SLT ADSL 512kbps අන්ලිමිටඩ් LATEST SITUATION AND WHAT WE CAN DO ABOUT IT !

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
අන්ලිමිටඩ් ගන්න ඕන තැන ඇයි බං 50 GB ඉල්ලන් ඉන්නේ ? හරි නම් SLT කාරයෝ උඹට අන්ලිමිටඩ් දෙන්න ඕනේ.
 
Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
SLT connection එක disconnect කරලා දාල lankabell unlimited connection එකක් ගනින්. මාත් lankabell apply කරලයි තියෙන්නේ. installation charge එකත් ගෙව්වා. තව සතියකින් විතර ගෙදර ඇවිල්ල සිග්නල් චෙක් කරනවා කියව්වා. සින්ග්නල් තිබ්බොත් මම එවෙලේම මගේ slt connection එක disconnect කරන්නයි ඉන්නේ.
 
Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    සිරාවට SLT එකටනම් දෙකට නැවෙන්න ඕනෙ නෑ. හොදවයින් දෙකක් කියලා ලඩ්කාබෙල් එකකට මාරුවෙනවනේ :P
    උන්ගෙ ගනන් කියන්නෙ ඉතිං connection fee තමා වැඩි. monthly rental නම් ශේප් නේ :nerd:

    ube idea eke okkoma hondai ekama awula gedarin alut land line ekak ganna approval eka ganna eka ne :sorry: :sorry: :sorry:
    gedara un ta 40gb limit unata echchara case ekak naha :( itin mehema shape ekak da ganna try karana eka tama ituru wela tiyenne karumeta :sorry: :sorry:

    Ado thanks. Wavecom lage shape eke ganun wadiy bun.
    Ada idan shape eke ekathu karanna oni 8k ehenun :P Gedarin illuwoth kunuhabba ahaganna wenne :P Me redde SLT unta haal garaa ganna kiyala maru wenawa :P Maaru wenna kalin kiyanna oni phone line eka roll karala gahaganna kiyala :lol:

    PS

    Wavecom.jpg

    Balan giyaama mekath narakama na. Munta enna denne nadda koheda Lankawe un illan kaamak nisa :lol:

    meke home package eka nam maru machan :shocked: wave com da?
    mun gana kisima news ekak naha ne machan?

    man nam maseta 30 Gb wage average use eka. slow wela nam na. vacation masa walanam ithin 40GB + wage. eth awlak nam na

    afaik giya mase indan limit officially danna patan gatte :/

    SLT connection එක disconnect කරලා දාල lankabell unlimited connection එකක් ගනින්. මාත් lankabell apply කරලයි තියෙන්නේ. installation charge එකත් ගෙව්වා. තව සතියකින් විතර ගෙදර ඇවිල්ල සිග්නල් චෙක් කරනවා කියව්වා. සින්ග්නල් තිබ්බොත් මම එවෙලේම මගේ slt connection එක disconnect කරන්නයි ඉන්නේ.

    mama newei ne machan meke bill eka gewanne :P eka ne awula :sorry:
    nattam mama slt ain karala dan 1-2 years :nerd:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මේ මොකේද මචන්....
    ලංකාබෙල් ද.යකෝ මට බැට් එකෙන් ගහන්න ඇපැයි..ටෙලිකොම් කනෙක්ෂන් ගත්ත දවස් වල ගෙදර ලංකා බෙල් ෆෝන් එක ඩිස් කනෙක්ට් කරලා දැම්මා...දෙකකට බිල ගෙවන්න බෑ නේ...ඒකේ ඉන්ටනෙට් වටල මාසෙට රු1000ක් කපා ගත්තා ගත්තෙත් නෑ වැඩක්..CDMA ෆෝන් එකට එන කේබල් එක ගාන වැඩී කියලා තමයි කතාව තිබුනේ...ඒ නිසා හෙව්වෙත් නෑ..අපරාධි මේ වැඩේ හරියන්නෙම නැති උනොත් ඒකට යන්න තමයි වෙන්නේ...ලංකාබෙල් පාවිච්චි කරන අය කෙනෙක්ෂන් එක ගැන කියමු බලන්න...

    :nerd::nerd::nerd::nerd:
    අයියෝ සල්ලි :sorry: ලඩ්කාබෙල් එවුන්ගෙ service එක පට්ට මචන්, පාවිච්චි කරන උන් speeds ගැන නම් අවුලක් මට කියලා නෑ.

    ube idea eke okkoma hondai ekama awula gedarin alut land line ekak ganna approval eka ganna eka ne :sorry: :sorry: :sorry:
    gedara un ta 40gb limit unata echchara case ekak naha :( itin mehema shape ekak da ganna try karana eka tama ituru wela tiyenne karumeta :sorry: :sorry:
    :S ඔව් බං ගෙදරින් කොහොමත් කැමති නෑ land line එකක් ගලවනවට. telecom කිව්වම හරි ලොකුයිනේ :lol: PeoTV තියෙන නිසා ADSL අයින් කරන්නත් බැරි කේස් එකක් :baffled: අපිනේ දන්නෙ කන කට්ට මුන් දෙන සොච්චම් speed එකෙන් :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නිල වශයෙන්ම දැන් කෙලවල තියෙන්නේ බොලවූ
    මේ මාසේ බිල එක්ක බලපන් එක්ස්ට්‍රා ලෙටර් එකක් එවයි
    එකේ තියෙනවලු TRC එකෙන් එන ලියුමකුත් අපිට
    SLT එකට දරාගන්න බැරි වීම නිසා තමයි මේ කෙස් එක :lol:
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    නිල වශයෙන්ම දැන් කෙලවල තියෙන්නේ බොලවූ
    මේ මාසේ බිල එක්ක බලපන් එක්ස්ට්‍රා ලෙටර් එකක් එවයි
    එකේ තියෙනවලු TRC එකෙන් එන ලියුමකුත් අපිට
    SLT එකට දරාගන්න බැරි වීම නිසා තමයි මේ කෙස් එක :lol:
    Wade ehenam hari wage TRC ekai SLT ekai okoma onna widihata natanwa customers lata toppi set karala:dull: Sirawata okoma kalin TRC eka wahala dana thiyene SLT eka kese wethath! :rofl: Ubalata awoth scan karala EK eke dana ban mata ei da sure naha web family eka use karane.
     
    Last edited:

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    DAN 1 MONTH WALATA DENNE 40GB WITHARAI EKA IWARA UNAMA SORRY THAMA...
    AYE NEXT MONTH WALA 1ST DAY EKE MID NIGHT THAMA RESET WENNE ..ETHKOTA AYETH 40GB HAMBENAWA...

    UNTA MANEGERLA KIYALA THIYENNE...KAURUHARI BANINAWANAM...KARUNAKARALA WENA LABA PACKAGE THIYENAWANAM EWATA MARU WENNA KIYALA...

    MAMA EHEMA KIYANNE APE AMMATH WADA KARANNE SLT EKE...(CALL CENTER KANDY)
    E AYATA KARANNA DEYAK NA.....

    SHIT!!!!!
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අයියෝ සල්ලි :sorry: ලඩ්කාබෙල් එවුන්ගෙ service එක පට්ට මචන්, පාවිච්චි කරන උන් speeds ගැන නම් අවුලක් මට කියලා නෑ.

    :S ඔව් බං ගෙදරින් කොහොමත් කැමති නෑ land line එකක් ගලවනවට. telecom කිව්වම හරි ලොකුයිනේ :lol: PeoTV තියෙන නිසා ADSL අයින් කරන්නත් බැරි කේස් එකක් :baffled: අපිනේ දන්නෙ කන කට්ට මුන් දෙන සොච්චම් speed එකෙන් :(

    ow machan slt kiwwama hena lokui kiyalane hitan inne :sorry: anika 29,000 da koheda ee dawaswala gewalalu ne connection eka aran tiyenne so case pita case line eka maru karanna :sorry: :sorry:
    anyway mage nam connection eka dan hari gihin,aparade hari gihin tibbe nattam masema musala wela yanna 9ta withara amathanna hitiye telecom ekata :rofl: :rofl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ow machan slt kiwwama hena lokui kiyalane hitan inne :sorry: anika 29,000 da koheda ee dawaswala gewalalu ne connection eka aran tiyenne so case pita case line eka maru karanna :sorry: :sorry:
    anyway mage nam connection eka dan hari gihin,aparade hari gihin tibbe nattam masema musala wela yanna 9ta withara amathanna hitiye telecom ekata :rofl: :rofl:

    එකෙන්ම...මාත් අද උදේ බලද්දි මෙන්න හෝ ගාල වැඩ...කෝල් එකක් දීලා කියහන් ස්පිඩ් බ්ලොක් කරන්න කියලා ඇයි කියල ඇහුවොත් මාසෙම කාල කන්නි වෙලා යන්න බනින්න කියහන්..එල එල 40GB අරපිරිමැස්මෙන් පාවිච්චි කරහන්...අන්ලිමිටඩ් ගත්ත ඔක්කොම උන් ටික 40GB බාන්න ගත්තම තමයි SLT එකට ඇඬෙන්නේ..කැත නැතිව ඊළඟ මාසෙ ඉඳන්..30GB කරයි..එහෙම උනොත්...
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    එකෙන්ම...මාත් අද උදේ බලද්දි මෙන්න හෝ ගාල වැඩ...කෝල් එකක් දීලා කියහන් ස්පිඩ් බ්ලොක් කරන්න කියලා ඇයි කියල ඇහුවොත් මාසෙම කාල කන්නි වෙලා යන්න බනින්න කියහන්..එල එල 40GB අරපිරිමැස්මෙන් පාවිච්චි කරහන්...අන්ලිමිටඩ් ගත්ත ඔක්කොම උන් ටික 40GB බාන්න ගත්තම තමයි SLT එකට ඇඬෙන්නේ..කැත නැතිව ඊළඟ මාසෙ ඉඳන්..30GB කරයි..එහෙම උනොත්...

    mama nam du meter eka da gatta limit eka set kala 38gb walata notify karanna kiyala dan shape eke Arrow banawa
     
    asatech

    Active member
  • Jan 6, 2007
    203
    42
    28
    Elakiri
    Colombo pathte kollek innawanam TRC eka issaraha SLT Home 0.5mbps/512kbps/62.5KBps Package eka athulu anek office,xite,excel UNLIMITED package walata seema daana eka waha nawathwanu!! kiyala banner or poster ekak gahapanko... :nerd::nerd: :cool:
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    SLT ekata banalama wadak naha ban. Meka anith ISP la (dialog,mobitel,etisalat etc.) la nisa wecha wadak. Ishara apita unlimited dedi internet dena wadiya hitiye naha. Eta pase 2010 idan thama mehema slow karana gathe ethkota thama mobile broadband kiyana eka popular wune. Dialog, Etisalat ewa okoma bandwidth gane SLT eken ethkota e ayata unlimited dena amarui mokada SLT wage loku company newi ewa tikak padui wena athi. Eka nisa e aya thama complain karala thiyene SLT eke unlimited eka gana. Eka thama dan balana hema mobile broadband package ekama wage ekama ganata wage yane. Mama hithane methana api SLT ekata banata e aya athatama karana deyak nathi nisa thama mehema karala thiyene. E ayata anith aya complain kare naha nam ithin thamath apita unlimited thiyey samhrk wita speed ekath wadi wei. TRC ekai anith mobile broadband dena aya thama kelawala thiyene okoma! Kohen giyath anthimata kelawene internet eka use karana minisunta thama ISP la athal eke sali nam hoyay!

    Dan kohomath wena onna eka wela iwarai mama hithane naha kochara SLT eke customer care ekata banath mokata banath wenasak wei kiyala. E ayata TRC eken niyogaya dunama ithin aye monwa kiyala karanada?
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Slt ADSL Unlimited Old Connection

    This happened to me on 12 th October.
    I spoke to the Maharagama Teleshop. Manager said Slt should not have limited my Bandwidth
    I spoke to Regional Mgr Nugegoda. His PA promissed to correct it within 24 hours

    3 Day later it was same. I spoke to TRC. The guy said send him E mail......... No reply. No action.........
    He agreed that Slt did wrong........this guy took half hour on the phone saying things .........going round & round.

    Then I called Slt 0112 348002
    They agreed that Slt should not have done what they did.

    They promissed to correct it & that it should be done by Regional Manager Nugegoda

    3 days later Regional Manager Nugegoda was saying things that no one can understand.
    Finally he said he had sent E mail approval to take me off the Black list.
    and ....... Funny thing this

    The Slt Technical guys had sad this is done by the system and that it can not be reversed manually.

    Does ANY ONE , know of a Comp System without a manual over ride ?
    Idiots.

    Finally I bought a Dialog Dongle + Pre paid connection which helped me till last night.

    Today I get my ADSL 52 kbps speed.........

    Polite Language ? Slt Idiots are swindling us.