SLT ADSl @^$#*@

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    මුන් 25GB (Home 512Kbps) කියල දෙන්නෙ 20GB පැනපු ගමන් ස්ලොව් උනා. දැන් ගත්ත කෝල් එකක් SLT එකට උන් කියනව Peek Hours 20ilu, Off Peek 25ilu. Peek hours waladi 20 pennnoth digatama slowlu. Ithuru 5 denne nelu. මුන්ගෙ අම්මල පව්
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක පැකේජ් විස්තර වල දීලා තිබුනෙ. මේකෙ ත්‍රෙඩ් වලත් ඇති, උන් දෙන කොල වලත් ඇති. උඹ කියෙව්වෙ නෑ කියලා උන් පලි නෑ.
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    ඕක පැකේජ් විස්තර වල දීලා තිබුනෙ. මේකෙ ත්‍රෙඩ් වලත් ඇති, උන් දෙන කොල වලත් ඇති. උඹ කියෙව්වෙ නෑ කියලා උන් පලි නෑ.

    Apita oya mukuth dunne ne bro me connection eka aurudu 4+ paranai Nodena ke gahanne umbane
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Apita oya mukuth dunne ne bro me connection eka aurudu 4+ paranai Nodena ke gahanne umbane
    ඔය පැකෙජ් එක නිකම්ම මාරු වෙන්න විදියක් නෑ. ෆෝන් අයිති කාරයා ඉල්ලන්න ඕනෙ. කවුද අලුත් පැකේජ් එකට මාරු කරන්න අත්සන් දුන්නෙ ?
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Mama kisima aluth ekakata maru une ne ban Gaththu kaale thibbe monthly rental 2500 e kale indamma man meka use karanne. Ada speed adu una nisa call kare.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Mama kisima aluth ekakata maru une ne ban Gaththu kaale thibbe monthly rental 2500 e kale indamma man meka use karanne. Ada speed adu una nisa call kare.
    2mb unlimited එකක්ද තිබ්බෙ ? ඔය ගානට ඒකක් වෙන්න ඕනෙ.
    ඒක නිකම්ම උන්ට මාරු කරන්න බෑ. ගිහිං ඇදපං වලියක්.