හපොයි ඔව් පයින් නම් ගහනවා හිටපු ගමන් වැදුනොත් ඉතින් සොරි තමා හරක්ගෙ පයින් පාර එච්චරම සැර නැ අශ්වයෙක්ගෙ පයින් පාර වැදුනොත් ඉතින් on the spot තමා![]()
ammeh

හපොයි ඔව් පයින් නම් ගහනවා හිටපු ගමන් වැදුනොත් ඉතින් සොරි තමා හරක්ගෙ පයින් පාර එච්චරම සැර නැ අශ්වයෙක්ගෙ පයින් පාර වැදුනොත් ඉතින් on the spot තමා![]()

ඔව් මචන්
මචන් එයාට vaccination එතකොට පනුබෙහෙත් එහෙම හරියටම දෙන්වද?
එයාව චෙක් කරන්නෙ නැතුව හරියටම කියන්න බැ මචන් ආයෙ අසනීප උනොත් නම් අනිවාර්යෙන් doctor කෙනෙක් ගාවට අරන් යන්න මොකද tick fever වගෙ ලෙඩක් නම් ටිකක් serious වෙන්න ඉඩ තියනවා ඔය වගේම black lab කෙනෙක් මෙ ලගදි ගෙනාව එයාටත් tick fever![]()
කලින් පාරත් මචං මූව ඉඩමකට එක්කන් ගිහිල්ල කැළෑ අස්ස දඟලල කිනිතුල්ලො සෙට් වෙලා කෑම නොකා හිටියා. මුගෙ කිණිතුල්ලො හොයන්නත් අමාරුනෙ බං මූත් කළුයි නෙ ? මෙ මොකද මේ ගොඩ පීනනවද?මේ ඉන්නේ මම ලංකාවේදී අපේ ගෙදර දවස් 4 කට නවතින්න ආව අමුත්තෙක් මෙයාගේ නම ඈශ්ලි.... ඇස් දෙක දිහා බලන ඉන්න හරි ආසයි පෙරලි පෙරලි බුදියගන්නත් හපනා
![]()




ehema nam kamak ne kiyamumokek?
ai poowa gedara ayata horen tv balanawada
meow meow
![]()
![]()
annne me mona jaathiye ekkenekda??
balannako inna hati
dura indan liisala amith ohommama hitila wage!!
maara cuute
මෙ මොකද මේ ගොඩ පීනනවද?![]()
ඔව මෙය ඉන්න කැමති මෙහෙම තමයි මම හිතන්නේ බිම සිතල හින්දා සනීප ඇති 


මැක්ස බන් අපේ හෙන ෆන් එකෙක් වගෙයි ගෙදර බල්ලො ඇලජික් බන් නැත්නම් එකෙක්ව හදනවා අපිත්මේ ඉන්නේ මම ලංකාවේදී අපේ ගෙදර දවස් 4 කට නවතින්න ආව අමුත්තෙක් මෙයාගේ නම ඈශ්ලි.... ඇස් දෙක දිහා බලන ඉන්න හරි ආසයි පෙරලි පෙරලි බුදියගන්නත් හපනා
![]()
අන්න හරි කිනිතුල්ලො ආවොත් ඉතින් අනිවා tick fever තමා බන් කිනිතුල්ලො නම් ඉන්න දෙන්නම එපාකලින් පාරත් මචං මූව ඉඩමකට එක්කන් ගිහිල්ල කැළෑ අස්ස දඟලල කිනිතුල්ලො සෙට් වෙලා කෑම නොකා හිටියා. මුගෙ කිණිතුල්ලො හොයන්නත් අමාරුනෙ බං මූත් කළුයි නෙ ?
ලෙඩ උන හැම පාරම දොස්තර ගාවට ගෙනිච්චා. වැක්සින් අනං මනං තිතට දෙනව මචං ඒ ගෙදර මිනිස්සු
මේ ලඟකදි මුගෙ ඇස් දෙක පේන්නෙ නැති ගානට ඇහැ වටේට ඉදිමිලා තිබ්බ හොම්බ එහෙම බොක්සර් වගෙ. කෑම කචල් වෙලා. පස්සෙ ඉන්ජෙක්ශන් දීලා පැය 3 හරි ගියේ
එහෙම බය උනේ නෑ ආයෙ කවදාවත් :S



මැක්ස බන් අපේ හෙන ෆන් එකෙක් වගෙයි ගෙදර බල්ලො ඇලජික් බන් නැත්නම් එකෙක්ව හදනවා අපිත්



අන්න හරි කිනිතුල්ලො ආවොත් ඉතින් අනිවා tick fever තමා බන් කිනිතුල්ලො නම් ඉන්න දෙන්නම එපා
හැමදාම හොදට චෙක් කරපන්
ඔයා ඇහැ වටෙ ඉදිමුන එකනම් මි මැස්සෙක් වගෙ සතෙක් විදින්න ඇති ඊක ඉක්මනට බැහැලැ යනවා බෙත් දුන්නම්![]()

මෙයා නම් පොමරෙනියන් cross උන කෙනෙක් වගෙ ඔය විදියට නිදාගන්නෙ රොට්වයලර්,බුල් මැස්ටිෆ් වගෙ වර්ග වල අය මෙයත් එයාලගෙන් කොපි කරලමෙයාගේ ජාතිය මම දන්නේ නැහැ doctor මොකද කියන්නේඔව මෙය ඉන්න කැමති මෙහෙම තමයි මම හිතන්නේ බිම සිතල හින්දා සනීප ඇති
![]()


මෙයා නම් පොමරෙනියන් cross උන කෙනෙක් වගෙ ඔය විදියට නිදාගන්නෙ රොට්වයලර්,බුල් මැස්ටිෆ් වගෙ වර්ග වල අය මෙයත් එයාලගෙන් කොපි කරල![]()


... තෑන්ක්ස් මේ දුන්න විස්තර වලට
ඔව් මචන් ඇලර්ජි වලටත් ඔහොම එනවා ඉස්සොන්ට ඇලර්ජි එනවා ගොඩක් බල්ලොන්ටමී මැසි විස හරි කෑම විස වෙලා හරි. මූ එදා ඉස්සො කෑවා. යෝගට් , ඉස්සො , කේක් කියන්නෙ මුගෙ ජීවිතේ තමයි ඉතිං
අනික් පාර මොනව හරි අහගන්න ඕනෙ නං උඹ තමයි ඉන්නෙ![]()




ඔව බන් ඉන්නකොට පුදුම ආදරයක් හිතෙන සතෙක්![]()
ඔව් මචන් ඇලර්ජි වලටත් ඔහොම එනවා ඉස්සොන්ට ඇලර්ජි එනවා ගොඩක් බල්ලොන්ට
ඕන වෙලාවක අහපන් මචන් මෙකෙ නැත්තන් facebook එකෙන් හරි අහපන් මගෙ නම්බර් එක දෙන්නම්![]()