ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    හපොයි ඔව් පයින් නම් ගහනවා හිටපු ගමන් වැදුනොත් ඉතින් සොරි තමා හරක්ගෙ පයින් පාර එච්චරම සැර නැ අශ්වයෙක්ගෙ පයින් පාර වැදුනොත් ඉතින් on the spot තමා:P:P

    ammeh :oo:
     
    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    මේ ඉන්නේ මම ලංකාවේදී අපේ ගෙදර දවස් 4 කට නවතින්න ආව අමුත්තෙක් මෙයාගේ නම ඈශ්ලි.... ඇස් දෙක දිහා බලන ඉන්න හරි ආසයි පෙරලි පෙරලි බුදියගන්නත් හපනා
    IMG_0384.jpg

    IMG_0383.jpg

    IMG_0382.jpg

    IMG_0381.jpg

    IMG_0380.jpg

    IMG_0041.jpg
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් මචන්
    මචන් එයාට vaccination එතකොට පනුබෙහෙත් එහෙම හරියටම දෙන්වද?
    එයාව චෙක් කරන්නෙ නැතුව හරියටම කියන්න බැ මචන් ආයෙ අසනීප උනොත් නම් අනිවාර්යෙන් doctor කෙනෙක් ගාවට අරන් යන්න මොකද tick fever වගෙ ලෙඩක් නම් ටිකක් serious වෙන්න ඉඩ තියනවා ඔය වගේම black lab කෙනෙක් මෙ ලගදි ගෙනාව එයාටත් tick fever :(

    :yes: කලින් පාරත් මචං මූව ඉඩමකට එක්කන් ගිහිල්ල කැළෑ අස්ස දඟලල කිනිතුල්ලො සෙට් වෙලා කෑම නොකා හිටියා. මුගෙ කිණිතුල්ලො හොයන්නත් අමාරුනෙ බං මූත් කළුයි නෙ ?

    ලෙඩ උන හැම පාරම දොස්තර ගාවට ගෙනිච්චා. වැක්සින් අනං මනං තිතට දෙනව මචං ඒ ගෙදර මිනිස්සු

    මේ ලඟකදි මුගෙ ඇස් දෙක පේන්නෙ නැති ගානට ඇහැ වටේට ඉදිමිලා තිබ්බ හොම්බ එහෙම බොක්සර් වගෙ. කෑම කචල් වෙලා. පස්සෙ ඉන්ජෙක්ශන් දීලා පැය 3 හරි ගියේ

    එහෙම බය උනේ නෑ ආයෙ කවදාවත් :S
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    IMG_0384.jpg

    :lol::lol::lol::lol: annne me mona jaathiye ekkenekda??
    balannako inna hati
    dura indan liisala amith ohommama hitila wage!!
    maara cuute
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේ ඉන්නේ මම ලංකාවේදී අපේ ගෙදර දවස් 4 කට නවතින්න ආව අමුත්තෙක් මෙයාගේ නම ඈශ්ලි.... ඇස් දෙක දිහා බලන ඉන්න හරි ආසයි පෙරලි පෙරලි බුදියගන්නත් හපනා
    IMG_0384.jpg
    මෙ මොකද මේ ගොඩ පීනනවද?:baffled::baffled::P:P
     
    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    IMG_0384.jpg

    :lol::lol::lol::lol: annne me mona jaathiye ekkenekda??
    balannako inna hati
    dura indan liisala amith ohommama hitila wage!!
    maara cuute

    මෙ මොකද මේ ගොඩ පීනනවද?:baffled::baffled::P:P

    මෙයාගේ ජාතිය මම දන්නේ නැහැ doctor මොකද කියන්නේ :D ඔව මෙය ඉන්න කැමති මෙහෙම තමයි මම හිතන්නේ බිම සිතල හින්දා සනීප ඇති :D:D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේ ඉන්නේ මම ලංකාවේදී අපේ ගෙදර දවස් 4 කට නවතින්න ආව අමුත්තෙක් මෙයාගේ නම ඈශ්ලි.... ඇස් දෙක දිහා බලන ඉන්න හරි ආසයි පෙරලි පෙරලි බුදියගන්නත් හපනා
    IMG_0384.jpg
    මැක්ස බන් අපේ හෙන ෆන් එකෙක් වගෙයි ගෙදර බල්ලො ඇලජික් බන් නැත්නම් එකෙක්ව හදනවා අපිත්
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :yes: කලින් පාරත් මචං මූව ඉඩමකට එක්කන් ගිහිල්ල කැළෑ අස්ස දඟලල කිනිතුල්ලො සෙට් වෙලා කෑම නොකා හිටියා. මුගෙ කිණිතුල්ලො හොයන්නත් අමාරුනෙ බං මූත් කළුයි නෙ ?

    ලෙඩ උන හැම පාරම දොස්තර ගාවට ගෙනිච්චා. වැක්සින් අනං මනං තිතට දෙනව මචං ඒ ගෙදර මිනිස්සු

    මේ ලඟකදි මුගෙ ඇස් දෙක පේන්නෙ නැති ගානට ඇහැ වටේට ඉදිමිලා තිබ්බ හොම්බ එහෙම බොක්සර් වගෙ. කෑම කචල් වෙලා. පස්සෙ ඉන්ජෙක්ශන් දීලා පැය 3 හරි ගියේ

    එහෙම බය උනේ නෑ ආයෙ කවදාවත් :S
    අන්න හරි කිනිතුල්ලො ආවොත් ඉතින් අනිවා tick fever තමා බන් කිනිතුල්ලො නම් ඉන්න දෙන්නම එපා:no::no:
    හැමදාම හොදට චෙක් කරපන්
    ඔයා ඇහැ වටෙ ඉදිමුන එකනම් මි මැස්සෙක් වගෙ සතෙක් විදින්න ඇති ඊක ඉක්මනට බැහැලැ යනවා බෙත් දුන්නම් :P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අන්න හරි කිනිතුල්ලො ආවොත් ඉතින් අනිවා tick fever තමා බන් කිනිතුල්ලො නම් ඉන්න දෙන්නම එපා:no::no:
    හැමදාම හොදට චෙක් කරපන්
    ඔයා ඇහැ වටෙ ඉදිමුන එකනම් මි මැස්සෙක් වගෙ සතෙක් විදින්න ඇති ඊක ඉක්මනට බැහැලැ යනවා බෙත් දුන්නම් :P

    මී මැසි විස හරි කෑම විස වෙලා හරි. මූ එදා ඉස්සො කෑවා. යෝගට් , ඉස්සො , කේක් කියන්නෙ මුගෙ ජීවිතේ තමයි ඉතිං :D

    අනික් පාර මොනව හරි අහගන්න ඕනෙ නං උඹ තමයි ඉන්නෙ :D
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙයාගේ ජාතිය මම දන්නේ නැහැ doctor මොකද කියන්නේ :D ඔව මෙය ඉන්න කැමති මෙහෙම තමයි මම හිතන්නේ බිම සිතල හින්දා සනීප ඇති :D:D:D
    මෙයා නම් පොමරෙනියන් cross උන කෙනෙක් වගෙ ඔය විදියට නිදාගන්නෙ රොට්වයලර්,බුල් මැස්ටිෆ් වගෙ වර්ග වල අය මෙයත් එයාලගෙන් කොපි කරල:P:P
     
    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    මෙයා නම් පොමරෙනියන් cross උන කෙනෙක් වගෙ ඔය විදියට නිදාගන්නෙ රොට්වයලර්,බුල් මැස්ටිෆ් වගෙ වර්ග වල අය මෙයත් එයාලගෙන් කොපි කරල:P:P

    එහෙනම් මෙයාගේ අම්මල තාත්තලා එක එක ජාතීන්ද:shocked::shocked::shocked:... තෑන්ක්ස් මේ දුන්න විස්තර වලට :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ තියෙන්නෙ මුගෙ ලොකුම ෆන් එක

    නැට්ට අල්ලන්න ඕනෙ උනාම මූ ගානට බිම වාඩිවෙලා අල්ලනවා. අනික් වෙලාවට කරන්නෙ බොරුව තමයි ඉතිං :D
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මී මැසි විස හරි කෑම විස වෙලා හරි. මූ එදා ඉස්සො කෑවා. යෝගට් , ඉස්සො , කේක් කියන්නෙ මුගෙ ජීවිතේ තමයි ඉතිං :D

    අනික් පාර මොනව හරි අහගන්න ඕනෙ නං උඹ තමයි ඉන්නෙ :D
    ඔව් මචන් ඇලර්ජි වලටත් ඔහොම එනවා ඉස්සොන්ට ඇලර්ජි එනවා ගොඩක් බල්ලොන්ට:(:(
    ඕන වෙලාවක අහපන් මචන් මෙකෙ නැත්තන් facebook එකෙන් හරි අහපන් මගෙ නම්බර් එක දෙන්නම් :):)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව බන් ඉන්නකොට පුදුම ආදරයක් හිතෙන සතෙක් :yes::yes::yes:
    බලො පීනන්නෙ ඔය විදියටනෙ බන්
    ඩොකා ඇහුව වගේ ගොඩ පීනනවද මන්ද පට්ට තමයි
    දැන් කොච්චර වයස ඇද්ද මූට
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ape gedara fluffyai troodiyai podi hinda unwa raata eliyata daanna ba hora poowo awith hapanawa
    ge asse dagattama andata naginawa
    so amma unwa bathroom eke dala nidaganne ..
    me balanna fluffa hondama nidi

    imag1385.jpg

    imag1382w.jpg

    imag1381.jpg

    imag1378.jpg
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් මචන් ඇලර්ජි වලටත් ඔහොම එනවා ඉස්සොන්ට ඇලර්ජි එනවා ගොඩක් බල්ලොන්ට:(:(
    ඕන වෙලාවක අහපන් මචන් මෙකෙ නැත්තන් facebook එකෙන් හරි අහපන් මගෙ නම්බර් එක දෙන්නම් :):)

    හදිස්සියක් උනොත් ඒ පැත්තෙ හොඳ දොස්තර කෙනෙක් ඉන්නව මචං. ට සෙකන්ඩ් ඔපීනියන් වැදගත් වෙන වෙලාවක් ආවොත් උඹෙනුත් අහනවා ඉතිං :D

    Thanks for the support machan

    Good Morning all of you
    time to go :D