාදයක් හට නොගත් අතර සියලු කරනු 100% සත්‍ය වේ. ඔබ තාමත් ෆොන්සේකා අනුගාමිකයේද? සිතා බලන්ඩ,තමා උපන් ජාතිය ඔහු මෙන් පාවා නොදෙන්න.

    සැ:යු, මුලදි ‍ෆොන්සේකා වෙනුවෙන් හැටහුට හමාරක් සිටි නමුත් 2010 චන්ද සිතියම දැකිමෙන් පසු ඇතිවු ලැජ්ජාව වසාගැනිමට නොහැකිව, සියලු අනුගාමිකයෝ පැන දිවු බව. :yes::lol: මිලගට ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම බලාපොරොත්තු වන්න.:yes:
     
    :yes::yes::yes:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ මේ ෆොන්සේකගෙ අපත ගෝලයො ටික,කටිටියම පැනල දිවුව නේද ?? :lol::lol:
    පුලුවන් නමි උත්තර දිපල්ල කරැනු 16ට, පුලුවන් නමි එකක් වැරදියි කියපල්ල සාක්ෂී ඇතුව . :P
     
    lasithah

    Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    ඔයා කොහොම කියුවත් ජනාධිපතිතුමා සිංහල මිනිස්සුන්ගෙ ජනාධිපතිතුමා තමයි,නැත්නමි දෙමල මිනිස්සුන්ගෙද???? කවුද චන්දෙ දුන්නෙ? සිංහල මිනිස්සු, චන්දෙ දුන්නෙ නැති අනිත් ජාතින්ට තමන්ගෙ නායකට හැටියට පිළිගන්ඩ ඔනේ,පිළිගත යුතුයි. ඒක වෙනම දෙයක්,ඒත් පත්කරේ අපි.අපේ ජාතියට ඔනෙ විදිහටයි වැඩ කරන්නෙ

    මට මෙන්න මේක ගැන ආයෙත් හරියට කියන්න මේක ඔයාගෙ පෞද්ගලික අදහසක්ද?

    ඕකෙ ඔය කියල තියන කතාව කොහේ හරි පිළිගන්න පුළුවන් තැනක ජනාධිපතිතුමා හරි ආණ්ඩුවෙ වගකිවයුතු ප්‍රකාශකයෙක් කියල තියනවනම් මට ඒකෙ link එකත් දානවද? කලින් වගේ blog එකක link නොදා පිළිගන්න පුළුවන් තැනක ලින්ක් එකක් දාන්න. මොකද ඕනම කෙනෙක්ට බ්ලොග් හදල ඕනම දෙයක් දාන්න පුළුවන්නෙ...එහෙම දාන්න හොයා ගන්න නැත්නම් තේරුම් ගන්න ඔයා හිතෙන් මවා ගත්ත හිතළුවක ජීවත් වෙන බව....

    හිට්ලරුත් හිතුවෙ තමන්ගෙ ජාතිය තමයි උසස්ම අනිත් හැමෝම තමන්ට යටත් වෙල ඉන්න ඕන කියල......

    සමානාත්මතාවය සාමය ගැන කතා කරන හැමෝම NGO වල අය කියල ඔයා හිතනවනම් ඒකට මට කරන්න දෙයක් නැහැ.. ආගමික නායකයො එහෙමත් NGO වල අය වෙන්න ඇති...

    අර අන්තිමට දාපු ටික නම් දැම්මෙ මිනිස්සු හොද හෝ නරක වෙන්නෙ උපතින් නොවන බව කියන්නත්.. අපේ හැමදේම මේ ඉන්න ටිකේ නිසා ඒ කාලෙ අනවශ්‍ය බෙදීම් ඇතිකරගෙන ඇන කොටා ගන්නෙ නැතිව සමාජයේ දියුණුවට ක්‍රි‍යා කරන්න ඕන කියන දේ ඔයා තේරුම් ගනීවි කියල හිතල.. ඒත් ඔයා ඒක තේරුම් ගත්ත හැටි ගැන හිතන කොට....:no::no:...එතනත් ඔයාට පෙනුනෙ මම ප්‍රභාකරන්ට පක්ශව කතා කරනව වගෙ... :no::no: මම මේ ඔයාට තේරෙන්න සිංහලෙන් කියුවට ස්මානාත්මතාවය ඕනම රටක ඕනම ජාතියක කෙනෙක්ට අදාලයි...:yes::yes:

    ඔයා හිතන විදිහයි යම්කිසි දෙයක් තේරුම් ගන්න විදිහයි වෙනස් කරන්න මට බෑ.. මොනව කිව්වත් ඔයාට ඇහෙන්නෙ එකම දේ.... ඒක නිසා මම ආයෙ ඔයාට reply දාන්න යන්නෙ නැහැ...ඔයා දැන් මේකෙ දිගටම දාන්න ඔයා දිනුම් කියල:P:P:P කොටි හිතවාදීන් පරාදයි කියල:P:P:P

    ඉස්සරහට විශගෝර සර්පයෙක් හරි දරුණු තිරිසන් සතෙක් හරි ආවොත් ඌව හීලෑ කරනවට හෝ ඌ එක්ක සටන් කරනවට වඩා උගේ පාරෙ ඌට යන්න ඇරල මග ඇරල යන එක හොදයි කියල මට හිතෙන නිසා ඕං මම ගියා... ඔබට ජය .. සුභ අනාගතයක්....;);)
     
    මගෙ අදහසක් තමයි කියල තියෙන්නෙ හැබැයි ඒක කෙලින් ආණ්ඩුව කියන්නෙ නැති උනාට ක්‍රියාවෙන් කරල පෙන්නල තියෙනව.හොදම උදාහරනය යුද්ධය.යුද්ධය තනිකර සිංහල මිනිස්සුන්ගෙ අවශයතාවය අනුව ආණ්ඩුව කරපු එකක්.ඔයාගෙ ඔය සාමානාත්මතාවය තියා ගත්තනමි යුද්ධය කරන්ඩ පුලුවන්ද??? ඒකට උත්තර ඔනේ??? මොකද ඔයාගෙ සමානාත්මතාවය අනුව බැලුවොත් කරපු යුද්ධයත් වැරදියි.ඔයා ඒකට උත්තර දෙන්ඩ ඔනේ. ඔයාගෙ සමානාත්මතාවයට අනුව යුද්ධය හරිද වැරදිද???

    දෙවනි ඒක 13+,ආණ්ඩුව ඇයි 13+ දෙන්නෙ නැත්තෙ? මොකක් හරි කියල හැමදාම කල්දානව. මොකද ආණ්ඩුව දන්නව ඒකට අපි කැමති නැ කියල,ඒකයි දෙන්නෙ නැත්තෙ.ආණ්ඩුව කවදාවත් 13+ දෙන්නෙ නැ.දෙනව කියනව,බෝල පාස් කර කර ඉන්නව.අන්න ආණ්ඩුව සිංහල අපිට ඔනෙ විදිහට නටන හැටි,ඔන්න ඔප්පු කරල පෙන්නුව.

    ආයෙත් අහන්ඩ තියෙන්නෙ අපි යුද්ධය කරපු එක ඔයාගෙ ඔය සමානාත්මතාවයට අනුව හරිද වැරදිද? දෙන්ඩකො ඒකට උත්තරේ ,??? ඒ උත්තරේ අනුව එක්කෙ ඔයාගෙ සාමානාත්මතාවය පුස් වෙඩිල්ලක් වෙනව,නැත්නමි ඔයාගෙ සාමනාත්මතාවය ප්‍රභාකරන්ට පක්ශයි කියල ඔප්පු වෙනව :yes:.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබලා දෙගොල්ලොම ඔය මනුස්සයො දෙන්නාට මඩ නොගා ඉදපල්ලා දෙන්නාම රට බෙරා දුන්නා විරයො දෙන්නා අපි සිංහලයො ඇයි අපෙ විරයන්ටම මඩ ගහන්නෙ ගරහන්නෙ ???????????
     
    lasithah

    Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    මගෙ අදහසක් තමයි කියල තියෙන්නෙ හැබැයි ඒක කෙලින් ආණ්ඩුව කියන්නෙ නැති උනාට ක්‍රියාවෙන් කරල පෙන්නල තියෙනව.හොදම උදාහරනය යුද්ධය.යුද්ධය තනිකර සිංහල මිනිස්සුන්ගෙ අවශයතාවය අනුව ආණ්ඩුව කරපු එකක්.ඔයාගෙ ඔය සාමානාත්මතාවය තියා ගත්තනමි යුද්ධය කරන්ඩ පුලුවන්ද??? ඒකට උත්තර ඔනේ??? මොකද ඔයාගෙ සමානාත්මතාවය අනුව බැලුවොත් කරපු යුද්ධයත් වැරදියි.ඔයා ඒකට උත්තර දෙන්ඩ ඔනේ. ඔයාගෙ සමානාත්මතාවයට අනුව යුද්ධය හරිද වැරදිද???

    දෙවනි ඒක 13+,ආණ්ඩුව ඇයි 13+ දෙන්නෙ නැත්තෙ? මොකක් හරි කියල හැමදාම කල්දානව. මොකද ආණ්ඩුව දන්නව ඒකට අපි කැමති නැ කියල,ඒකයි දෙන්නෙ නැත්තෙ.ආණ්ඩුව කවදාවත් 13+ දෙන්නෙ නැ.දෙනව කියනව,බෝල පාස් කර කර ඉන්නව.අන්න ආණ්ඩුව සිංහල අපිට ඔනෙ විදිහට නටන හැටි,ඔන්න ඔප්පු කරල පෙන්නුව.

    ආයෙත් අහන්ඩ තියෙන්නෙ අපි යුද්ධය කරපු එක ඔයාගෙ ඔය සමානාත්මතාවයට අනුව හරිද වැරදිද? දෙන්ඩකො ඒකට උත්තරේ ,??? ඒ උත්තරේ අනුව එක්කෙ ඔයාගෙ සාමානාත්මතාවය පුස් වෙඩිල්ලක් වෙනව,නැත්නමි ඔයාගෙ සාමනාත්මතාවය ප්‍රභාකරන්ට පක්ශයි කියල ඔප්පු වෙනව :yes:.

    ඇත්තටම මේකට උත්තරේ ඔයාට සිංහල තේරෙනවනම් කලින් තිබුන......යුද්ධ කරේ ත්‍රස්තවාදීන්ට විරුද්දව....ඒක කොටි උනත්, අල් කයිඩා උනත් එකයි.....හැම දෙමළ කෙනාම කොටි නෙවෙයි...හැම මුස්ලිම් කෙනාම අල් කයිඩාත් නෙවෙයි...

    හැම දෙමළම කොටි උනානම් ඒ හමෝම මරන්න එපැයි... අල්ලගත්තු කොටින්ටවත් නඩුවක්වත් දැම්මද?:angry::angry:

    ඒක හින්ද තේරුම් ගන්න ඔයා ඔය කියන ගොන් විදිහට ඔයා ඡන්දෙ දීපු ආණ්ඩුවවත් වැඩ කරන්නෙ නැහැ... ඔයා මේ නිකන් හිතෙන් මවාගෙන බයිල ගහනව.....:D:D

    ඔයාගෙ උත්තරේ පළවෙනි පේලියෙම තියනව මම මේ thread එකේ මුල ඉදලම වාද කරපු දේට උත්තරේ "කෙලින් ආණ්ඩුව කියන්නෙ නැති උනාට ක්‍රියාවෙන් කරල පෙන්නල තියෙනව".... ඔයාම පිළි අරන් තියනව ආණ්ඩුව කරන දේ නෙමෙයි කියන්නෙ කියල:yes::yes::yes::yes:... ඒක තමයි මම කිව්වෙ මේ ආණ්ඩුව කරන්නෙ රැවටීම කියල :yes::yes::yes::yes: දැන් ඉතින් ඔයාගෙ ක්‍රමේටම මම තර්කෙන් දිනල ඉවරයි.....:yes::yes: ආයෙත් ඔයාගෙ ගොන් ප්‍රශ්න වලට උත්තර දෙන්න කාලය නාස්ති කරන්නෙ නෑ මම.... ජය වේවා.......
     
    වැල් බයිලනේ බන් කියල තියෙන්නෙ.මම ඇහුවෙ ඔකෙ නෙමේ,මොකද ලිස්සන්නෙ? දැන් ඔයා මාර සමානාත්මතා කතාවක් කියුවනේ,මම ඇහුවෙ අපි යුද්ධය කරපු එක ඔයාගෙ ඔය සමානාත්මතාවයට අනුව හරිද වැරදිද? දෙන්ඩකො ඒකට උත්තරේ ,???
    මේ තියෙන්නෙ වෙන බයිලයක්,කෙලින් හරි වටෙන් හරි කමක් නැ සිංහල මිනිස්සුන්ට ඔනෙ විදිහට වැඩ කරනව නමි.අන්තිම ප්‍රථිපලයයි වැදගත්‍ වෙන්නෙ.මොකද කට ඇරල කියන්ඩ බැරි යුද්ධය කරපු එක හරි කියල, ඔයාගෙ සමානාත්මතා බයිලෙ යටයන හින්ද නේද? :lol::lol::lol: ‍ඔන්න සමානාත්මතාවට වෙචිච දේ :lol: ඇයි පිළිගන්ඩ කැමති නැත්තෙ ආණ්ඩුව සිංහල මිනිස්සුන්ට ඔනෙ විදිහට වැඩකරනව කියන දේ,ෆොන්සේකා දෙමලුන්ට කඩේ ගියා කියන දේ මම ඔප්පු කරපු හින්දද?නැත්නමි ඔයා සිංහල නෙමේද.යකෝ තමන්ගෙ ජාතියට හරියනවට කැමති නැති උනුත් ඉන්නවනේ:shocked::shocked: කෙලින් උත්තර දෙන්ඩ වැල් බයිල කියන්ඩ එපා. :lol:
     
    ඔයා දන්නවද මම ලොකු මෝඩ වැඩක් කරා. ..ආණ්ඩුවෙ රැවටීම ගැන කතා කරන්න අවිල්ල අන්තිමට ඔයාගෙ ඔළුවෙ තියන කුණු කන්දල් සුද්ද කරන්න මම උත්සාහ කරා. ඔයා ආණ්ඩුවෙ මතය නියෝජයනය කරන කෙනෙක් නෙමෙයි කියල තේරුම් ගත්ත නම් ඒ මෝඩ වැඩේ මගේ අතින් වෙන්නෙ නැහැ... ඔයාගෙ කතාවල වැරදි පෙන්නල දීමෙන් කිසිම වැඩක් නැහැ මොකද ඔයාගෙ කිසි තේරුමක් නැති කතාවලින් ආණ්ඩුවෙ ප්‍රතිපත්ති නියෝජනය වෙන්නෙ නැහැ.ඒක ඔයාගෙ හුදකලා මතයක් විතරයි.

    ඔයා කියනව ආණ්ඩුව එළිපිට නොකිව්වත් වැඩ කරන්නෙ ආණ්ඩුවට ඡන්දෙ දුන්නු සිංහල අය කියන විදිහට කියල... ඊළඟට සුදු කොඩි කතාව ගැන කියද්දි ඔයා කියනව සිංහල අයට ඕන උනේ දෙකට ඉරල, හමගහල හරි සුදු කොඩි අරන් යටත් වෙච්ච හරි කොටි සේරම මරල දාන්න කියල.... එහෙනම් ඇයි අල්ලගත්තු කොටි දහස් ගානක් මරන්නෙ නැතුව පුනුරුත්තාපනය කරන්නෙ...ඇයි KPව මැරුවෙ නැත්තෙ....මේකෙන් පැහැදිලි වෙනව ඔයාගෙ මතය ආණ්ඩුවෙ මතය නෙවෙයි කියල......කරුණාකරල මේකට පැහැදිලි උත්තරයක් දෙන්න. මෝඩ කතා කියල රට පටලවන්නෙ නැතිව.

    සමානාත්මතාවය ගැන ඔයා දන්නෙ නැති උනාට ආණ්ඩුව දන්නව. ඒක ව්‍යවස්තාවෙන්ම පිළි අරන් තියෙන්නෙ...ඒක තමයි අල්ලගත්ත කොටි උනත් රටේ පුරවැසියො නිසා සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කරල පුනුරුත්තාපනය කරල යහමගට ගන්න හදන්නෙ..ආයුධ අරන් කාවහරි මරන්න එනව නම් එයා දෙමළද සිංහලද මුස්ලිම්ද කියල නැහැ කාටත් එක සමානව නීතිය ක්‍රියාත්මක වෙනව ඒකයි සමානාත්මතාවය කියන්නෙ... යුද්ධ කරේ ආයුධ අරන් ජීවිත හානි කරපු ත්‍රස්තවාදීන්ට විරුද්දව.. ඒක සිංහල අය කරත් එකයි.. 88-89 කාලවල JVP එකෙන් ත්‍රස්තවාදී ක්‍රියා කරන කොට ඒගොල්ලො සිංහල බහුජාතිය නියෝජනය කරන පිරිසක් කියල නිකන් හිටියෙ නැහැනෙ... ඒකයි සමානාත්මතාවය..ඒකයි යුද්ද කිරීමයි අතරෙ සම්බන්දයක් නැහැ. කොටි මැරුවෙ සිංහල අයව විතරක් නෙවෙයි දෙම්ළ මුස්ලිම් අයවත් මැරුව. ඒක නිසා රටේ හැමෝටම එක සමානව ජීවත් වීමේ අයිතිය සුරකින්න සමානාත්මතාවය රකින්න තමයි යුද්ද කරේ...

    ආණ්ඩුව කරපු සමහර දේවල් වලට ඔයා කැමති උනාට ඔයා හිතන විදිහටම ආණ්ඩුව වැඩ කරන්නෙ නැහැ.. ඒක තේරුම් ගන්න ආණ්ඩුවක් කියන්නෙ ඔයා වගේ මත ලක්ශ ගානක් නියෝජනය කරන ආයතනයක්...

    ආයිමත් රිප්ලයි දාන්නෙ නැහැ කියල මේ රිප්ලයි එක දැම්මෙ ඔයා ආණ්ඩුවෙවත් ආණ්ඩුවට පක්ශව ඡන්දෙ දීපු බහුතර අයගෙවත් මතය නිරූපණය කරන්නැති බව තේරුන නිසා සහ ඒක ඔයත් එක්ක වාද කරන අනිත් අයටත් අවබොද කරල දෙන්න හිතුනුන් නිසා.......
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    :lol::lol::lol: මේ මොන මෝඩ කතාවක්ද? :P:P දැන් කවුද කියුවෙ දිස්තික්ක වලින් 70-90% ගත්ත කියල ,කියන දේ තේරැමිගමුකො :P මම කියල තියෙන්නෙ සමස්ථයක් වශයෙන් ‍ඔයා වලිගෙ පාගගන්ඩ එපා :lol:

    :lol::lol::lol::lol::lol::lol:

    uba mama hithana widiyata 8 pass wath ne.. mama puduma wenne ne ehema un godak thama MR ta support karanne...

    mama uben ehuwa mona district ekenta MR 70% gatte mona district ekenta SF 90% gatte kiyala.... uba ekatane comi hinawak dala me reply eka dala thiyanne..... :lol::lol:

    gon eluwo kisima thenakin MR ta 70% awe nettam district via u kohomada samastha washayen e pradesha wala 70% gatte...

    e wagema SF kisima district ekaka 90% gatte n kola pata district wala.. aduma gane... Jaffana and Vanni wath...

    anika ubata ganan be.. punchi pahe hapanek wath nemei 5 pass wenna wath.....

    moko lanwawe wedi pirisa niyojanaya wenne... MR dinapu pethi wala.. ewage samastha prathipalaya 70% gattanam u aduma gane.. 65% wath ganna one.... moko SF totally dinapu pethi... north province eka minissu ne, atharaman wela, merila, raten gihin...

    ube tharkaya wedari... mona jilmart demmath MR ta beri uba chandrikawa pass karanna ekai etta... moko sinhala minussu SF ta vote karapu eka wahanna katawath beri una... jilmart demmath... chandrika 62.28% gatta.

    menna muge wihilu...

    samastha prathipalaya... MR 57% | SF 40%
    MR kisima district ekaka 70% aran ne.. SF kisima thenaka 90% aran ne...

    but mu kiyanawa ube samasthaye.. 70% MR lu... :lol::lol:
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    එළකිරි ඒකේ වෙන කිසිම කෙනෙක් උබ වගේ දෙමලුන්ට ඇදල කතා කරල නැ,ලැජ්ජා වෙයන්:P:angry:

    thanks machan.. mama godak santhosha wenawa uba oya kiwwa kathawata.... api wage minussu nam lakawe hitiye me yudde wenne ne... :no::no:

    thope paramparawe udama inna kalakanni jathiwadiyo thama me lankawa passata adde... den un kiyanawa... MR rata hadanawalu.. unge unma rata passata yawala.. den rata hadanawalu... :lol::lol::lol:

    tho gon wahanse hithan inne.. meke sinaha api witharada porawal anith jathin ballo kiyala...:growl: tho hodata mathaka thiyaganin... apith india wage apu ungen pewathenne... unuth ehemai kiyala... hari nam lankawe wedi ayithiyak thiyenne weddanta... :lol::lol::lol: moko unta pannala thama... wijaya balaya elluwe.... :lol::lol::lol: